සංවේගයෙන් ලියමි

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සංවේගයෙන් ලියමි

    58779012_837822523226754_5931526642399707136_n.jpg

    එදා මෙදා තුර මේ රටේ පහල වූ දේශපාලනික නායකයින් අතර නින්දිතම,පාහරම, නායකයෙක් වේ නම් ඒ මොහුය .මොහුට නායකයා යන වචනයද සුදුසු නැත .සෑම දේශපාලකයෙක්ම බල ලොබියෙකි .නමුත් මොහු එකී බල ලොබිත්වය ඉක්මවා ගිය බල ප්‍රේතයකි .යු එන් පි පක්ෂය තුල සිටිමින් කලින් කල රටට‍ යහපත මෙන්ම අයහපතද සිදු කල පාලකයින් පිලිබදව අප දන්නෙමු .රණසිංහ ප්රේමදාස වැනි චරිත පිලිබදව අප අසා ඇත්තෙමු .නමුදු රනිල් වික්ක්‍රමසිංහ නමැති මෙම අදමයා තරම් ඔවුන් එකෙකුද පහත් නොමැති බව අවිවාදයෙන් කිව හැකිය .මොහු සිය පක්ෂය තුලද කිසිදු නවකයෙකුට ඉහලට ඒමට ඉඩ නොදේ.සිය පක්ෂය විසින්ම මොහු එලියට ඇද දමන්නට ගත් උත්සාහයන්ද අසාර්ථක කරලමින් ,සිය පුටුවෙහි බලෙන් හෝ එල්ලී හිදීමට තරම් මොහු බල ප්‍රේතයෙකි .එක් අවදියක මෙ රට දහස් ගණන් තරුණ ජිවිත වදකාගාර වල මරා දමමින් ,එයින් අසීමිත වින්දනයක් ලැබූ අසමජ්ජතිය මොහු බව ප්‍රකට රහසකි .තම පැවැත්ම වෙනුවෙන් සිය මව හෝ උගසට තැබීමට තරම් පහත් නින්දිත අදම මානසිකත්වයකින් පෙලෙන මේ පුද්ගලයා ට තවදුරටත් සිය මනාපය පල කරන අයෙක් වේ නම් සැබවින්ම ඔහු මානසික රෝගියෙක් විය යුතුය .අදරටේ දහස් ගණනක් මිණිසුන් මීය ගොස් ,දහස් ගණනක් අන්ග විකල වී ,ගෙවල් වල දිවා රෑ විලාප හඩ ඇහෙද්දී මේකා සිනහ වෙමින් ජාතිය අමතයි .රටේ අගැමති දූරය දැරුවද මේකා විසින් ගත් කිසිම තීන්දුවක් පිළිබදව කිසිම හෝඩුවාවක් නොමැත .
    සැබවින්ම මොහු මේ රටේ කරුමයට උපන් එකෙකි .ජාතියේ අවාසනාවට උපන් එකෙකි .දිනෙක මොහු මිය ගියද මොහුගේ ක්‍රියා කලාපයන්ගේ අහිතකර ප්‍රතිපල තව දශක ගණනාවක් රටේ අනාගත පරපුරට බුක්ති විදීමට සිදුවනු ඇත .ආදරණිය යු එන් පී සාමාජිකයිනි .නුබලාගේ පක්ෂයද ,නුබලාගේ දරුවන්ගේ අනාගතයද විනාශ කර දමන ඩ්රැක්‍යුලා මොහුය . නුබලාගේ පක්ෂයෙහිද බිම්මට්ටමෙන් ගොඩ නැගෙන උගත් බුද්ධිමතුන් ඕනෑ තරම් ඇත .මෙවැනි අදමයින් ට තව දුරටත් ගැති කම් නොකර නව දේශපාලනයක් මේ රටේ ගොඩ නැගීමට කටයුතු කරන්න .අපි කුමණ පක්ෂයක සාමාජිකයින් වුවද අප සැවොම මේ රටේ මිනිසුන්ය .අප සැමට ජිවත් වීමට රටක් අවශ්‍ය ය .එනිසා කුමණ පක්ෂයද වුවද අප අපගේ පාලකයින් කරගත යුත්තේ අපටද ,අපගේ රටටද එක ලෙස ආදරය කරන සැබෑ නායකයින් ය .මෙවන් දුර්ජන අසික්කිත අමන ජඩ රට ජාතිය පිලිබදව කිසිදු සංවේදනයක් නොමැති වසලයන් එලවා දමන්නට කාලයයි මේ .
     
    • Like
    Reactions: westpra

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    58779012_837822523226754_5931526642399707136_n.jpg

    සැබවින්ම මොහු මේ රටේ කරුමයට උපන් එකෙකි .ජාතියේ අවාසනාවට උපන් එකෙකි.

    මේ වගේ උන් ලේසියෙන් මැරෙන්නෙත් නැ
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    58779012_837822523226754_5931526642399707136_n.jpg

    එදා මෙදා තුර මේ රටේ පහල වූ දේශපාලනික නායකයින් අතර නින්දිතම,පාහරම, නායකයෙක් වේ නම් ඒ මොහුය .මොහුට නායකයා යන වචනයද සුදුසු නැත .සෑම දේශපාලකයෙක්ම බල ලොබියෙකි .නමුත් මොහු එකී බල ලොබිත්වය ඉක්මවා ගිය බල ප්‍රේතයකි .යු එන් පි පක්ෂය තුල සිටිමින් කලින් කල රටට‍ යහපත මෙන්ම අයහපතද සිදු කල පාලකයින් පිලිබදව අප දන්නෙමු .රණසිංහ ප්රේමදාස වැනි චරිත පිලිබදව අප අසා ඇත්තෙමු .නමුදු රනිල් වික්ක්‍රමසිංහ නමැති මෙම අදමයා තරම් ඔවුන් එකෙකුද පහත් නොමැති බව අවිවාදයෙන් කිව හැකිය .මොහු සිය පක්ෂය තුලද කිසිදු නවකයෙකුට ඉහලට ඒමට ඉඩ නොදේ.සිය පක්ෂය විසින්ම මොහු එලියට ඇද දමන්නට ගත් උත්සාහයන්ද අසාර්ථක කරලමින් ,සිය පුටුවෙහි බලෙන් හෝ එල්ලී හිදීමට තරම් මොහු බල ප්‍රේතයෙකි .එක් අවදියක මෙ රට දහස් ගණන් තරුණ ජිවිත වදකාගාර වල මරා දමමින් ,එයින් අසීමිත වින්දනයක් ලැබූ අසමජ්ජතිය මොහු බව ප්‍රකට රහසකි .තම පැවැත්ම වෙනුවෙන් සිය මව හෝ උගසට තැබීමට තරම් පහත් නින්දිත අදම මානසිකත්වයකින් පෙලෙන මේ පුද්ගලයා ට තවදුරටත් සිය මනාපය පල කරන අයෙක් වේ නම් සැබවින්ම ඔහු මානසික රෝගියෙක් විය යුතුය .අදරටේ දහස් ගණනක් මිණිසුන් මීය ගොස් ,දහස් ගණනක් අන්ග විකල වී ,ගෙවල් වල දිවා රෑ විලාප හඩ ඇහෙද්දී මේකා සිනහ වෙමින් ජාතිය අමතයි .රටේ අගැමති දූරය දැරුවද මේකා විසින් ගත් කිසිම තීන්දුවක් පිළිබදව කිසිම හෝඩුවාවක් නොමැත .
    සැබවින්ම මොහු මේ රටේ කරුමයට උපන් එකෙකි .ජාතියේ අවාසනාවට උපන් එකෙකි .දිනෙක මොහු මිය ගියද මොහුගේ ක්‍රියා කලාපයන්ගේ අහිතකර ප්‍රතිපල තව දශක ගණනාවක් රටේ අනාගත පරපුරට බුක්ති විදීමට සිදුවනු ඇත .ආදරණිය යු එන් පී සාමාජිකයිනි .නුබලාගේ පක්ෂයද ,නුබලාගේ දරුවන්ගේ අනාගතයද විනාශ කර දමන ඩ්රැක්‍යුලා මොහුය . නුබලාගේ පක්ෂයෙහිද බිම්මට්ටමෙන් ගොඩ නැගෙන උගත් බුද්ධිමතුන් ඕනෑ තරම් ඇත .මෙවැනි අදමයින් ට තව දුරටත් ගැති කම් නොකර නව දේශපාලනයක් මේ රටේ ගොඩ නැගීමට කටයුතු කරන්න .අපි කුමණ පක්ෂයක සාමාජිකයින් වුවද අප සැවොම මේ රටේ මිනිසුන්ය .අප සැමට ජිවත් වීමට රටක් අවශ්‍ය ය .එනිසා කුමණ පක්ෂයද වුවද අප අපගේ පාලකයින් කරගත යුත්තේ අපටද ,අපගේ රටටද එක ලෙස ආදරය කරන සැබෑ නායකයින් ය .මෙවන් දුර්ජන අසික්කිත අමන ජඩ රට ජාතිය පිලිබදව කිසිදු සංවේදනයක් නොමැති වසලයන් එලවා දමන්නට කාලයයි මේ .
    රොබට් බ්‍රවුන්රිග් මුට වඩා සිංහල මිනිස්සු ගැන හිතුවා....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mu rate agamathi wenna ona ekek nemei. JR nisa, Gamini Dissanayaka la mala nisa muu goda giya
    මෙ රටට හරියන්නෙ ප්‍රෙමදාස ලා මහින්දලා වගෙ නායකයො. අඩුපාඩු තිබුණා. ඒත් රටට මිනිස්සුන්ට වැඩක් කලා.
    අතීතෙ පැත්තෙන් ගත්තොත් ඩී ඇස් ලා වගෙ නායකයො.

    ජේ ආර් ලා රනිල් ලා කියන්නෙ රටෙ කරුමෙට පහල වෙච්ච උන් .
    සිංහලයාත් පව් කරල තියෙනවා මුන් වගෙ නායකයො ලබන්න.

    යු ඇණ් පි එකෙ නායකත්වයට කියලා සුදුසු මිනිහෙක්ට ඉන්නෙ කරු ජයසූරිය තමා දැනට.