සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,928
    4,579
    113
    53246844-1168407079993325-8550253329022713856-n.jpg
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,361
    113
    Rathnapure
    විදුලි කප්පාදුව තවත් මාසයක්…

    COLOMBO (News 1st) : තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

    ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවනු ඇති.

    මණ්ඩලය නිකුත් කර ඇති කාල රාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයකි.

    රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති.

    නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,349
    8,483
    113
    රූකඩ රාජ්ජේ

    රවි වැඩ පටං අරං වගේ.
    බදු ගෙවන ඔබට ස්තුති.

    ලයිට් බිල වැඩිවන එකත් ශුවර්.

    ලැබූ ජය සාමකාමීව සමරමු. ඒ අතර රනිල් සහ පකේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දල්වා ඉතිරි වූ ඉටිපන්දම් කොට ආරක්ශා කර තබාගන්න.

    1200 MW සාම්පුර් ගල් අඟුරු බලාගාරයෙන් ජාතික ජාලයට විදුලිය සැපයීම ඇරඹීමට යෝජනා වී තිබුනේ 2019-2020. නමුත් ඒ ව්‍යාපෘතියෙ මුල් ගලක් වත් අඩු ගානෙ තියල නෑ දැන්. රටේ වැඩිවන විදුලි ඉල්ලුමට සැපයීමට යෝජනා වී තිබූ අත්‍යවශ්‍ය සහ අතිශය වැදගත් විශාලතම විදුලි ව්‍යාපෘතිය අහෝසි කර දැමූ ආණ්ඩුව දැන් දිනකට පැය 4 ගණනේ ලයිට් කපනවා.

    ජනවාරි 8 මෝඩයාගේ විප්ලවයේ තවත් එක් විපාකයක්.....

    විස්කි මැඩම් ඔර්ලෝසුවේ කට්ට කරකල විදුලිය ඉතිරි කලා... හොරෙක් ඇවිත් විදුලි කප්පාදුව නැතිකලා... 2035 වෙනකම් විදුලි කප්පාදුවක නැතිව රට දුවන්න ප්ලෑන් හැදුව... අපි යහපාලනේ ගෙනාව..... දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ජය සමරනවා... සතුටුයි.... බොහෝම සතුටයි....

    monson උබේ සංවර්ධන මුඩ්ඩ පුකේ ගහගනින්...රට කන වේස හැතිකරේට කඩේ යන පොන්න ගොන් නාම්බා