හැම ගමකටම සංවර්ධන නිලධාරී කෙනෙක් ඉදලත් ඇයි අපේ රට සංවර් ධනය කරගන්න බැරි? තව ටිකක් බන්දවගත්තොත් කරගන්න බැරි වෙයිද? සංවර් ධනය වෙන්නේ නැත්තේ ඉන්න කට්ටිය මදි නිසාද දන්නේ නෑ
ඔය FB ලින්ක් එක මැතන දාපන්කෝ ගිහින් හමුන්නලා එන්න වෙසිටඅද මම FB එකේ දැක්කා එක ගොන් වැස්සියක් යෝජනා කරලා තිබුනා රජයේ සේවකයන්ගේ ළමයි බලා ගන්න රජය විසින්ම ඩේ කෙයා ලංකාවේ හැමතැනම දාන්න ඕන කියලා
ඒවගේ ස්ටාෆ් එකට රජයේ අතිරික්ත සේවකයෝ දාන්න පුළුවන් කියලා
මුන් තව ටික දවසක් ගියාම කියයි උන්ගේ ළමයින්ට රජයෙන්ම කන්න බොන්න අදින්න දෙන්නත් ඕන කියලා
රටක් බංකොලොත් වෙලා තියෙද්දිත් මුන්ට පොඩ්ඩක් හිතන්න ඔලුවක් නැහැ මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ හොදටම වැඩියි කියලා
ඉන්න උනුත් පන්නගන්න බැරිව ඉද්දි තවත් ගන්න කියනවා
මේ රටේ මෙච්චර හොර සමුර්දි කාරයෝ වැඩිවෙලා තියෙන්නේ ඔය කියන කාලකන්නි සංවර්ධන, සමුර්ධි, ග්‍රාම සේවක වගේ උන්ගේ කෙරුවාව නිසා
හොදට සල්ලි තියෙන උනුත් සමුර්ධි ගන්නවා
Genius club එකෙ මට මතක හැටියට තිබුනේඔය FB ලින්ක් එක මැතන දාපන්කෝ ගිහින් හමුන්නලා එන්න වෙසිට
රාජ්ය සේවයේ ඉන්නේ අමු කුහක යක්කු ටිකක් උන් කරන්නේ මුළු රටේම සාරය උරගෙන බොන එකGenius club එකෙ මට මතක හැටියට තිබුනේ
දැන් ඩිලීට් කරලා වගේ හොයා ගන්න නැහැ
කට්ටිය හොදට අමතලා තිබුනා
තව අම්මන්ඩිලා සෙට් එකක් අනේ නියම අදහසක්, අනිවාරයෙන්ම කරන්න ඕන, කොච්චර හොදද එහෙම බලාගන්න පුළුවන්නම් වගේ එහෙමත් දාලා තිබුනා
ලමයි බලාගන්න බැරිනම් මොන පකටද දන්නේ නැහැ හැදුවේ


රාජ්ය සේවයේ ඉන්නේ අමු කුහක යක්කු ටිකක් උන් කරන්නේ මුළු රටේම සාරය උරගෙන බොන එක



දුප්පතුන්ගේ ලිස්ට් තිබ්බට ආධාර උපකාර වෙන්නේ පලාතේ දේශපාලුවාට ඕනේ විදිහට. ප්‍රා.ලේක්ම් කියන ආර්ට් ඩිග්‍රී slas කාරයන්ට කොන්ද පණ නෑ .උන් ප්‍රාදේශීය සභාවේ එවුන්ටත් සර් කිය කියා ඇඹරෙනවා.හැම ගමටම හිටියට ඒ අයට තියෙන බලතල වල සීමාවක් තියෙනවා.
එයාලට පවරලා තියෙන රාජකාරි වල දෝෂයක් තමයි මම නම් දකින්නේ. ගමේ සංවර්ධනයට අවශ්‍ය දේවල් කරනවාට වඩා ගමේ තොරතුරු යාවත්කාලීන කිරීම, කාර්යාලයේ ෆයිල් නිවැරදිව නඩත්තු කිරීම වගේ වැඩ තමයි ලොකුවටම පවරලා තියෙන්නෙ. ඒවා ගැන තමයි ඉහළිනුත් නිතරම හොයන්නෙ. දුප්පත් මිනිස්සුන්ගේ නාම ලේඛනයක් ඉල්ලුවොත් ඒ අය ළඟ තියෙනවා. හැබැයි ඒ මිනිස්සු වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය බලතල, මුදල් ප්‍රතිපාදන එයාලා ළඟ නෑ.
ගොඩක් වෙලාවට මහන මැෂින්, වතුර මෝටර්, ගෙවල්, අරවා, මේවා දෙන්න සුදුසු අයගෙ නම්, ගම්, විස්තර කාලෙන් කාලෙට ගන්නවා. අන්තිමට ඉහළින් ප්‍රතිපාදන එවන්නැතුව වැඩේ නවතිනවා.
ඒ අයගෙන් වැඩක් ගන්න පුලුවන්. සැලැස්මක් ඇතුව හරියට වැඩක් පවරන්නෑ. ඉහළ ඉන්න මිනිස්සුන්ට හරියට සැලසුමක් හදාගන්න තේරෙන්නෑ.
@RedProMaxxa_2 එහෙම නේද ස.ප්‍රා.ලේ. තුමා?