සංවර්ධන News 05-04-2019 03:06 PM Mahansiyen hadapu thrad eka kawa ubalata sapa wenawa ballo.mahindath ekkama ubalawath ellanawa galle face ekata gehin.para ballo
කවුද නපුංසකයෙක් මෙහෙම රේප් කපනවා ලස්සනට කොටවන්න බලාගෙන.


සිංගප්පුරුවක් කරනවා කියලා ඇවිත් රට සිරියාවක් කලේ ඇයි මහත්තයෝ



#7540![]()
dan mokada kandy high way eke situation eka?
වෙන රටක් එහෙම නම් ඉතින් මේ වගේ දෙයක් උනානම් අය ගන්ඩ දෙයක් නැ
බෝම්බ බයට හැංගිලා ඉදලා තොපිට දැන් ද kandy හයිවේ එක මතක් උනේ? දැන් kandy හයිවේ එක හදලා ඉවරයි..........අම්බෝ මේ ආණ්ඩුව නම් පට්ට......මහින්දට වඩා තුන්ගුණයක් වේගෙන් රට සංවර්ධනය කරනවා...බෝම්බ ගැහුවා කියලා වගේ වගක් නෑ.....මැරුණු උන්ට අපේ අගමැති හුටුමාගේ සාක්කුවෙන් වන්දි දීලා වැඩේ ඉවරයක් කරා.....දැන් මැරුණු උන් මැරුණා කියලා ජීවත් වෙලා ඉන්න උන් පට්ට හැපී එකේ ජීවත් වෙනවා .......මොකක්දෝ මගුලක් කොරනවා කිව්වා සංචාරකයොත් ආයේ ගෙන්වන්න ... සංවර්ධනේ එලෙසමයි....ඒ නිසා උබේ චන්දෙ දීපන් ඊලග පාරත් හාමුටම.......
වෙන රටක් එහෙම නම් ඉතින් මේ වගේ දෙයක් උනානම් අය ගන්ඩ දෙයක් නැ
අගමැතිතුමාගේ තීක්ෂණ බුද්ධිය හින්දා රටේ සංවර්ධනයට එක දැනුනෙවත් නැ
ඔය 400ක් 500ක් මරුවා කියලා එතුමාගේ සංවර්ධනය නවත්වන්ඩ හම්බෙන්නැ
එහෙම හිතන අයට සොරි තමා
ඕවා ඉතින් සංවර්ධනය බලන් ඉන්ඩ බැරි ඉරිසියාකාරයින්ගේ වැඩ