සංවර් ධන නිලධාරී මොකද කරන්නේ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හැම ගමකටම සංවර්ධන නිලධාරී කෙනෙක් ඉදලත් ඇයි අපේ රට සංවර් ධනය කරගන්න බැරි? තව ටිකක් බන්දවගත්තොත් කරගන්න බැරි වෙයිද? සංවර් ධනය වෙන්නේ නැත්තේ ඉන්න කට්ටිය මදි නිසාද දන්නේ නෑ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    අද මම FB එකේ දැක්කා එක ගොන් වැස්සියක් යෝජනා කරලා තිබුනා රජයේ සේවකයන්ගේ ළමයි බලා ගන්න රජය විසින්ම ඩේ කෙයා ලංකාවේ හැමතැනම දාන්න ඕන කියලා
    ඒවගේ ස්ටාෆ් එකට රජයේ අතිරික්ත සේවකයෝ දාන්න පුළුවන් කියලා
    මුන් තව ටික දවසක් ගියාම කියයි උන්ගේ ළමයින්ට රජයෙන්ම කන්න බොන්න අදින්න දෙන්නත් ඕන කියලා

    රටක් බංකොලොත් වෙලා තියෙද්දිත් මුන්ට පොඩ්ඩක් හිතන්න ඔලුවක් නැහැ මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ හොදටම වැඩියි කියලා
    ඉන්න උනුත් පන්නගන්න බැරිව ඉද්දි තවත් ගන්න කියනවා

    මේ රටේ මෙච්චර හොර සමුර්දි කාරයෝ වැඩිවෙලා තියෙන්නේ ඔය කියන කාලකන්නි සංවර්ධන, සමුර්ධි, ග්‍රාම සේවක වගේ උන්ගේ කෙරුවාව නිසා
    හොදට සල්ලි තියෙන උනුත් සමුර්ධි ගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ

    ඔය FB ලින්ක් එක මැතන දාපන්කෝ ගිහින් හමුන්නලා එන්න වෙසිට
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඔය FB ලින්ක් එක මැතන දාපන්කෝ ගිහින් හමුන්නලා එන්න වෙසිට
    Genius club එකෙ මට මතක හැටියට තිබුනේ
    දැන් ඩිලීට් කරලා වගේ හොයා ගන්න නැහැ
    කට්ටිය හොදට අමතලා තිබුනා
    තව අම්මන්ඩිලා සෙට් එකක් අනේ නියම අදහසක්, අනිවාරයෙන්ම කරන්න ඕන, කොච්චර හොදද එහෙම බලාගන්න පුළුවන්නම් වගේ එහෙමත් දාලා තිබුනා

    ලමයි බලාගන්න බැරිනම් මොන පකටද දන්නේ නැහැ හැදුවේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ

    රට දියුණට අපි අතපය වෙහෙසමු
    මේ රට ලෝකයෙ බලවත් කරනෙමු
    නිවාඩු වැඩි කර - පඩිත් දුන්නොතින්
    තව තව හොඳටම අරිනෙමු අරිනෙමු

    (පිළිතුරු කවිය)
    පල ගස්බල්ලෝ මෙතනින් යන්නට
    තොපි කොරපුව ඇති දැන් හොඳ හැටියට
    රටේ සල්ලි ටික තොපිගේ පඩියට
    දුන්නම අපි කන්නේ තොපෙ අම්මද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    Genius club එකෙ මට මතක හැටියට තිබුනේ
    දැන් ඩිලීට් කරලා වගේ හොයා ගන්න නැහැ
    කට්ටිය හොදට අමතලා තිබුනා
    තව අම්මන්ඩිලා සෙට් එකක් අනේ නියම අදහසක්, අනිවාරයෙන්ම කරන්න ඕන, කොච්චර හොදද එහෙම බලාගන්න පුළුවන්නම් වගේ එහෙමත් දාලා තිබුනා

    ලමයි බලාගන්න බැරිනම් මොන පකටද දන්නේ නැහැ හැදුවේ
    රාජ්ය සේවයේ ඉන්නේ අමු කුහක යක්කු ටිකක් උන් කරන්නේ මුළු රටේම සාරය උරගෙන බොන එක
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හෙට දවසේ වීරයෝ නාකි අපි තමයි
    හෙට බිහිවෙන නායකයොත් නාකි අපි තමයි
    නාකි අපේ අනාගතේ මේක ඇතුලෙමයි
    අපි හැදෙනවා රට නසනවා ඒක ඇත්තමයි... :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    development officers la

    meloma wadak na

    okun danna pakakut na

    kisima help ekak na

    coordination na

    api product eka hadala market ekata daganna guidance, coordination illuwama lal lol gahanawa ball pass karanawa

    AG office eke polawal tiyannay
    redi kali / pala miti / mal gas indanna tamay okun danne

    labba tamay waste of degree waste of money

    okun elawapan aurudu 5 rata job karala salli ewanna kiyala mona loketa hari
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හැම ගමටම හිටියට ඒ අයට තියෙන බලතල වල සීමාවක් තියෙනවා.
    එයාලට පවරලා තියෙන රාජකාරි වල දෝෂයක් තමයි මම නම් දකින්නේ. ගමේ සංවර්ධනයට අවශ්‍ය දේවල් කරනවාට වඩා ගමේ තොරතුරු යාවත්කාලීන කිරීම, කාර්යාලයේ ෆයිල් නිවැරදිව නඩත්තු කිරීම වගේ වැඩ තමයි ලොකුවටම පවරලා තියෙන්නෙ. ඒවා ගැන තමයි ඉහළිනුත් නිතරම හොයන්නෙ. දුප්පත් මිනිස්සුන්ගේ නාම ලේඛනයක් ඉල්ලුවොත් ඒ අය ළඟ තියෙනවා. හැබැයි ඒ මිනිස්සු වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය බලතල, මුදල් ප්‍රතිපාදන එයාලා ළඟ නෑ.
    ගොඩක් වෙලාවට මහන මැෂින්, වතුර මෝටර්, ගෙවල්, අරවා, මේවා දෙන්න සුදුසු අයගෙ නම්, ගම්, විස්තර කාලෙන් කාලෙට ගන්නවා. අන්තිමට ඉහළින් ප්‍රතිපාදන එවන්නැතුව වැඩේ නවතිනවා.

    ඒ අයගෙන් වැඩක් ගන්න පුලුවන්. සැලැස්මක් ඇතුව හරියට වැඩක් පවරන්නෑ. ඉහළ ඉන්න මිනිස්සුන්ට හරියට සැලසුමක් හදාගන්න තේරෙන්නෑ.

    @RedProMaxxa_2 එහෙම නේද ස.ප්‍රා.ලේ. තුමා?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,661
    87,036
    113
    ආශ්චර්යමත් රටක
    රාජ්ය සේවයේ ඉන්නේ අමු කුහක යක්කු ටිකක් උන් කරන්නේ මුළු රටේම සාරය උරගෙන බොන එක

    අම්මප නේද බන්.
    මට මතකයි මයින්ද මාත්තය "අනේ එපා එපා ඔහොම කරොත් රටට බරක්" කියද්දි ලප හාමු සංවර්ධන නිලධාරී පත්වීම් දාස් ගානක් දුන්නෙ. මයින්ද මාත්තය ඔහොම වත් කියපු නිසා ඔතනින් නැවතුනේ. :love:

    ලපයට මොකක්ද කරන්න ඕන කියපන්කො ඒ කරපු අපරාදෙට?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,716
    167,359
    113
    එකමත් එක රටක
    සංවර්ධන නිලධාරී කිව්වම මට නම් මතක් වෙන්නේ අර ධම්මික මුණසිංහ කියලා කොට පකෙක් ඉන්නේ.. (ඊයෙත් හිරේ දැම්ම පාරේ ඉදල )
    ඌ අවුරුදු ගානක් "රැකියා විරහිත උපාදිධාරි" සංගමයේ කැදවුම්කරු වගේ හිටපු එකා .. පස්සේ මූ හැමදාම කට්ටිය එක්ක පාරට බහින නිසා කවුරු හරි ආණ්ඩුවකින් මූට පත්වීමක් දීල. :D
    ඒත් ඌ පාරට බහින එක නවත්තන්න බෑ . දැන් ඌ "ඒකාබද්ධ සංවර්ධන නිලදාරී සංගමේ ලේකම්" :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Hungry Last Laugh GIF by Rooster Teeth
     
    • Haha
    Reactions: Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    හැම ගමටම හිටියට ඒ අයට තියෙන බලතල වල සීමාවක් තියෙනවා.
    එයාලට පවරලා තියෙන රාජකාරි වල දෝෂයක් තමයි මම නම් දකින්නේ. ගමේ සංවර්ධනයට අවශ්‍ය දේවල් කරනවාට වඩා ගමේ තොරතුරු යාවත්කාලීන කිරීම, කාර්යාලයේ ෆයිල් නිවැරදිව නඩත්තු කිරීම වගේ වැඩ තමයි ලොකුවටම පවරලා තියෙන්නෙ. ඒවා ගැන තමයි ඉහළිනුත් නිතරම හොයන්නෙ. දුප්පත් මිනිස්සුන්ගේ නාම ලේඛනයක් ඉල්ලුවොත් ඒ අය ළඟ තියෙනවා. හැබැයි ඒ මිනිස්සු වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය බලතල, මුදල් ප්‍රතිපාදන එයාලා ළඟ නෑ.
    ගොඩක් වෙලාවට මහන මැෂින්, වතුර මෝටර්, ගෙවල්, අරවා, මේවා දෙන්න සුදුසු අයගෙ නම්, ගම්, විස්තර කාලෙන් කාලෙට ගන්නවා. අන්තිමට ඉහළින් ප්‍රතිපාදන එවන්නැතුව වැඩේ නවතිනවා.

    ඒ අයගෙන් වැඩක් ගන්න පුලුවන්. සැලැස්මක් ඇතුව හරියට වැඩක් පවරන්නෑ. ඉහළ ඉන්න මිනිස්සුන්ට හරියට සැලසුමක් හදාගන්න තේරෙන්නෑ.

    @RedProMaxxa_2 එහෙම නේද ස.ප්‍රා.ලේ. තුමා?
    දුප්පතුන්ගේ ලිස්ට් තිබ්බට ආධාර උපකාර වෙන්නේ පලාතේ දේශපාලුවාට ඕනේ විදිහට. ප්‍රා.ලේක්ම් කියන ආර්ට් ඩිග්‍රී slas කාරයන්ට කොන්ද පණ නෑ .උන් ප්‍රාදේශීය සභාවේ එවුන්ටත් සර් කිය කියා ඇඹරෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංවර්ධන වැඩපිළිවෙලක් ආණ්ඩුවකට තියෙන්න ඕන.

    නිලධාරීන් හිටියට වැඩක් නෑ. උන් ඉන්නෙ රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න
     
    • Like
    Reactions: Any.key and NRTG