සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සැර වැඩියි නේ.. කාගේ උනත් දරුවෙක්නේ.. :no::no:

    Oya wage sakkilita katha karanna ona oya widiyata thamai machan..kisi personality nathi ekek oka :lol:

    අනේ හාමුගේ ලෝල්ලෝ ටික ඇවිල්ල...රෙද්දේ රෙවුනමද බොලාට personality එක මතක් වෙන්නේ....

    එකෙක් කියවනවා අනික හූ මිටි තියනව....බලාංශේ strategies, online forum වලට ගැලපෙන්නේ නැහැ බොලොව්...හාමු මහත්තයගෙන් අලුත් ideas ටිකක් ඉල්ලා ගනිල්ලා....

    Cock juggling thunder cunts
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ud9VNLd.jpg




    Maharagama Bus Stand, has this been completed? Or still construction on going? :nerd::nerd:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Maharagama Bus Stand, has this been completed? Or still construction on going? :nerd::nerd:


    අදුර හුරැ කරපු අපිට මොන බස් ස්ටෑන්ඩ් ද බොල...
    මුලින්ම පැය 24 ලයිට් දීලා හිටු...
    කකුල් නැති උන්ට සපත්තු දෙන්න කලින්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අදුර හුරැ කරපු අපිට මොන බස් ස්ටෑන්ඩ් ද බොල...
    මුලින්ම පැය 24 ලයිට් දීලා හිටු...
    කකුල් නැති උන්ට සපත්තු දෙන්න කලින්...

    :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඕයි උබලගේ නොහැකියාව දැන් ඔප්පු වෙලා ඉවරයි...තවත් මේක විනාස නොකර කරන්න පුළුවන් එකෙක්ට රට බාරදීලා පලයව් සංවර්ධනේ කියලා පච වපුරන්නේ නැතුව.....



    පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී - විදුලි ඒකකයක් රුපියල් 28ත් 30ත් අතර

    විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගා වොට් 100ක ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ සඳහා මේ වනවිටත් සමාගම් 03ක් තෝරා ගෙන ඇති බවයි විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

    ඇග්රිකෝ, වී පවර් හා අල්ටාක් නමැති පෞද්ගලික සමාගම්වලින් මෙලෙස විදුලිය ලබා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ ආයතනවලින් මාස 06ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 28ත් රුපියල් 30ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බව ද සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.



    4713e95052bb3358848059772c9976bf938b0ae9.png



    2022 දක්වා විදුලි කප්පාදුවක්

    විදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

    2019 වසරේදී විදුලි අර්බුදයක් පැමිණෙන බවට 2016 වසරේ මාර්තු මාසයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබූ බවද එම පක්‍ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

    පවතින අර්බුදය නිසා මුළු රටම අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලය, එම අමාත්‍යාංශය හා ආණ්ඩුව එක්ව කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.



    වඩා විශාල විදුලි අර්බුදයක් ලබන වසරේදී

    නොරොච්චෝලේ බලාගාරයට විරුද්ධව විවිධ පිරිස් විවිධ ප්‍රකාශ සිදු කළද, එම බලාගාරය නොමැති වූවා නම් දිනකට පැය 12කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.

    බලාගාර ඉදිකිරීමට ලබා නොදී වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීමේ ජාවාරම් ක්‍රියා සිදුවන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය.

    මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලනඥයන් හා ඇතැම් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයන්ද සිටින බවද සභාපතිවරයා පවසා සිටියේය.

    නොරොච්චෝලය ගල්අඟුරු බලාගාරයට එරෙහිව ප්‍රකාශ සිදු වුවත් මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාවෙන් 45%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙනුයේ නොරොච්චෝල බලාගාරයෙන් බවද ඔහු පැවසීය.



    බදු ගෙවන ඔබට ස්තුති.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    It will be opened within this year






    ඒකට කරන්ට් එක දෙනවද 24/7? නැත්නම් රෑ වෙනකොට උබලව එකට අරන් ගිහින් පාටලී ඇතුළු පිරිස තොපිට අරී පුකවල් පැලෙනකන්.... වතුරත් නැති එකේ තොපිට වතුර ටිකක්වත් බොන්න වෙන එකක් නෑ...

    :lol::lol::lol::lol::lol: