සංවේගයෙන් දැනුම් දීමය්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ප්‍රජාතන්ත්‍රවාදයෙ මලගමින් පස්සෙ පැරකුම්ට මොනවා වෙවිද
    නිදහස් රැඩිකල් ලියාන්නො වැඩි වැඩියෙන් බිහිවෙවා කියා පතමි:nerd:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මෙරටෙහි උපන්නා ද නො දනිමි
    නො රටකින් ආවා ද නො කියමි
    තව බොහෝ අය සේ
    ඔහු ද සිටියේ නුහුරෙනි

    ඔහු කෙළින් මිනිහෙක් නොම විය
    හොඳ මිනිහෙක් නො වූ මුත්
    නරක අයෙක් ද නොම විය
    ඔහු ඔහේ හිටියේ ය
    අපි ද ඔහේ හිටියෙමු

    මෙතෙක් කල් ඔහු සිටියේ
    සිටියත් වැඩක් නැතියේ
    එහෙත් දැන් නැතියේ
    වෑවෙනු කෙලෙස තනියේ

    ගිලානව අලස ව
    සෝමාරි ඔබ සිටියේ
    ඔබ නැති ලොවක හැටි ගැන
    අප තවම නොම දන්නේ

    ඔබ අනුප්‍රාප්තික
    කවුරු ද මිතුර, කියනු ය
    ඔබ අභිභවා නැඟි
    අර චණ්ඩ ඒකාධිපතියද?
    කලින් කල හිස සඟව ගනිමින්
    හැමදාම ඔබ ළඟ සිටි

    ඔබ නැති ලොවක දැන්
    ඉතින් ඔහු විතර ද?

    අජිත් පැරකුම් ජයසිංහ​
    --------------------------------------------------------------------------
    අද වෙන මෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ මල ගමින් පස්සෙ ,අපි නව චින්තනයක උපතක් වෙනුවෙන් එකරාශි වෙමු, එය ජෙප්පොන්ට හො ගොන් අලින්ට ගොට්ට ඇල්ලිමක් නොවිය යුතුය :dull
    මෙයට ඉන්ගිරිසි අකුරෙන් Dharatha
    :
     
    • Like
    Reactions: thilangr8

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ප්‍රජාතන්ත්‍රවාදයෙ මලගමින් පස්සෙ පැරකුම්ට මොනවා වෙවිද
    නිදහස් රැඩිකල් ලියාන්නො වැඩි වැඩියෙන් බිහිවෙවා කියා පතමි:nerd:

    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    අද එක අතකින් අයිතිහාසිකයි එ මහින්ද මාමාගෙන් පස්සෙ බලයට පත්ත්වන හැමොම ජනතාවට පොරොන්දු වෙන එක දෙයක් තියෙවි , එ වනාහි 08-09-2010 2/3 බලයෙන් සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරන සිනිබොල පොරොන්දුව දෙමින් ඔහුන් බලයට පත්වනු ඇත . නමුත් ඔහුන් එ 18 පොරොන්දුව අමු අමුවෙ කඩවි එ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති අසිමිත බලය නිසාවෙනි
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අද එක අතකින් අයිතිහාසිකයි එ මහින්ද මාමාගෙන් පස්සෙ බලයට පත්ත්වන හැමොම ජනතාවට පොරොන්දු වෙන එක දෙයක් තියෙවි , එ වනාහි 08-09-2010 2/3 බලයෙන් සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරන සිනිබොල පොරොන්දුව දෙමින් ඔහුන් බලයට පත්වනු ඇත . නමුත් ඔහුන් එ 18 පොරොන්දුව අමු අමුවෙ කඩවි එ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති අසිමිත බලය නිසාවෙනි

    aththa kathawa...