The person whom said to be the oil Minister who visited today and the Minister who denied such investment is false over the TV are two guys ???





"පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 139 ක් වැයකරමින් ඉදිකෙරුණු අරලගංවිල ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (21) පස්වරුවේ සිදු විය. මෙම ජල සම්පාදන ක්‍රමයෙන් අරලගංවිල, අරලංගවිල බටහිර, පිඹුරත්තෑව හා අරලංගවිල රෝහල ආදී ප්‍රදේශවලට ජලය සැපයේ. ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ඉදිකිරීමට පියවර ගැනිණි.
පුත්තලම නාගරික ශ්‍රවණාගාරය ජනතා අයිතියට පවරාදීම අද (22) පෙවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සියලු පහසුකම්වලින් සමන්විත ව අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ලෙස මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබේ.
මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද නව ස්වයංක්‍රීය සීටී ස්කැනර් යන්ත්‍රය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිනි.
වැය කරන ලද මුදල රුපියල් මිලියන 120 කි. මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද දෙවන සීටි ස්කැනරය මෙය වෙයි.

මහනුවර මහ රෝහලේ ස්ථාපිත කරන ලද නව ස්වයංක්‍රීය සීටී ස්කැනර් යන්ත්‍රය ජනතා අයිතියට
![]()
![]()
![]()
![]()
![]()
- https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156581353469130
Meanwhile පව් අනාථයන්ට ගූ ගිහිං
![]()