මේක ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි !
ඔන්න එක පවුලක් ලංකාවත් ලංකාවෙ නූගත් මිනිසුනුත්, දුර්වල වෛද්‍ය සේවයත් , දුර්වල අද්‍යාපන ක්‍රමයත් එපවෙලා දියුණු රටකට පදිංචියට යනවා. ගිහිල්ල ටික කාලෙකින්(අවුරුද්දකින් විතර) එක්කෙනෙකුට දරුණු බෝ නොවන රෝගයක් හැදෙනව අවයව බද්ද කරන්න ඕනෙ වෙන. අපි වකුගඩු අමාරුවක් කියමුකො. පුළුවන් ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න ඕනේ දැන්. අර දියුණු රටේ අපිට ඕනෙ වේලාවට අවයව බද්ද කරන්න බෑ කියමුකො. waiting list එකක් තියනව
මෙතැනදී මොකක් වෙයිද ?
දියුණු රටේම ඉදල කොහොම හරි ලෙඩේ හොද කරගනිද ?
නැත්නම් ලංකාවට ඇවිත් කීයක් හරි දීල වකුගඩුක් බද්ද කරගන්න බලයිද ?