සංවාදයට යමක් !

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මේක ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි !

    ඔන්න එක පවුලක් ලංකාවත් ලංකාවෙ නූගත් මිනිසුනුත්, දුර්වල වෛද්‍ය සේවයත් , දුර්වල අද්‍යාපන ක්‍රමයත් එපවෙලා දියුණු රටකට පදිංචියට යනවා. ගිහිල්ල ටික කාලෙකින්(අවුරුද්දකින් විතර) එක්කෙනෙකුට දරුණු බෝ නොවන රෝගයක් හැදෙනව අවයව බද්ද කරන්න ඕනෙ වෙන. අපි වකුගඩු අමාරුවක් කියමුකො. පුළුවන් ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න ඕනේ දැන්. අර දියුණු රටේ අපිට ඕනෙ වේලාවට අවයව බද්ද කරන්න බෑ කියමුකො. waiting list එකක් තියනව

    මෙතැනදී මොකක් වෙයිද ?

    දියුණු රටේම ඉදල කොහොම හරි ලෙඩේ හොද කරගනිද ?

    නැත්නම් ලංකාවට ඇවිත් කීයක් හරි දීල වකුගඩුක් බද්ද කරගන්න බලයිද ?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අර දියුණු රටේ අපිට ඕනෙ වේලාවට අවයව බද්ද කරන්න බෑ කියමුකො. waiting list එකක් තියනව
    ඇයි ලංකාවේ ඩොක්කු වකුගඩු ගලවලා ලෙඩාට දෙනවද waiting list එකක් නැති වෙන්න?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මේක ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි !

    ඔන්න එක පවුලක් ලංකාවත් ලංකාවෙ නූගත් මිනිසුනුත්, දුර්වල වෛද්‍ය සේවයත් , දුර්වල අද්‍යාපන ක්‍රමයත් එපවෙලා දියුණු රටකට පදිංචියට යනවා. ගිහිල්ල ටික කාලෙකින්(අවුරුද්දකින් විතර) එක්කෙනෙකුට දරුණු බෝ නොවන රෝගයක් හැදෙනව අවයව බද්ද කරන්න ඕනෙ වෙන. අපි වකුගඩු අමාරුවක් කියමුකො. පුළුවන් ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න ඕනේ දැන්. අර දියුණු රටේ අපිට ඕනෙ වේලාවට අවයව බද්ද කරන්න බෑ කියමුකො. waiting list එකක් තියනව

    මෙතැනදී මොකක් වෙයිද ?

    දියුණු රටේම ඉදල කොහොම හරි ලෙඩේ හොද කරගනිද ?

    නැත්නම් ලංකාවට ඇවිත් කීයක් හරි දීල වකුගඩුක් බද්ද කරගන්න බලයිද ?
    ලංකාවේ වකුගඩු ගස් වල වැවෙනවද? වේටින්ග් ලිස්ට් එකක් නැතිවෙන්න? :unsure:
     
    • Love
    Reactions: Identity

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    MCQ wage uththara paha kuth deepan api hari eka thoran nam. Gon prasna ahanna epa yako
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,677
    1
    57,789
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැත්නම් ලංකාවට ඇවිත් කීයක් හරි දීල වකුගඩුක් බද්ද කරගන්න බලයිද ?
    බලයි. එතකොට ලංකාවේ වකුගඩ්ඩ බද්ධ කරන්න දොස්තරලා නෑ කියල දැනගනියි
     
    • Like
    Reactions: Mr.dark

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,891
    113
    34
    Kalutara
    ලංකාවේ වකුගඩු ගස් වල වැවෙනවද? වේටින්ග් ලිස්ට් එකක් නැතිවෙන්න? :unsure:
    ඇයි අර ටීවී එකේ යටින් යන්නේ මේ ජාතියේ වකුගඩ්ඩක් හදිස්සියි කියල. එතකොට කරන්නේ සල්ලි දීලා ඒක ගන්න එක නේද? ඒ වගේ එහෙත් එහෙම ඇඩ් දාලා සල්ලි දීලා ගතහැකිද?
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,244
    99,985
    113
    ඇයි අර ටීවී එකේ යටින් යන්නේ මේ ජාතියේ වකුගඩ්ඩක් හදිස්සියි කියල. එතකොට කරන්නේ සල්ලි දීලා ඒක ගන්න එක නේද? ඒ වගේ එහෙත් එහෙම ඇඩ් දාලා සල්ලි දීලා ගතහැකිද?
    පුළුවන් iPhone එහෙම රිලීස් වෙන කාලේ කිට්ටුව ආව නන් තවත් ලේසියි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෝඨාභය මහත්තයා ගැන නේද කියන්නේ 😄

    ඇමරිකාවෙන් කලෙත් නෑ
    ලංකාවෙන් කලෙත් නෑ

    සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් එකෙන් බයිපාස් කලා 💁
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අන්තිමට කියුබාවයි කොමියුනිස්ට් සීන් එකයි ගලපලා ගනිල්ලා. මේ දවස්වල සංවාදයට එන උන් බොහෝමයි.