සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    සහල් වෙළඳපොළේ තරගකාරීත්වය වැඩිකිරීමට “ශක්ති“ සහල්. As per my new responsibility in public distribution I am happy to introduce ‘Shakthi’ rice to compete with the rice oligopoly.

    සහල් වෙළඳපොළේ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් සමග එක්ව “ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් පසුගිය සෙනසුරාදා (30) මා පොළොන්නරුවේදී වෙළඳපොළට හඳුන්වා දුන්නා.

    වැසීයාමේ තර්ජනයට මුහුණ දී සිටි සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදීගැනීම සඳහා රුපියල් බිලියනයක ආපසු ගෙවීමේ පදනම මත පොලී රහිත මුදල් ප්‍රතිපාදන අපගේ අමාත්‍යංශය හරහා ලබාදුන් අතර එම මුදල් වලින් සහතික මිලට මිලදීගත් පළමු වී තොගය යොදාගෙන මෙම “ශක්ති“ සන්නාමය ගොඩනගා තිබෙනවා.

    “ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් 2019 මහ කන්නයේ නැවුම් වී තොග යොදාගෙන සකසා තිබෙන අතර මේවා SLS පළමු ශ්‍රේණියේ ප්‍රමිතියෙන් යුක්තයි. මෙම සහල් බෑග්වල දක්වා තිබෙන QR Code එක මගින් මෙම වී වගා කර තිබෙන දිස්ත්‍රික්කය, ගොවියා සහ කුඹුර පවා අවශ්‍ය නම් දැනගත හැකියි.

    මේ වනවිට, පොළොන්නරුවේ අලෙවි වන “ශක්ති“ සන්නාමයෙන් යුතු සහල් මේ සති අන්තය වනවිට දිවයින පුරාම බෙදාහැරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    මේ අනුව, “ශක්ති“ නාඩු කිලෝවක් රුපියල් 75 ක තොග මිලකටත්, රුපියල් 80 ක සිල්ලර මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 80 ක තොග මිලකටත්, රුපියල් 85 ක සිල්ලර මිලකටත් මිලදීගත හැකියි.

    - https://www.facebook.com/harshadesilvaunp/videos/305350250131662/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    New Kelani Bridge Project: Steel Pier Unloading at Colombo Port

    55887752_2152763751451365_7066734795639750656_n.jpg

    55842786_2152763811451359_6757460351047958528_n.jpg


    - https://www.facebook.com/NewKelaniBridge/posts/2152763978118009
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Central Expressway Project Section II: Construction Progress photos of Package A Up to End of March 2019.
    මීරිගම (Ch 37+090 km) සිට
    රිල්ඔලුව (Ch 46+800 km)දක්වා 2019 මාර්තු මස දක්වා ඉදිකිරීම් ප්‍රගතියට අදාල ඡායාරෑප.

    කොන්ත්‍රාත්කරු ICC- ACCESS- (NAWALOKA-KDESH JV) බද්ධ ව්‍යාපාරය

    56314663_2309537735965950_9040372937890201600_n.jpg

    56371080_2309537759299281_3714153499852800000_n.jpg

    56232118_2309539742632416_5218305983838683136_n.jpg

    56635080_2309540062632384_3635696769616052224_n.jpg

    55882242_2309540142632376_3409824585548300288_n.jpg

    56334715_2309538285965895_7993343538433622016_n.jpg


    - https://www.facebook.com/cep2rda/posts/2309528209300236
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Strategic Cities Development Project: වන්දනාකරුවන්ගේ පොදු පහසුකම් මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම - ටොම්ලින් උද්‍යානය.

    The development of Tomlin Park is one of the prioritized sub projects of the SCDP under the sub component of the Urban Upgrading in Kandy city. The land under the Tomlin Park was initially vested with the KMC for maintaining it as a vehicle park for the benefit of pilgrims to the Sri Dalada Maligawa.

    55861120_817446725277309_3410980618945691648_n.jpg

    56450575_817447668610548_7083619798139011072_n.jpg

    55875040_817446781943970_7132749190303580160_n.jpg

    55892472_817447685277213_4927798630774996992_n.jpg

    56173275_817446821943966_1147393636883759104_n.jpg


    - https://www.facebook.com/scdpSL/posts/817448481943800?__tn__=H-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    නව උත්පාදනයට මංපෙත් සලසමින් අභිනවයෙන් ඉදිවන හෝමාගම තාක්‍ෂණික නගරයෙහි හෝමාගම සිට මාහේනවත්ත දක්වා දිවෙන නගර රුපියල් මිලියන 713 ක වියදමින් ඉදිවන නව පිවිසුම් මාර්ගයට මුල්ගල තැබිම අමාත්‍ය චම්පික රණවක මහාතාගේ ආරධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මැති ඇමතිවරු, ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෝමාගම දුවත්ත මංසන්ධියේදී පැවැත් විණ.
    බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැළැස්මට අනුව හෝමාගම නාගරික බලප‍්‍රදේශ සුවිශේෂී වැදගත් කමකින් යුත් නගරයකි. ඒ මෙරට ඉදිවන ප‍්‍රථම තාක්‍ෂණ නගරය හෝමාගම, මාළඹේ බල ප‍්‍රදේශය කේන්‍ද්‍ර කර ගනිමින් ඉදිවෙමින් පවතී. විවිධ අභියෝගයන් මධ්‍යයේ මෙරට අනාගතයේ ධන උත්පාදන ක්‍ෂේත‍්‍රය දැනුම බවට පත්කිරීමේ ප‍්‍රමුඛතම කේන්‍ද්‍රස්ථානය තාක්‍ෂණ නගරයයි. මේ වන විට රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල , තාක්‍ෂණික ආයතන ඇතුලූ ආයතන රැසක් හෝමාගම, දියගම ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි ස්ථාපිත කොට ඇත.

    56734834_2315184362096402_1600398311632666624_n.jpg

    56448932_2315184352096403_6042012137763635200_n.jpg


    - https://www.facebook.com/PataliChampika/posts/2315184568763048
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    China’s Hainan Group to set up rubber EPZ in Moneragala and North East

    z_pi-China%E2%80%99s.jpg


    Hainan Group from the Southern province of People’s Republic of China has expressed interest to set a special rubber export processing zone in Moneragala and North East Sri Lanka, said Minister of Plantation Industries, Navin Dissanayake.

    He expressed these views after he met the Chief Coordinator of Rubber Development Zone manufactures in Hainan, Jinglei Han who led an investor delegation to the Ministry of Plantation Industries yesterday.



    The delegation representing Hainan Group the largest rubber manufacturer in the world was keen to lease land from Moneragala area and plant hybrid, high yielding rubber plants.

    In addition the investors are also keen to provide hybrid rubber plants to local planters enabling them also to be a part of this development.

    This would be the first stage of the project development and thereafter several rubber based manufactures from Hainan Province would set up factories in Sri Lanka to export rubber based products to the world using the Hambantota harbour.


    These manufactures will also purchase latex from local growers at a higher price which will also entice local growers to move to the rubber plantation again. The increase in rubber plantations will also help Sri Lanka to reduce the imports of rubber for local manufacturing which is currently a major issue.

    To implement this program Minister Dissanayake will travel to Beijing in April to ink the MoU.

    Subsequent to this MoU, scientists from the Hainan Group will visit Sri Lanka to identify land to implement this project on a PPP basis. They will also make use of the Sri Lanka 2025 Rubber Master plan which was put together by the Plantation Ministry. Hinan group officials from China on a three day visit in Sri Lanka also met Minister of Development Strategies and International Trade Malik Samarawickrama, officials from the Rubber Secretariat, BOI and other related stakeholders.

    The first stage of this project will start in four months and when completed it would be the biggest ever investment made to the rubber sector in Sri Lanka.

    As a good will gesture the Hainan Group will provide 1,000 ‘electrical rubber cutting machines’ to Sri Lanka free of charge after the signing of the MoU. This in turn will reduce the labour demand of the industry to a greater extent.


    - http://www.dailynews.lk/2019/04/04/...roup-set-rubber-epz-moneragala-and-north-east
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Hakeem opens Rs. 613 m World Bank funded water, sanitation projects in Kegalle district

    image_c9e9eafdf4.jpg


    City Planning, Water Supply and Higher Education Minister Rauff Hakeem launched a series of rural water supply schemes in the Kegalle district during the weekend.

    Among the projects launched included, Rs. 57 million worth Ganepola community water supply and sanitation projects, funded by the World Bank, which would benefit 457 families in 10 Grama Sevaka divisions.

    The Minister also inaugurated Rs. 73 million World Bank-funded Hakbellawa community water supply project which is expected to cater to 486 families in 10 Grama Sevaka divisions. Hakeem also commissioned the extended water supply scheme along the Ruwanwella-Wendala road.

    The Minister also initiated a community water supply project in Bulathkohupitiya at the cost of Rs. 483 million, which are also funded by the World Bank and expected to cater to 2,000 people in the targeted areas. Parliamentarians Dr. Thusitha Wijemanna, Sujith Sanjaya Perera, World Bank Project Director N.U.K. Ranatunga and several others participated at the events.


    - http://www.ft.lk/news/Hakeem-opens-...tation-projects-in-Kegalle-district/56-675919
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැනට ක්‍රියාකරකම් ඉතාමත් විධිමත් ආකාරයෙන් සිදුවෙමින් පවතී.බස් රථ හා දුම්රිය සේවය ඒ්කාබද්ධව සිදු කරනූ ලබන ප්‍රවාහන කටයුතු මගී ජනතාවට ඉතාමත් පහසු හා ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව හා 5S සංකල්පය ක්‍රියාවට නංවන ස්ථානයක් ලෙස හැදින්විය හැක.

    56310191_367192374007009_5215167775789547520_n.jpg

    56775661_367192710673642_8066239892339818496_n.jpg

    56140471_367192994006947_5072345772301746176_n.jpg

    56422404_367193167340263_8309557168412033024_n.jpg

    56806594_367192350673678_2647724587818680320_n.jpg

    56608794_2627303540619315_4083099883593007104_n.jpg


    - https://www.facebook.com/MMCPMU/posts/367194724006774?__tn__=H-R

    56608794_2627303540619315_4083099883593007104_n.jpg

    56255449_2627302950619374_3798669084619440128_n.jpg

    56721618_2627298133953189_5844289835073798144_n.jpg

    56644965_2627292510620418_270901012041039872_n.jpg

    56291002_2627294123953590_1504747491575201792_n.jpg

    56494431_2627296017286734_7222743512662409216_n.jpg

    56402105_2627297183953284_1252804894675435520_n.jpg


    - https://www.facebook.com/pg/themomentcolombo/photos/?tab=album&album_id=2627291677287168
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113

    මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

    - උතුරු පළාත වෙත කාර්යක්ෂම, ආරක්ෂිත හා සුවපහසු මගී හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමේ අපේක්ෂාවෙන්, පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුත් දුම්රිය මාර්ගය ඉන්දීය අරමුදල් සහාය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ති‍බේ. ඒ අනුව එම මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 91.3ක මුදලකට M/s Ircon International Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පෑලියගොඩ ඉදිකිරීමට යෝජිත අඩු ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ඉඩම වැඩිදියුණු කිරීම

    - රුපියල් බිලියන 190ක පමණ ආයෝජනයක් සහිතව කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවසාවල ජීවත් වන ප්‍රජාව වෙත නිවාස සැලසීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 40,000ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එහි ප්‍රථම අදියර වශයෙන් ව්‍යාපෘති 16ක් සම්පූර්ණ කරනු ලැබ ඇති අතර පවුල් 8,380ක් එම නව නිවාසයන්හි පදිංචි කර තිබේ. එහි දෙවන අදියර ය‍ටතේ නිවාස ඒකක 7,400කින් යුත් ව්‍යාපෘති 12ක් නිම කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති යටතේ පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා යොදා ගනු ලබන ඉඩම වඩාත් හොඳින් සංවර්ධනය කිරීම පිණිස ගේබියන් බැම්ම ඉදිකිරීම හා ඇළ මාර්ගය පිළිසකර කොට වැඩිදියුණු කිරීමේ කටයුතු රුපියල් මිලියන 217.34ක පිරිවැයක් ය‍ටතේ එවැනි කාර්යයන් පිළිබඳ ප්‍රවීණතාවයක් දක්වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බත්තරමුල්ලේ වෝටර්ස් එජ් සමාගම සඳහා කාමර 48කින් යුත් හෝටලය ඉදි කිරීම

    - බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය දැනට පවතින පරිශ්‍රයේම කාමර 48කින් යුත් නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,288.7ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

    - ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය ආරබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ මූල්‍ය සහාය සහිතව රුපියල් මිලියන 7,978ක මුළු ආයෝජනයක් යටතේ මඩකලපුව, පිල්ලෙයාරඩි ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක් තුළ ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,887.95ක (බදු රහිත) මුදලකට සීමාසහිත ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝටියම් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා මහල් හතරකින් යුත් ගොඩනැඟිල්‍ලක් ඉදි කිරීම

    - 1975 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ආරම්භ කරන ලද පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා දීම පිණිස මහල් 4කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. එහි පළමු අදියරේ ඉදි කිරීම් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 393ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මුන්දෙනි ආරු ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර උපදේශක සේවාවන් ලබා ගැනීම

    - රුපියල් මිලියන 35,500ක පමණ ආයෝජනයක් යටතේ සිදු කිරීමට නියමිත මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නැ‍ඟෙනහිර පළාතේ අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටයාර 13,200කට වාරිමාර්ග පහසුකම් සැලසීම, පානීය ජලය සැපයීම, ගංවතුර වැළැක්වීම යනාදී අරමුණු සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පළපුරුද්ද සහ හැකියාව සහිත උපදේශකවරයෙකු තෝරාගැනීම පිණිස දේශීය විදේශීය උපදේශක ආයතන වෙතින් යෝජනා කැඳවීමටටත්, එම යෝජනා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Decisions taken by the Cabinet of Ministers at its meeting held on 02.04.2019

    More: http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2019-04-02
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Visa on arrival for 39 countries from May 1 till October; see full list of countries


    Cabinet approval to issue visa on arrival to tourists visiting Sri Lanka from 39 countries will come into effect from May 1 and will continue till October 2019.

    Cabinet decided to issue these visas on gratis basis as an incentive to attract tourists.The programme which is a pilot project will be effective for an initial period of six months, a statement from the Tourism Development Ministry said adding that the programme will be considered for continuation thereafter based on the progress achieved during the pilot period.

    The Cabinet Memorandum in this regard was presented by Minister of Tourism Development, Wildlife and Christian Religious Affairs, John Amaratunga and received Cabinet approval on March 19 2019.a.

    The countries included in the visa on arrival programme are as follows:

    Austria
    Belgium
    Bulgaria
    Cambodia
    Croatia
    Cyprus
    Czech Republic
    Denmark
    Estonia
    Finland
    France
    Germany
    Greece
    Hungary
    Ireland
    Italy
    Latvia
    Lithuania
    Luxembourg
    Malta
    Netherlands
    Poland
    Portugal
    Romania
    Slovak Republic
    Slovenia
    Spain
    Sweden
    United Kingdom
    United States of America
    Japan
    Australia
    South Korea
    Canada
    Singapore
    New Zealand
    Malaysia
    Thailand
    Switzerland

    Minister Amaratunga was quoted as saying the programme was being introduced to boost arrivals during what is usually perceived as the ‘off season.’

    The Department of Immigration and Emigration is now in the process of making necessary arrangements to implement the visa on arrival programme from May 1.


    - http://www.sundaytimes.lk/article/1...may-1-till-october-see-full-list-of-countries
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය විවෘත කළ අවස්ථාව

    කොළඹ විශ්ව විද්‍යාලයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු කෙරුණා.

    55932366_10157351980979060_8859707389146824704_n.jpg

    56518279_10157351981079060_3259244019993018368_n.jpg

    56502750_10157351981004060_7432443706046676992_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157351982744060
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රවීගේ ගේ දුව ඕනෙලා ගෙන්වන ලද පාවෙන ඩීසල් බලාගාරයෙන් සෑම තත්පර 8 කදි රුපියල් 103ක් රවීට..

    ඔයා නම් අති විශිස්ඨයී රවී
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Construction of Linear park along Beira Lake - Western bank of West Beira Lake 1.25 Km (Along Army Head Quarter Premises to Justice Akbar Mawatha): Metro Colombo Urban Development Project


    Contractor: Edward & Christie
    Contract value: Rs. 142 Million
    Date of commencement: 2018-04-28
    Date of completion: 2019-04-27


    19.jpg

    21.jpg

    24.jpg

    56196578-320342465350183-4277736488503869440-n.jpg

    56219864-320342798683483-3981003266812018688-n.jpg

    56248027-320342022016894-5433495785377366016-n.jpg

    56369780-320341995350230-1050704362453598208-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

    සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් එම ගිවිසුමට අත්සන් තැබුවා.

    2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඒ අනුව ගිවිසුම් ප්‍රකාර ව එකඟතාව පළ කළා. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය ලබා දීමේ දී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මඟපෙන්වීම අනුව වැඩි ප්‍රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර අදාළ රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමට එළඹීම සිදුවුණා.

    සුරක්ෂා රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු රක්ෂණාවරණය, ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් සමන්විත ව ක්‍රියාත්මක වනවා.

    සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතා ව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දිනක් සදහා රු 3000ක් හිමිවනවා.

    හදිසි අනතුරු රක්ෂණාවරණය යට‍තේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වා හිමිකම් ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

    ජීවිතාරක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර දෙමාපිය මරණයක දී එක් අයෙකු සහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවෙනවා. පවුලේ පාසල් යන සියලු ම ළමයින්ට මව්පිය මියයාමක දී ප්‍රතිලාභ ලබාගත හැකියි.

    රජයේ පාසල්වල සිසුදරුවන්ටද පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරමින්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරෙනවා.

    මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ දහසකට අධික රක්ෂණාවරණ අවස්ථා හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වනවා.


    - http://nethnews.lk/article/65052
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    BOI to sign lease agreement to allocate 200 acres for oil refinery this week

    By Nishel Fernando

    The Board of Investment (BOI), within this week, is expected to sign the 50-year lease agreement with Silver Park International (Pte) Ltd, a Singaporean investment vehicle owned by India’s Accord Group, to formally handover the 200 acres of land allocated for the US $ 3.85 billion oil refinery project in the Mirijjawila Export Processing Zone (EPZ), Hambantota.


    Development Strategies and International Trade Deputy Minister Nalin Bandara said Silver Park International has already paid 10 percent of the US $ 4 million lease payment for the land, while the balance is scheduled to be settled within this week. He made these remarks yesterday chairing the 18th Exporters Forum, organised by the Export Development Board, at its premises in Colombo.


    Speaking to Mirror Business, BOI Director General Champika Malalgoda also confirmed that the BOI will shortly sign the lease agreement with Silver Park International, as the apex investment promotion agency is currently finalising the documents for the lease agreement.


    Silver Park International along with Oman Oil Company, an entity owned by the Oman government, is expected to invest around US $ 1.8 billion under phase one of the project, to construct an oil tank farm, pipeline system and other necessary infrastructure.


    The first phase is expected to be completed within two years.


    Under phase two, the proposed oil refinery is planned to be set up on 385 acres of land that currently belongs to the Mahaweli Authority, outside the Mirijjawila EPZ.
    The BOI last month announced that Silver Park International would hold a 70 percent stake in the joint venture project, while Oman Oil Company would hold the remaining 30 percent.


    Although Oman’s Oil and Gas Ministry is yet to formalise its commitment to the project, Bandara stressed that the Government of Oman has given its assurance on its interest in the project to the Government of Sri Lanka, as well as to Silver Park International.


    Development Strategies and International Trade Minister Malik Samarawickrema and Petroleum Resources Development Minister Kabir Hashim are expected to discuss the details of the project with the Omani government officials, during their visit to Oman on May 4.

    Bandara said Oman Oil Minister Mohammed bin Hamad Al Rumhy, who attended the groundbreaking ceremony of the oil refinery project in Hambantota, last month, had also expressed interest to invest in manufacturing petrochemical by-products such as fertiliser and polyesters.


    According to him, the Government of Sri Lanka is also exploring the possibilities to acquire a 3-5 percent stake in the project through Ceylon Petroleum Corporation.
    Bandara pointed out that India’s Accord Group has the financial capacity to fund the project entirely by itself, as the group’s assets are valued over US $ 7 billion.


    Further, he added that Accord Group has diversified interests in utility, hospitality, education, distilleries, media, IT and many other sectors in India and across the world.


    Hence, he stressed that Oman is a strategic investor in the project in terms of its technical expertise in the field and in terms of sourcing crude oil.


    Reuters quoting Accord Group Chairman S. Jagatrakshakan, a former Indian government minister, reported that the group plans to get 20-30 investors on board for the 30 percent equity investment in the project, while Accord Group would bankroll 70 percent of the project by debt from financial institutions.


    Bandara also said more investors would join the project in the coming months and it would drastically transform the announced equity structure.
    If realised, the US $ 3.85 billion refinery project will be Sri Lanka’s largest FDI to date.


    The oil refinery is scheduled to come into operation in four years and is expected to generate additional US $ 7 billion of exports per annum by exporting a minimum of nine million metric tonnes of petroleum products per year.


    - http://www.dailymirror.lk/business_...0-acres-for-oil-refinery-this-week/245-165013