සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ , පැල්පොල නව පිවිසුම ඉදිකිරීම් නීරීක්ෂනයට ලක්කලා. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරිආරච්චි මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගි වුනා.

    55944937_10156795892385485_4478305413913116672_n.jpg

    55924177_10156795892560485_1000847110771310592_n.jpg

    55764105_10156795892240485_8179573487891906560_n.jpg


    - https://www.facebook.com/ajithp.perera.7/posts/10156795892635485?__tn__=H-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ලංගමට සුඛෝපභෝගී බස් රථ 37

    ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.මෙම බස් රථ ප්‍රසම්පාදනය සීමා සහිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් හිමිකරගෙන තිබේ.

    පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගි ජනතාව වෙත වඩාත් ගුණාත්ම පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමට සමගාමීම මෙම බස් රථ කල්බදු ක්‍රමයට ලබාගැනිමට නියමිතය.

    මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබි ඇත.


    - http://www.ada.lk/breaking_news/ලංගමට-සුඛෝපභෝගී-බස්-රථ-37/11-346780
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Tender to purchase train compartments awarded to Indonesian State body - PT Industry Kereta Api

    The cabinet has approved the purchase of 75 passenger compartments and 20 freight compartments for trains operating in the hill country region.

    Accordingly, approval had also been granted to award the tender to PT Industry Kereta Api - an Indonesian state body.

    Minister of Transport Arjuna Ranatunga had put forward a cabinet proposal to this effect during the cabinet meeting yesterday (Mar 26).


    - http://www.sundaytimes.lk/article/1...ompartments-awarded-to-pt-industry-kereta-api
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Mahindra to unveil $ 50 M car assembly plant in Welipanna by August

    By Madhusha Thavapalakumar

    Indian automotive giant Mahindra and Mahindra Limited will open a vehicle assembly plant in Sri Lanka with an investment of $ 50 million by August this year with an eye on the export market.

    The plant, currently under construction in Welipanna in the Kalutara District, will be a joint venture between Sri Lanka’s Ideal Motors Limited, which will hold a 65% stake and Mahindra, Mahindra while Mahindra will hold a 35% stake.

    Speaking to The Sunday Morning Business, Ideal Group Deputy Chairman Aravinda De Silva stated that upon the completion of the plants, 100 units would be assembled per month while it would be expanded to 1,000 units per month later.

    During an event on Wednesday (27) Development Strategies and International Trade Minister Malik Samarawickrama said that this investment would create ‘green collar jobs’.

    “Mahindra and Mahindra group with Ideal motors are setting up a plant in Welipanna to assemble vehicles with an investment of over $ 50 million. What will make this venture important is that it would create what are called ‘green collar jobs’ which are jobs in sectors that are green, clean and sustainable. These are the jobs of the future,” he said.

    The plant has been developed within one year under the expertise of the Mahindra team and will incorporate global technologies.

    During an event today (27) in Colombo, Mahindra Automobiles Chief of International Operations Arvind Mathew said that this would be the first Mahindra assembly plant built outside India.

    Ideal Group Founder and Executive Chairman, Nalin Welgama added that Ideal would consider exporting assembled vehicles but that it was premature to elaborate on the export plans.

    “The assembly project is going to be Sri Lanka’s first proper assembly plant together with an internationally renowned auto major such as Mahindra. Some of the seating of cars will be completed here in Sri Lanka. These will be 1,200cc cars. Thereafter we can think of exporting it to other countries,” he said.

    The joint venture to set up this plant was entered into in April 2018.

    Earlier last year, the two companies also entered into a joint venture to set up a vehicle assembly plant in Kalutara, with an investment of Rs. 2.5 billion and the construction of the plant commenced in last September.

    Ideal Motors Limited is a fully owned subsidiary of Sri Lanka’s Ideal Group while Mahindra & Mahindra Limited is a billion-dollar global enterprise headquartered in India, and the two companies have been in a 10 year long partnership.


    - http://www.themorning.lk/mahindra-to-unveil-50-m-car-assembly-plant-in-welipanna-by-august/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Scope Cinemas introduces Dolby Atmos

    Scope Cinemas, a well-known motion pictures exhibitor in Colombo, today announced the launch of a new Dolby Atmos enabled screen for movie enthusiasts, making it the first Dolby Atmos screen to be launched in Sri Lanka.

    Dolby Atmos, the award-winning Dolby sound technology, is known to offer an immersive audio experience for cinema-goers. It revolutionizes the experience of sound in entertainment, delivering a more natural and realistic sound-field, transporting people into the story with a lifelike, sensory experience, a statement from the organizers said

    Unlike traditional channel-based sound systems like 5.1, 7.1 and 11.1 that require filmmakers to think about the number and location of speakers, Dolby Atmos® allows them to simply designate where in the cinema space each sound should be placed or moved to make audiences experience the film as if they were within its world. Moviegoers can now experience cutting-edge audio at any Dolby Atmos® screen near them.


    More: http://www.sundaytimes.lk/article/1080010/scope-cinemas-introduces-dolby-atmos
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    මාතරට "ජර්මන් ටෙක්" එකක් හදන්න යූරෝ මිලියන 11ක්

    ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීමට යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කර තිබේ.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යව සිටිය දී 2015 වසරේ කළ ඉල්ලීමකට අනුව ජර්මන් රජය මෙම එකඟතාවය පල කර ඇත.

    උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් නොලබා සමාජ ගත වන තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයෙන් මුදවා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීම රජයේ අපේක්ෂාවයි. වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන විධිමත් පුහුණුවක් පිරිනමමින් හැකියාවන්ගෙන් පිරි තරුණ පිරිසක් ජාතික ආර්ථිකයට දායාද කිරිමට රජය ගෙන ඇති පියවර මෙමගින් සාර්ථක වනු ඇති.

    ජර්මානු ආධාර යටතේ ඇරඹි පළමු ආයතනය ශ්‍රි ලංකා ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයයි. 1958 දී දෙරට අතර අත්සන් තැබූ ගිවිසුම අනුව එය මොරටුව කටුබැද්දේ ස්ථාපනය කෙරිණි. එය රථ වාහන ඉංජිනේරුවන් බිහි කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස අදටත් පවතී.

    මාතර දී ඉදි කිරීමට නියමිත මෙම ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය තුළින් තරුණියන්ට තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව රටේ අනෙකුත් තාක්ෂණික විද්‍යායාතනලවලට අවශ්‍ය පුහුණුකරුවන් හා උපදේශකයන් පුහුණු කිරීමට යොදා ගැනේ.

    මෙවැනි පුහුණු ආයතනයක් ජර්මන් සහය ඇතිව කිලිනොච්චිය ප්‍රදේශයේ 2016 වසරේ දී ඉදි කෙරිණි. දෙවැනි තාක්ෂණික ආයතනය මාතර ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික වෘත්තීය දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.


    - https://runews.lk/news/item/3390-german-technical-training-institute-mathara
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

    - වර්තමානය වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්තමාන තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවර්තනයක් සිදු කරමින් සිටී. ඒ හරහා රථ ඇණියේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් PT Industri Kerete Api (PT INKA) දුම්රිය සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම

    - පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත සපයා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම

    - යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම පිණිස ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 16.8ක ඉතිරිවීම් භාවිතා කරමින් ප්‍රමුඛතා පදනම මත තෝරා ගනු ලබන අතිරේක මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීම

    - රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයින් ඇතුළු මැදි ආදායම් ලබන පවුල් සඳහා දැරිය හැකි මුදලකට නිවාස ඒකක 500,000ක් සැපයීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා නිවාස ඒකක 177කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් නිවාස ව්‍යාපෘතියක්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම


    - ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයින් ඇති කිරීම මඟින් ඉහළ ප්‍රමිතියකින් යුත් සෞඛ්‍ය පහසුකම් රට තුළ ව්‍යාප්ත කිරීමේත්, උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් සපුරාගත් දක්ෂතා සහිත සිසුන් වෙත ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට ඇති අවස්ථා වැඩි කිරීමේත් අරමුණ ඇතිව ඇමරිකානු ඩොලර් මිලියන 70.46ක ආයෝජනයක් යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මුළු ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සහන ණය මුදලක් ලෙසත්, ඉතිරි ඩොලර් මිලියන 20.46ක් පමණ වන මුදල රජය විසින් යෙදවීමටත් නියමිතය. ඒ අනුව සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පීඨ ගොඩනැඟිල්ල ඉදි කිරීම හා උපකරණ මිල දී ගැනීම ඇතුළත් දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහන ණය මුදලක්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් ලබා ගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනිම

    - ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් තරුණ ප්‍රජාව වෙත ලබාදීමේ අවශ්‍යතාව රජය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 35ක නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. යුරෝ මිලියන 9.7ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම


    - ඉහළ උන්නතාංශ පුහුණුව ක්‍රීඩකයන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට හේතු වන අතර, එය ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය හා ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට හේතු වේ. එමඟින් ජාත්‍යන්තර තලයේදී සාර්ථකව දස්කම් දක්වමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකියාව වර්ධනය වන බව හඳුනාගෙන තිබේ. ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් මුහුදු මට්ටමේ සිට මීටර 1,500 - 3,500 උසින් ඉදි විය යුතුව ඇත. දැනට ආසියාවේ උසින් වැඩිම එවැනි මුහුදු මධ්‍යස්ථානයක් මීටර 1,899ක උසින් යුක්තව චීනයේ පිහිටා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක පුහුණු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී ඇත. එකී අපනයන ණය පහසුකම මඟින් ආවරණය නොවන ව්‍යාපෘති වටිනාකම මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට මහජන බැංකුව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති අතර, ඒ අනුව එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

    - රටේ ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමයන්හි පූර්ණ ප්‍රතිලාභ දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ අරමුණ ඇතිව රට තුළ ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාවය ලබා දී තිබේ. දුෂ්කර ප්‍රදේශ, දියුණු ප්‍රදේශ හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කිරීමට හඳුනාගෙන ඇති ග්‍රාමීය පාලම් අතුරින් පාලම් 200ක් නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම

    - 1946 දී සේවා සැපයීම ආරම්භ කර ඇති වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිශ්චය කිරීම හා ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ එකම රෝහල ලෙස ක්‍රියාත්මක වේ. වාර්ෂිකව බාහිර රෝගීන් ලක්ෂයකට පමණ සේවා සපයන මෙම රෝහල වාර්ෂිකව උරස් ශල්‍යකර්ම 1,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබයි. ශ්වසන රෝගවලින් පීඩා විදින රෝගීන්ගේ වර්තමාන සහ අනාගත ඉල්ලුම සපුරාලමින් එම රෝහලේ සෞඛ්‍ය සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,180ක ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ව සායනික හා අතුරු සායනික සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම

    - 1979 දී පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 65ක් ඇතුළත් කරගනිමින් ආරම්භ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වර්තමානයේ සිසුන් 937ක් ඉගෙනුම ලබන පීඨයක් ලෙස වර්ධනය වී තිබේ. මේ වන විට බහු ජනවර්ග සංයුතියකින් යුක්තව වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණද එයට සමගාමීව ඔවුන්ට පහසුකම් සැලසිය හැකිවන පරිදි දේශණශාලා, විද්‍යාගාර, පන්තිකාමර, නේවාසික ඉඩ පහසුකම් යනාදී යටිතල පහසුකම් වර්ධනය වීම සිදු වී නොමැත. ශ්‍රී ලංකාවේ ඥානම් පදනම හරහා රුපියල් මිලියන 740ක ආයෝජනයක් සහිතව නවීන පහසුකම් සහිතව වර්ග මීටර 6,500ක සය මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර යාපනය විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට එක්සත් රාජධානියේ ලයිකා සමූහ ව්‍යාපාරය එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එයට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලේ 2 සහ 3 අදියරයන්හි ඉදිකිරීම් කටයුතු

    - රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ අදියර 2 සහ 3 ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 356.3ක මුදලකට ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ යන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම

    - පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ බතලයාය සහ බෙලගන්වැව ප්‍රදේශ සඳහා ජලනළ දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ගිරාදුරු-කෝට්ටේ ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ හා ජල තුළුමුව ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CACP) නිර්දේශය පරිදි Squire Mech Engineering (pvt) Limited වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet Decisions - 2019.03.26

    More: http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-03-26
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    First-ever electric 3-wheeler hits sri Lankan roads

    image_3fbdc08213.jpg


    MP and one-time Transport Minister Kumara Welgama took to driving the first-ever electric three-wheeler launched yesterday by Mahindra Motors in partnership with local agents, Ideal Motors. His passengers were Strategic Development and International Trade Minister Malik Samarawickrama and National Apprentice and Industrial Training Authority (NAITA) Chairman and former Eastern Province Chief Minister Nazir Ahamed – Pic by Lasantha Kumara

    - http://www.ft.lk/front-page/First-ever-electric-3-wheeler-hits-sri-Lankan-roads/44-675503
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Death toll from renal failures has reduced

    The death toll from renal failures has reduced during the last three years due to increased awareness and the availability of dialysis machines in hospitals and at some patients’ houses for overnight dialysis, the Minister of Health, Nutrition and Indigenous Medicine Dr. Rajitha Senaratne confirmed at Parliament yesterday.

    The Minister, joining the Committee Stage Program of Budget 2019, held that the efficient programs of the Government have reduced the number of patients suffering from renal failure in Anuradhapura district from 3,327 in 2016 to 2,011 in 2018. According to Dr. Senaratne, the number of patients in Polonnaruwa district has reduced to 1,048 last year from 1,876 in 2016.

    Revealing plans to reduce the death toll from renal failures, especially in the dry zone, the Minister said: “The Government changed the health policies to address the renal failure issue. As a result, the number of deaths has come down. There were only 228 dialysis machines when I took over in 2015. We were able to increase it to 500. Our aim is to increase it to 1,000 by the end of 2019.”


    - http://www.ft.lk/news/Death-toll-from-renal-failures-has-reduced--Rajitha/56-675494
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    2022වනවිට කොළඔට ජල සැපයුම අඛණ්ඩව ලබා දෙන බව ජල සම්පාදන මණ්ඩලය කියයි

    4d37bc9b79cf6d7957a708bc63aa6eba_XL.jpg


    කොළඔ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය මඟින් ජල නල එළීම ආරම්භ කිරිමෙන් පසු,කොළඔ නගරයේ ජල කාන්ඳු වීම නිසා සිදු වන ජලය අපතේ යාම 49% සිට 41% දක්වා අඩු වි තිබෙන බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

    .මෙම ජල කාන්දුවිම හේතුවෙන් කොළඔ නගරයේ ජනතාවගේ 30%කට පමණ ජලය ලැබෙන්නේ දිනකට පැය 4ක හෝ 5ක් පමණි.නමුත් මෙම ව්‍යාපෘතිය 2022 දි අවසන් විමෙන් පසු ජල කාන්දුව සිදු නොවන බැවින් මුළු කොළඔ නගරයට ම පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයිමට හැකි වන බව එම ව්‍යාපෘතියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නැගෙනහිර) ඉන්ජිනේරු එස්.අබ්දුල් රෂිඩ් මහතා පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ රුපියල් බිලියන 45ක වියදමෙන් අරඔා ඇති මෙම ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කොන්ත්‍රාත් සමාගම් 4ක් මඟින් සිදු කෙරේ.

    මෙහි පළමු අදියර මේ වසරේ දෙසැම්බර් මාසයේ දී සහ දෙවන අදියර 2020 දිත්,තුන්වන අදියර 2021 දිත් නිම කිරිමට බලාපොරොත්තු වන අතර 2022 දි මුළු ව්‍යාපෘතියම නිම කළ හැකි වනු ඇතැයි කොළඔ ජල සැපයුම් වැඩි දියුණු කිරිමේ ව්‍යාපාති කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමු වන දි රෂිඩ් මහතා පැවසිය. මෙම ව්‍යාපාතිය මඟින් කොළඔ නගරයේ කිලෝමිටර් 700ක දුර ප්‍රමාණයක ජල නල එළීමට නියමිතව ඇත‍.දැනටමත් එයින් කිලෝමිටර් 330 ක ප්‍රමාණයක ජල නල එළා අවසන් බව ද පැවසු ඒ මහතා මේ නිසා ජල කාන්දුව අවම කර ගන හැකි විමෙන් දිනකට ජලය ඝන මිටර් 85000 ක් ඉදිරි කර ගැනීමට හැකි වි ඇති බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා තවදුරටත් කිය.

    මේ අතර කොළඔට සැපයෙන ජල ප්‍රමාණය වැඩි කිරිම සඳහා ඝන මිටර් 36000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් ද ඝන මිටර් 50000 කින් යුත් තවත් ජල ටැංකියක් අඔතලේ ප්‍රදේශයේ ද අලුතින් ඉදිකිරිම‍ට යන බව ද ඒ මහතා සඳහන් කළේ ය.


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/32980-2022
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    සූර්ය බලයෙන් කහඉරට ආලෝකය


    මෙරට ප්‍රථම වරට සූර්ය බලය උපයෝගී කර ගනිමින් පදිකයන් මාරුවන ස්ථාන ආලෝකමත් කිරීම සඳහා විදුලි ලාම්පු පද්ධතියක් නිර්මාණය කර තිබේ.

    ඊට පූර්ණ අනුග්‍රහය ලබාදෙන්නේ කොළඹ නගර සභාවයි. එහි ප්‍රථම විදුලි ලාම්පුව කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මාවතේ දවටගහ පල්ලිය අසළ සවිකර තිබේ. කිසියම් පුද්ගලයෙකු කහඉර මතින් පාර මාරුවන විට, කහඉර විදුලියෙන් ආලෝකමත්වීම එහි විශේෂත්වයයි. ඊට අමතරව රියදුරන්ට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත් කෙරේ.

    ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ස්ථාන 23ක සූර්යබල ලාම්පු 46ක් සවි කිරීමට නියමිතයි. වැය කෙරෙන මුදල රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්.


    - https://www.runews.lk/news/item/3406-electric-light-in-pedestrian-crossing
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Central Expressway Project -Section II Construction progress update up to End of January 2019.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    මීතොටමුල්ල කුණු කන්දේ උද්‍යානය ජුලි විවෘතයි

    මීතොටමුල්ල කුණු කන්දට විසඳුමක් ලෙස ඒ මත ඉදිකරන උද්‍යානයේ වැඩ රාශියක් මේ වන විට අවසන්ව ඇති බවත් එය ලබන ජුලි මාසය වන විට විවෘත කිරිමට හැකියාවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කළේය.

    අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

    අක්කර 28ක් පුරාවට මිටර් 21ක් උසකට මෙම කුණු කන්ද නිර්මාණය කල බවත් ඔහු ප්‍රකාශ කළේය.

    මිතොටමුල්ල කුණු කන්දේ ඉඳිවන උද්‍යානය අක්කර 5ක් බවත් ඉතිරිය යොදාගෙන නගරයක් නිර්මාණය කරන ලෙසත් ඔහු බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට යෝජනා කළේය.


    - http://www.ada.lk/breaking_news/මීතොටමුල්ල-කුණු-කන්දේ-උද්‍යානය-ජුලි-විවෘතයි/11-346828
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ප්‍රභාෂ්වර: ගොවි දිවියේ නව්‍ය හැරවුම. Finally I get the opportunity to start transforming farmer lives. We call it ‘Prabashwara’.

    අස්වැන්න වැඩි කාලයට විසි කරන, අස්වැන්න නැති කාලයට මිල නගින, මෙරට කෘෂි කර්මාන්තයේ නාස්තිකාර ඛේදවාචකයට තිත තබන නව්‍ය හැරවුමක ඇරඹුම.

    climate-003.jpg


    - https://www.facebook.com/harshadesilvaunp/videos/2265100910475581/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    SL plans major licensing round for oil and gas blocks


    - „National policy on natural gas in the making

    - „Marketing campaign by end of this year

    „- Plan to produce natural gas before 2025

    Sri Lanka’s Petroleum Resources Development Secretariat (PRDS) is planning to call bids for the first major licensing round early next year since 2013, for exploration and development work in the remaining blocks in Mannar and Cauvery basins after legislating the National Policy on Natural Gas (NPNG) this year with an aim to drill natural gas before 2025. “Sri Lanka will become a country which produces natural gas during 2024- 2025, and it will transform our energy mix,” Secretary to the Ministry of Highways & Road Development and Petroleum Resources Development, Sunil Hettiarachchi said. He was delivering the welcoming remarks yesterday at the public consultation on NPNG jointly organised by Ministry of Highways & Road Development and Pet roleum Resources Development and PUCSL at the BMICH in Colombo. PRDS, Director Eng. Preeni Withanage revealed that the agency will commence a campaign to market the remaining blocks in Mannar and Cauvery basin towards the end of this year and subsequently, PRDS will call for international bids. Sri Lanka has discovered around 1.350 trillion cubic feet (TCF) of NG in Dorado and Barracuda discoveries in Mannar Basin up to 5 TCF upside potential and over 10 million barrels of oil. PRDS called international tenders for M2 block where the two oil and discoveries had been found. The undiscovered hydrocarbon potential in 42,000 square kilometres in the Mannar basin is estimated to exceed 9 TCF natural gas and over 2 billion barrels of oil. According to Withanage, the nature of offtake commitment of the government to investors (for in-house use or export options) and gas sales contractual terms will play a crucial role in attracting gas and oil firms to invest in Sri Lanka and commence production of NG.



    Sharing his experiences as the former Director General of Petroleum Resources Development Secretariat, Saliya Wickramasuriya pointed out that 2013 bid rounds for the blocks in Mannar Basin failed mainly due to the absence of a recognised government policy document on the natural gas industry. Commenting on the draft policy document, he said that the policy document can only be considered 75-80 percent complete as it lacks pieces of specific information such as pricing and domestic NG requirements, which are crucial for long-term investments.


    “How much gas does Sri Lanka need? How much are you prepare to pay for it? If you need x amount, how much are you going to allow them to export to cover their investments? Where can we export and how can we export? These questions need to be answered.”
    The policy document will have to satisfy oil and gas companies as well as suppliers of LNG, initially to get them invest in the process to make it a reality, otherwise it will remain a piece of paper,” he elaborated.


    Wickramasuriya also urged the authorities to expedite the legislation process of the proposed Petroleum Resources Act, which has been standing idle at the Attorney General’s Office since 2013.


    He affirmed that unless these requirements are fulfilled, the foreign investors are unlikely to make long-term investment commitments in Sri Lanka.
    The draft document also addressed a wide range of aspects in setting up a natural gas in Sri Lanka. However, several private sector and government representatives emphasised that the private sector could play a bigger role in future NG industry and its ancillary industries, if the government set-up the correct policy framework.
    LTL Holdings, COO, D. A. J. Nanayakkara asserted that the importation of LNG should be liberalised, for the private sector to play a larger role in the natural gas industry in future rather than monopolising it to CPC.


    He noted that CPC has already proven its incompetency by failing to maintain petroleum infrastructure such as pipelines in the country.
    The NPNG proposed to set-up a national gas company to operate Private Public Partnership (PPP) ventures and to provide technical and institutional assistance for the implementation of NPNG.


    The industry experts opined that a similar PPP should be set up for sourcing LNG where CPC could become a minority equity partner.


    In addition, the NPNG also proposed to formulate a Utilization Master Plan (GUMP) for the industry, which will be reviewed periodically addressing all sectors (power, transport, household and commerce, Industry).


    PRDS expects that the share of natural gas will reach at least one third of the mix of total fossil fuel consumption by 2030, while reducing the dependency on imported fossil fuels to at least half of the present level in terms of physical quantity by 2030.


    Without specifying sectors, PRDS expects a progressive penetration of natural gas in all sectors, maintaining a minimum 30 percent of the total energy mix.


    - http://www.dailymirror.lk/business-...nsing-round-for-oil-and-gas-blocks/273-164705
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    First Sri Lanka multimodal transport centre opens Sunday
    ECONOMYNEXT – Sri Lanka’s first multimodal transport centre enabling travellers to easily switch between rail and bus services will be opened Sunday at the entrance to the expressway interchange in Kottawa, a suburb southeast of Colombo.

    Japan International Cooperation Agency (JICA), which helped fund the centre, said the Kottawa-Makumbura Multimodal Transport Center is the first of its kind in Sri Lanka providing seamless access for passengers to connect among transport modes.

    “It will enable passengers to change between bus and train services in safety and comfort, and reduce overall travel time,” the Japanese aid agency said in a statement.

    “We hope this will become a good example to other planned multimodal transport centers, and contribute to improve efficiency, comfort and safety for public transport passengers,” Fusato Tanaka, Chief Representative of JICA Sri Lanka Office said.

    “The Multimodal Transport Center (MTC) links the Maalapalla station – the terminating railway station of the Kelani Valley line, with short and long distance buses routed via Makumbura and Expressway buses plying on Southern Expressway and Outer Circular Expressway,” the statement said.

    Located just at the entrance to the Kottawa Expressway Interchange, it will also enable private vehicle users on the expressway to park and ride on public transport to the city centre.

    “Once Phase III of the Outer Circular Expressway is completed, the Kottawa MTC will provide connectivity to the Katunayake Expressway and airport as well.”

    The construction and equipment for the transport center were financed partially through JICA’s Official Development Assistance loans for the Outer Circular Expressway, and remainder through Treasury fund of the government of Sri Lanka.

    “The MTC has been designed prioritizing passenger comfort and convenience, with air-conditioned waiting rooms with comfortable seating, enclosed corridors to move between transport systems, LCD display system to provide on-time information on bus and train movements, and rest and recreational facilities.”

    JICA said necessary facilities for safe and comfortable access to disabled persons have been incorporated in to every aspect at the MTC.

    Solar panels installed on the roof generate sufficient electricity for the operation of the entire facility. Interior is designed to let maximum daylight in, such that the need for artificial lighting is reduced.
    (COLOMBO, March 29, 2019-SB)

    55686792_364564187603161_9174607789924810752_n.jpg


    - https://economynext.com/First_Sri_Lanka_multimodal_transport_centre_opens_Sunday-3-13887.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඇමති චම්පිකගේ නිරීක්ෂණට
    මහානගර හාබස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කොට්ටාව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පැවරීම මාර්තු 31 වනදා සිදුවේ. මහානගර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇත. බස්රිය, දුම්රිය, වාහන නැවත්වීමේ පහසුකම් සහ අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම මෙම මධ්‍යස්ථානයේ විශේෂත්වයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ඇදෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට හැකිය. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය යටතේ රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් මෙය ඉදිවිය. එල්.ඊ.ඩී. පුවරු මත නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම, ජී.පී.එස් මගින්, මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට හැකිවීම, අන්තර්ජාලය මගින් ප්‍රෙව්ශපත් වෙන්කිරීම, දුම්රියේ හා බස්රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන්කළ හැකිවීම, ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුව, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදී පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රෙවාහන මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක. විධිමත් නඩත්තුවක් හා කළමණාකරන ක්‍රියාවලියකින් මෙය සමන්විත වන අතර, මධ්‍යස්ථානයේ වහලය මත ස්ථාපිත සූර්යකෝෂ මගින් කිලෝ වොට් 180ක් උත්පාදනය වන අතර, මධ්‍යස්ථානයේ සියලුම බලශක්ති අවශ්‍යතා එමගින් සපුරා ගැනේ. මෙම මස 31 වනදා මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සුහුරු ප්‍රවාහනයේ ඇරඹුමක් සනිටුහන් කරමින් ජන සතු වේ. මෙම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා ද අද දින එක්විය.

    54799828_2311863922428446_271589594082836480_n.jpg

    55711601_2311863965761775_6861946412754534400_n.jpg

    54388235_2311864205761751_5550500847823093760_n.jpg

    56162447_2311864049095100_2089638732104728576_n.jpg

    55807346_2311864345761737_4537181031765114880_n.jpg

    53516255_2311864115761760_4618816767945342976_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2311863652428473&__tn__=-UCH-R