සංවේදී දසුනක්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලබා උපන් හැටියටයි බබා වැන්නේ..

    ජීවිතය තමයි පෙර කරපු අකුසල් ...
    නමුත් ජනජීවිතය ගොඩ ගැනීම රාජ්‍ය වගකීමක් ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලබා උපන් හැටියටයි බබා වැන්නේ..

    ජීවිතය තමයි පෙර කරපු අකුසල් ...
    නමුත් ජනජීවිතය ගොඩ ගැනීම රාජ්‍ය වගකීමක් ..

    එහෙනම් කරුමේ කියලා ඉමු.
    ඕනි එකෙක් ඕනි දෙයක් කරපුවාවේ
    එක උගේ ලැබීම අපේ කරුමේ
    හරි නේද??
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙනම් කරුමේ කියලා ඉමු.
    ඕනි එකෙක් ඕනි දෙයක් කරපුවාවේ
    එක උගේ ලැබීම අපේ කරුමේ
    හරි නේද??

    නැ අහිංසක ජනතාව අතර බෙදීයන්න ඕන සම්පත් ධනය එක පවුලකින් හුරගෙන කළා ජනජීවිතය අඩාල කරපු කරුමේ තමයි අපි හැමෝම ගෙවන්නේ .. උකුන්ලා ලොකුබෙබිලා පුංචි හාමුලා ගන්න ආතල් එකේ වන්දිය තමයි මේ අහිංසක මිනිස්සු ගෙවන්නේ .රට වටේම කටවුට් ගහපු සල්ලි වලින් මේ වගේ පවුල් කියක් නම් ගොඩ ගන්න තිබිනාද ... මහින්ද ආණ්ඩුකාලේ අරලියගහාමන්දිරේ දවසකට ලක්ෂ 5ක පලතුරු කනකොට අහිංසක ජනතාවගේ සල්ලි වලින් ... මේ මිනිස්සුන්ට කන්න උනේ ලෝද .. මේක තමයි ආසියාවේ ඇස්චර්ය අපි අත්වින්ද.

    සුපිරි මොට රථ හෙලිකොප්ටර් වලින් මහින්දගේ දරු පැටව් ගමන් යනකොට ආතල් එකට මාලිගාවෙන් ගෙනා අශ්වයන් පදිනකොට අපේ අහිංසක මිනිස්සු පයට දාන්න සෙරප්පු දෙකක් ගන්න සල්ලි නැතුව ජිවත් වෙන හැටි අමතක කරන්න බැ .. මහින්ද ආණ්ඩුව කලේ අසරණයන් අමතක කරලා දාපු එක විතරයි .අසරණයන්ගේ ළමයි වඩාගෙන උඩ දාලා බිම අතහැරපු එක කලේ .. ඒවායේ ප්‍රතිවිපාක තමයි මේ ..
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙම දර්ශනයට නුදුරින් දිනපතා ආහාර කිලෝ දහස් ගණනින් ඉවත දමයි :(:(:(
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    සියල්ලන්ටම ජිවත් වීමට අවශය පරිසරයක් රට තුල ගොඩ නැගිය යුතුය...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,148
    12,133
    113
    Ohio, USA
    Zam Zam kiyala Gewal nathi antha duppath minissunta Gewal nomile dena Project eka kthiyenawa. ake ayata meyka kiyala balanna puluwan katahari. mama mey dawaswala lankawe naha. enna tika dawasak yai. mage langa eyalage wistharath naha.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Ratak unama minissunge moolika aithiwasikam araksha karanda one. Dekata bedila salli winasha karnawata wada rataka palakayanta karanda thawa godak wada thiyenawa. Lankawa e wage ththwekata enda thawa awrudu 100k wath yai :(