සංවෘත ආර්ථිකයක් ආවොත්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලංකාව ඉස්සර තිබ්බා වගේ සංවෘත ආර්ථිකයක් ආවොත් මොනා වෙයිද?

    අපිම වගාකරගෙන කාලා, පොලිමේ ගිහින් පාන් ගන්න වෙයිද?

    ඉස්සර නම් online jobs එහෙම මුකුත් තිබ්බේ නෑනේ. දැන් එහෙම උනොත් online jobs වලට එහෙම මොකද වෙන්නේ? අපි isolate වෙනවා නේද ලොකේන්?

    බෙහෙත් එහෙම ගෙන්නන එකත් නවත්තනවාද එතකොට?
     
    • Like
    Reactions: Gemba98

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    Screen-Shot-2018-07-26-at-8.18.13-PM.png

    source: https://marketbusinessnews.com/financial-glossary/closed-economy-definition-meaning/

    Can Sri Lankans Survive? :no: :no: :no: