සංවේදී දසුනක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංවේදී දසුනක්


    රට යනු රටේ මානව වර්ගයය, ඔවුන්ගේ සුබසිද්දිය, යහපත, නිදහස හා අභිමානය. එය නොමැති බිට එම රට නිකම් පස් ගොඩක් පමණක් වන්නේය. රට යමු භුමිය, ගොඩනැගිලි පාලම පාරවල් පමණක් යයි සිත සිටින්නේ නම් එය මහා අනුවන කමකි. රට සියලුම මිනිසුන්ට එකම හැකියාව හා එකම දක්ෂතාවය නැති බව සැබෑය. එහෙත් සියල්ලන්ටම ජිවත් වීමට අවශය පරිසරයක් රට තුල ගොඩ නැගිය යුතුය. අපරටේ සිදුවී නැත්තේද මෙයයි.

    කුණු ගොඩට වීසි කළ තැඹිළි ලොඳවලින් කුස ගින්දර නිවා ගන්නා ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්.
    ගුවන් යානා නොඑන එයාර්පෝට්, පෝට් සිටි අධිවේග මාර්ග හදනවත් සමගම මෙවැනි දරුවන්ගේ කුස ගින්දර නිවා සිටීම වැදගත් නේද?


    1472979_798147463555441_9105502531074205936_n.jpg


    10408829_798147843555403_8276168537075197858_n.jpg


    10982368_798147470222107_5664271407736998673_n.jpg



    10980705_798147760222078_404079746191515140_n.jpg


    10987728_798147840222070_5806618357426715325_n.jpg


    10998900_798147530222101_2867832595888736127_n.jpg



    11001874_798147646888756_9094491037988043535_n.jpg


    මෙම දර්ශන අද අනුරාධපුර පරණ බස් නැවතුම් පොල අසලින් ලබා ගන්නා ලද පින්තූර වේ. මෙයින් අපේ රටේ ජනතාවගේ ජීවනාලියේ සත්‍ය පැතිකඩයි.. කුසගින්න නිවා ගැනීම සදහා නගරයේ විකුණා අවසන් වූ තැඹිලි කොම්ඹ එක් පුද්ගලයෙකු මෙම ස්ථානයට ගෙනවිත් දමයි...මෙම දරුවාගේ නිවස තුල මව යම් අසනීප තත්වයෙන් පෙලෙමින් නිදමින් සිටී..වසය අවුරුදු 2 ක් පමණ වන මෙම දරුවා අසල ඇති තැඹිලි කෝම්ඹ වලින් තම කුසගින්න යම් පූමාණයකින් නිවා ගැනීමට දරණ උත්සයකි..මේ වසර ගණනක් ආශ්චර්යයෙන් උද්දාමයට පත් වූ රටකි... මහා පරිමාණ ව්‍යාපෘති කිූයාත්මක වූ රටකි.....වසර 2600 ක ඉතිහාසයක් ඇති බුදුන් වැඩි රටකි...මෙම දර්ශනයට නුදුරින් දිනපතා ආහාර කිලෝ දහස් ගණනින් ඉවත දමයි..අද අපේ රටේ සමාජ යථාර්ථය මැනවින් පෙන්නුම් කරන දර්ශනයකි..

    -ජයන්ත රාජපක්ෂ -

    https://www.facebook.com/photo.php?fbid=798147646888756&set=pcb.798149513555236&type=1&permPage=1
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    සියල්ලන්ටම ජිවත් වීමට අවශය පරිසරයක් රට තුල ගොඩ නැගිය යුතුය. :yes:
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    me minissu kochchara duk widinawada.paw ara podi eka kochcra badaginne athda. kaata hari udaw keranna puluwan nam loku deyak wei me ahinsaka minissunta .. :(
    e athin api kochchara pin kerala athida kiyala hithenawa deyyane kiyala mehema jiwath wenna ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    harima sanwedi. dan me aya wenuwen monawada aramba wela tiyena weda katayutu

    දැන් මම කියල තියනවද මහින්ද කරපු නැති දෙයක් මයිත්‍රී කරලා තියනවා කියල මෙතන. නිකම් උවමනවටව වඩා කාලකන්නියෙක් වෙන්න එපා. කාට හරි පන්දම් අල්ලා මොකක හරි වාසියක් අරන් බද කට පුරවා ගන්න පුළුවන් අතලොස්සකට විතරයි. මං කියන්නේ මුළු රටේම මුලික ව්‍යුහය හැදෙනකොට මේවගේ දේවල් වලට සුව සාදනයක් වෙන් වෙන්න ඕනි කියලා. අඩුම ගානේ me ළමයින්ට අද්යාපනයක් දෙන්න හරි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    harima sanwedi. dan me aya wenuwen monawada aramba wela tiyena weda katayutu

    meka palakainta pamanak karanna puluwan deyak newei ban. Minissu widiyataa hamoma mewata sanweedi wenna ona. Api puluwan widiyata me ayata udaw kireema tama wadagath.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    meka palakainta pamanak karanna puluwan deyak newei ban. Minissu widiyataa hamoma mewata sanweedi wenna ona. Api puluwan widiyata me ayata udaw kireema tama wadagath.

    අපි හිගමන් දෙන එක නෙමයි බන් කරන්න ඕනි. me මිනුසුන්ට තමාගෙන කියලා ජිවත් වෙන්න රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න හැකියාවක් තියන මට්ටමට ගෙන්න ඕනි. එකට මුලුරටේම බයුහයෙන් තැනක් ලැබෙන්න ඕනි. හැම මිනිහටම හිතෙන්න ඕනි අනුන්ගේ දේවල් ගන්න එක ලැජ්ජාවක් කියල. එහෙම හිතන මිනිහට ජිවත් වෙන්න විදියක් රජයෙන් කරන්න ඕනි.

     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මනුස්සයෙක් මොකක් හරි අදහසක් කිව්වම "කාලකන්නි" කියන වචනෙන් බනින්න යන්න එපා. උඹ ඔය දාපු පොස්ට් එකේ වටිනාකමත් යනවා. ඒ අදහස් වලටත් සාදනීය උත්තර දෙන්න බලපන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි හිගමන් දෙන එක නෙමයි බන් කරන්න ඕනි. me මිනුසුන්ට තමාගෙන කියලා ජිවත් වෙන්න රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න හැකියාවක් තියන මට්ටමට ගෙන්න ඕනි. එකට මුලුරටේම බයුහයෙන් තැනක් ලැබෙන්න ඕනි. හැම මිනිහටම හිතෙන්න ඕනි අනුන්ගේ දේවල් ගන්න එක ලැජ්ජාවක් කියල. එහෙම හිතන මිනිහට ජිවත් වෙන්න විදියක් රජයෙන් කරන්න ඕනි.



    මචන්, ඇමරිකාවෙත් මෙහෙම ඒවා තියෙනවා google search එකක් දාපන් homeless people in America කියල. ඕනේ තරම් ඉන්නවා. (හැම දේම රජයෙන් කලයුතුයි කියල ඉඳල හරි යන්නේ නැහැ). නමුත් මේ වගේ මිනිස්සුන්ට මෙවැනි තත්වයකට නොවැටෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් රජයෙන් ගත යුතුයි. විශේෂයෙන්ම කුඩා ළමයින් සම්බන්දයෙන්. මොකද වැඩිහියන්ගේ අඩුපාඩුකම් වෙනුවෙන් පුංචි ළමයි වග නොකිව යුතුයි.

    මේ මිනිස්සුන්ට ක්ෂණිකව දිය යුතු ආධාර දීල ඉදිරියට ජීවත් වෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරලා දුන්නොත් නම් ගොඩක් වටිනවා. අඩුම ගානේ තැඹිලි ටිකක් විකුනන්න පෙට්ටි කඩයක්වත්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමස්තයක් ලෙස ගත්තාම හැමොටම හොඳින් ජිවත් විමට අවශ්ය පරිසරය මේ රටෙ නිර්මානය කිරිම අනිවාර්ය සහ අත්යාවශ්ය දෙයකි...