Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවාදයට ... අරගලය කොයිබටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="rigamage" data-source="post: 27565019" data-attributes="member: 20088"><p><span style="font-size: 18px">මේ අර්බුදයට සිරිමාවෝ මැතිනිගෙන් පසු සිටි හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි..හේතුව කිසිම ජාතික ප්රතිපත්තියක් තිබ්බේ නැහැ ..පුළුවන් තරම් පිට රටින්ම ගෙනවා ..ලංකාව ඇතුලේ කිසිම නිෂ්පාදන ක්රියාවලියක් තිබ්බේ නැහැ ..පිට රටින්ම ණය අරන් තමයි ජිවත් උනේ ..අනිත් දේ මොකක් හරි ආණ්ඩුවක් හොද දෙයක් කලොත් ඒක දිගටම කරන යන්නේ නැහැ ..අලුත් ආණ්ඩුවක් අපු ගමන් ඒක නතර කරනවා .හැබැයි වැඩි ප්රතිශතයක් වග කියන්න ඕනි රාජපක්ෂ පාලනය ..මොකද දශක ගණනාවක් යුද්දෙකින් බැට කාපු රටක් මේක ..හැබැයි යුද්දේ අවසන් උනාට පස්සේ රාජපක්ෂ පාලනයට ස්වර්ණමය අවස්ථාවක් තිබ්බ මේ රට ආර්ථික මට්ටමෙන් ගොඩ ගන්න ..හැබැයි ඒක නෙවේ උනේ ...හොරකම මැරකම පවුල් පාලනයට නතු උන මේ රට මිනිස්සුන්ට රාජපක්ෂ පාලනය කොච්චර තිත්ත උනාද කියනවා නම් 2015 සිරිසේන ජනපති කරලයි පස්ස බැලුවේ ...එදත් මිනිස්සුන්ට ඕනි උනේ system change එකක් ..හැබැයි උනේ ඒක නෙමෙයි ..ඒකත් සම්ප්රදායික හොරකන ආණ්ඩුවක් විතරක් උන .ඒ අස්සේ පාස්කු ප්රහාරෙන් මිනිස්සුන්ට ජිවිත වලින් වන්දි ගෙවන්න උනා ..මිනිස්සුන්ට ඒ ආණ්ඩුවත් තිත්ත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ ...ඔය අතරේ තමයි ගෝටා ජනපති වෙන්නේ ..මිනිස්සු හිතුවා ගෝටා එක්ක මහින්දටවත් ලේසි වෙන එකක් නෑ කියලා ..මේ කාලකන්නි පාලන ක්රමය උඩු යටිකුරු කරලා රට දියුණු කරයි කියල ..කොරෝනා නිසා ගොඩක් දේවල් අඩපන උනා ..හැබැයි ඊට පස්සෙත් හොද වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ ..මිනිස්සු ගෝටා ගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු උනාට ගෝටාත් පරණ අචුචුවේම කෙනෙක් උනා ..රටේ ආර්ථික අර්බුදයට කිසිම ප්රායෝගික විසදුමක් දුන්නේ නැහැ ..අන්තිමට රටට කෙල වෙනකම්ම විසදුමක් නැහැ ..මිනිස්සුත් හෙම්බත් වෙලා හිටියේ ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි අර්බුදය එකී නොකී හැම ප්රශ්නයක්ම නිසා ..මිනිස්සුන්ගේ ඒ ජිවන අරගලයේ පීඩනය තමයි පුපුරලා ගිහින් පාරට බැහැලා ආණ්ඩුවට විරුද්දව අරගලයක් කලේ ...ඒකට දේශපාලන පක්ෂ පාටක් තිබ්බේ නැහැ ..හැබැයි ඒක ආණ්ඩුව තේරුම් ගන්න බැරි තරම් බලයෙන් උදම් වෙලා ..අන්තිමට පර්ලිමෙන්ත්වේ 2/3 නැති උනා ..මිනිස්සු ඇමතිවරුන්ගේ ගෙවල් වට කරනකොටයි පොඩ්ඩක් හරි දැනෙන්න ගත්තේ ..මේ වෙලාවේ චන්දෙකට යන්න තරම ආර්ථික හයියක් නැහැ .කැමති කෙනෙක්ට ආණ්ඩුවක් පිහිටවන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ..හැමෝටම ඕනි තනියෙන් රජ වෙන්න විතරයි ..නැත්නම් මෙච්චර කෙල උන වෙලාවක ඇයි බැරි හැම පක්ෂ වලම එකතුවකින් කෙටි කාල සීමාවකට මේ රට ගොඩ නගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ..හැමෝගෙම බල ලෝභී කම තමයි හේතුව ..මේකෙන් වෙන්නේ මොකක්ද ..ඉස්සරහට තව එන්න එන්න අමාරු වෙනවා ..මිනිස්සු ගේ මේ සාමකාමී අරගලය දේශපාලන පක්ෂ වල උසි ගැන්වීමෙන් (ආණ්ඩු පක්ෂයද ඇතුළුව ) ලේ වැගිරෙන අරගලයක් බවට පත් වෙනවා ..ගෝටා පාලනය ඒ අරගලය මර්ධනය කරන්න උත්සාහ කරයි ..JVP පක්ෂයට ඒ ලේ වැගිරීමේ වග උත්තර කරු කර නැවත පක්ෂ තහනම් කරන්න හදයි ..අවසානය ලේ වලින් විසදෙයි ...සංවාදයට ..</span></p></blockquote><p></p>
[QUOTE="rigamage, post: 27565019, member: 20088"] [SIZE=5]මේ අර්බුදයට සිරිමාවෝ මැතිනිගෙන් පසු සිටි හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනි..හේතුව කිසිම ජාතික ප්රතිපත්තියක් තිබ්බේ නැහැ ..පුළුවන් තරම් පිට රටින්ම ගෙනවා ..ලංකාව ඇතුලේ කිසිම නිෂ්පාදන ක්රියාවලියක් තිබ්බේ නැහැ ..පිට රටින්ම ණය අරන් තමයි ජිවත් උනේ ..අනිත් දේ මොකක් හරි ආණ්ඩුවක් හොද දෙයක් කලොත් ඒක දිගටම කරන යන්නේ නැහැ ..අලුත් ආණ්ඩුවක් අපු ගමන් ඒක නතර කරනවා .හැබැයි වැඩි ප්රතිශතයක් වග කියන්න ඕනි රාජපක්ෂ පාලනය ..මොකද දශක ගණනාවක් යුද්දෙකින් බැට කාපු රටක් මේක ..හැබැයි යුද්දේ අවසන් උනාට පස්සේ රාජපක්ෂ පාලනයට ස්වර්ණමය අවස්ථාවක් තිබ්බ මේ රට ආර්ථික මට්ටමෙන් ගොඩ ගන්න ..හැබැයි ඒක නෙවේ උනේ ...හොරකම මැරකම පවුල් පාලනයට නතු උන මේ රට මිනිස්සුන්ට රාජපක්ෂ පාලනය කොච්චර තිත්ත උනාද කියනවා නම් 2015 සිරිසේන ජනපති කරලයි පස්ස බැලුවේ ...එදත් මිනිස්සුන්ට ඕනි උනේ system change එකක් ..හැබැයි උනේ ඒක නෙමෙයි ..ඒකත් සම්ප්රදායික හොරකන ආණ්ඩුවක් විතරක් උන .ඒ අස්සේ පාස්කු ප්රහාරෙන් මිනිස්සුන්ට ජිවිත වලින් වන්දි ගෙවන්න උනා ..මිනිස්සුන්ට ඒ ආණ්ඩුවත් තිත්ත වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ ...ඔය අතරේ තමයි ගෝටා ජනපති වෙන්නේ ..මිනිස්සු හිතුවා ගෝටා එක්ක මහින්දටවත් ලේසි වෙන එකක් නෑ කියලා ..මේ කාලකන්නි පාලන ක්රමය උඩු යටිකුරු කරලා රට දියුණු කරයි කියල ..කොරෝනා නිසා ගොඩක් දේවල් අඩපන උනා ..හැබැයි ඊට පස්සෙත් හොද වැඩ පිළිවෙලක් තිබ්බේ නැහැ ..මිනිස්සු ගෝටා ගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු උනාට ගෝටාත් පරණ අචුචුවේම කෙනෙක් උනා ..රටේ ආර්ථික අර්බුදයට කිසිම ප්රායෝගික විසදුමක් දුන්නේ නැහැ ..අන්තිමට රටට කෙල වෙනකම්ම විසදුමක් නැහැ ..මිනිස්සුත් හෙම්බත් වෙලා හිටියේ ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි අර්බුදය එකී නොකී හැම ප්රශ්නයක්ම නිසා ..මිනිස්සුන්ගේ ඒ ජිවන අරගලයේ පීඩනය තමයි පුපුරලා ගිහින් පාරට බැහැලා ආණ්ඩුවට විරුද්දව අරගලයක් කලේ ...ඒකට දේශපාලන පක්ෂ පාටක් තිබ්බේ නැහැ ..හැබැයි ඒක ආණ්ඩුව තේරුම් ගන්න බැරි තරම් බලයෙන් උදම් වෙලා ..අන්තිමට පර්ලිමෙන්ත්වේ 2/3 නැති උනා ..මිනිස්සු ඇමතිවරුන්ගේ ගෙවල් වට කරනකොටයි පොඩ්ඩක් හරි දැනෙන්න ගත්තේ ..මේ වෙලාවේ චන්දෙකට යන්න තරම ආර්ථික හයියක් නැහැ .කැමති කෙනෙක්ට ආණ්ඩුවක් පිහිටවන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ..හැමෝටම ඕනි තනියෙන් රජ වෙන්න විතරයි ..නැත්නම් මෙච්චර කෙල උන වෙලාවක ඇයි බැරි හැම පක්ෂ වලම එකතුවකින් කෙටි කාල සීමාවකට මේ රට ගොඩ නගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ..හැමෝගෙම බල ලෝභී කම තමයි හේතුව ..මේකෙන් වෙන්නේ මොකක්ද ..ඉස්සරහට තව එන්න එන්න අමාරු වෙනවා ..මිනිස්සු ගේ මේ සාමකාමී අරගලය දේශපාලන පක්ෂ වල උසි ගැන්වීමෙන් (ආණ්ඩු පක්ෂයද ඇතුළුව ) ලේ වැගිරෙන අරගලයක් බවට පත් වෙනවා ..ගෝටා පාලනය ඒ අරගලය මර්ධනය කරන්න උත්සාහ කරයි ..JVP පක්ෂයට ඒ ලේ වැගිරීමේ වග උත්තර කරු කර නැවත පක්ෂ තහනම් කරන්න හදයි ..අවසානය ලේ වලින් විසදෙයි ...සංවාදයට ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom