ප්රජාතන්ත්රවාදයෙ මලගමින් පස්සෙ පැරකුම්ට මොනවා වෙවිද
නිදහස් රැඩිකල් ලියාන්නො වැඩි වැඩියෙන් බිහිවෙවා කියා පතමි![]()

අද එක අතකින් අයිතිහාසිකයි එ මහින්ද මාමාගෙන් පස්සෙ බලයට පත්ත්වන හැමොම ජනතාවට පොරොන්දු වෙන එක දෙයක් තියෙවි , එ වනාහි 08-09-2010 2/3 බලයෙන් සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරන සිනිබොල පොරොන්දුව දෙමින් ඔහුන් බලයට පත්වනු ඇත . නමුත් ඔහුන් එ 18 පොරොන්දුව අමු අමුවෙ කඩවි එ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති අසිමිත බලය නිසාවෙනි