hat eka hara anith tika kalin video karanna puluwan habai hat eke podi ekage katahada newei atte,kata hellena vidiahata voice eka add karala..meke loku seen ekak na ban..

Brilliantly done, gave me goosebumps![]()
අන්න මැජික් යකෝ... එකට නං ඇඩුනා බන්
BUMP!
9+++
Brilliantly put together.
TFS macn. Rep+
Thanks for Sharing+++
hat eka hara anith tika kalin video karanna puluwan habai hat eke podi ekage katahada newei atte,kata hellena vidiahata voice eka add karala..meke loku seen ekak na ban..
that was the best i have seen in my life...
මට හිතෙන විදියට
1. Crayon එකේ video එක කලින් පාට ඔක්කොටොම කරලා.. ඒ වෙලාවේදී ඕනේ එක play කරා
2. කාර්ඩ්ස් ඔක්කොගෙම එකම පින්තුරේ ඇත්තේ...
3. රුබික්ස් කියුබ් එක box එකට දාල ආයෙත් හරවලා තියලා box එක අයින් කරපු නිසා පිටකොටුවේ තියෙන බිත්තර magic toy එකේ වෙනදේ වෙන්නේ...
4. පොතේ කලින්ම hat කියන එක රවුම් කරලා තියල ලියවෙන්නේ නැති pen එකකින් සයිමන්ට ලියන්න දෙන්නේ... (මොකද magic එක කරන එකාම pen එක දීල ලියල ඉවර උනහම ඌම අපහු pen එක ගන්නවා....)