සංවේදී අය බැලීමෙන් වලිකින්න!!!

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සංවේදී අය බැලීමෙන් වලිකින්න!!!

    Untitled-1+copy.JPG

    තිලින සහ දුලාජ් ගේ අවසන් ගමන ...
     
    • Like
    Reactions: migaramk

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    hama yaluwekutama kiyanne mna vehicle eka drive kalath parissamen drive karanna mewan de idiyatath weema walakwaganimata ewita apata haki we
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කොල්ලෝ දෙන්නගේ සිරා සීන් එක දන්නවනම් උඹලා ඔහොම කියන්නේ නැහැ මචං ලා.
    කාගේ උනත් ළමයි නේ.
    උණ කියන එක ඕනවට වඩා වැඩි උනාම මෙහෙම දේවල් වෙනවා...
    ළමයින්ගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩු වෙන් කරලා තියෙනවා..අවුරුද්දෙ පොඩි එකෙක්ට අවුරුදු 13ක එකෙක්ට දෙන සෙල්ලම් බඩුවක් දුන්නොත් මොකද වෙන්නේ..ඒ දවස් වල අපිට ඕක නොතේරුනාට දැන්නම් හොඳට තේරෙනවා..කොහොමත් බයිසිකල් වල එහෙ මෙහෙ යනකොට පරිස්සම් වෙයන් මචංලා..
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බයිසිකල් වල එහෙ මෙහෙ යනකොට පරිස්සම් වෙයන් මචංලා..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේවා කොයි තරම් දැක්කත් යන මෝඩයෝ ඇරලා ගිහින් ඇනගෙන මැරිලා යනවා, මේවට පව් කියලා වැඩකුත් නෑ, මෝඩකම තමයි... :(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    hmm,,me mona kata qat,,bandayak atata gattama owa mataka na ban,,ekai cez eka,,anaturak wennama ona,,loku ekak newi podi ekak,,

    ada dawalut man car eke podi wadakata yaddi pulsr karayaek gawagena wage gihin nawattala balagenat innawa,,
    man bahala gihin ahuwa tho mokadda yako balan inne kiyala,,

    pazze mu kiyana man mage sid ekelu awe,,baba part danawa,,
    uge waradda,,claz eka gawa penna karakawala gatta,,tawa podden aninwa
     

    donjuan

    Member
    Nov 30, 2011
    6
    1
    0
    මේ කොල්ලෝ දෙන්නගේ සිරා සීන් එක දන්නවනම් උඹලා ඔහොම කියන්නේ නැහැ මචං ලා.
    කාගේ උනත් ළමයි නේ.
    උණ කියන එක ඕනවට වඩා වැඩි උනාම මෙහෙම දේවල් වෙනවා...
    ළමයින්ගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩු වෙන් කරලා තියෙනවා..අවුරුද්දෙ පොඩි එකෙක්ට අවුරුදු 13ක එකෙක්ට දෙන සෙල්ලම් බඩුවක් දුන්නොත් මොකද වෙන්නේ..ඒ දවස් වල අපිට ඕක නොතේරුනාට දැන්නම් හොඳට තේරෙනවා..කොහොමත් බයිසිකල් වල එහෙ මෙහෙ යනකොට පරිස්සම් වෙයන් මචංලා..

    මොකක්ද බන් මුන් දෙන්නගෙ සීන් එක
    ඔය යන සින්දුවත් එක්ක මුන් දෙන්නගෙ සම්බන්දයක් තියෙද???