සංවේදී කලාකරුවන්
වර්තමාන සමාජයේ සියල්ල උඩු යටිකුරු වී තිබේ. යහපතට වඩා අයහපතට යොමු කෙරෙන දූෂණයට, වංචාවට, බොරුවට, මිථ්‍යාවට, අවනීතියට උඩගෙඩි දෙන සමාජයක් නිර්මාණය වී අවසන්ය.
මිට දශක කීපයකට පෙර සමාජයට සාහිත්‍ය, කළා නිර්මාණයන්ගෙන් ලද සික්ශණය අද අපට ලැබේද? සංවේදී කලාකරුවන් පාලක පංතියේ හොරනෑකරුවන් බවට පත්වී ඇති රටක,
ආර්ථික දුෂ්කරතාවයන් මත හා සමාජ පීඩනය මත දෙමාපියන් සිය දිවි හානිකරගන්නා, කුඩා දරුවන් ගගට විසිකරන, කුඩා බිලිදුන් හා වයසක ස්ත්‍රීන් පවා දුෂණය කරන, දිනකට ළමා අපචාර 17 ක් වන රටක,
සරසවි පෙම්වතුන් මරාදැමීම පමණක් වියුක්තව ගත නොහැක එයද පොදු සමාජයේ ආධ්‍යාත්මික පිරිහීම හා කඩාවැටීමෙම තවත් එක් පැතිකඩකි.
ආදරණිය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඔබගේ විචාර බුද්ධිය අවදි කිරීමට කාලය පැමිණ ඇත

Last edited: