සංවේදී නායකයා THE SENSITIVE LEADER

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
සංවේදී නායකයා THE SENSITIVE LEADER

meka mail ekak apu mama kattiyata damma
මහින්ද මහතා ප්‍රමුඛ ඔහුගේ ගැත්තෝ උඩ පැන පැන කැගසන්නේ යුධ ජයග්‍රහණය ගැනය.
යුද්ධය දිනීමට පෙර සිටම එය ඔවුන් කළේය.
යුද්ධයේදී මිය ගිය හා ආබාධිත සැබෑ විරුවන් ගැන ඔවුන්ට අමතකය.
ඒ මහින්දගේ සංවේදී කමය.

නමුත් සරත් ෆොන්සේක මහතාට යුද්ධය පවතින කාළයේ කතාවට ඉඩක් තිබුනේ නත.
ඔහු නිදි මරමින් යුධ සැළසුම හදමින් හමුදාව ජයග්‍රහණය කරා මෙහය වූයේය.
ජයග්‍රහණයෙන් පසුව ඔහු සඳහා යුධ හමුදා මූලස්ථානයේදී පැවති උපහාර උත්සවයේදී ඔහු කතා කළේ තමා විසින් හමුදාව මෙහෙය වූ හැටිවත්,
තමාගේ කැප වීම නිසා ජයග්‍රහණය කළ බව වත් නොවේ.
යුධයේදී මිය ගිය හ ආබාදිත රණවිරුවන් ගැන ඔහු කතා කළේය.
හරියටම සංඛ්‍යා ලෙඛණ පවසමින් ඔවුන්ගේ එම කැප කිරීම නිසා ජයග්‍රහණය ලැබූ බව පැවසූ එතුමන්.
එම වීරොධාර රණවිරුවන් හැදු වැඩූ දෙමාපියන් හට උපහාරය පළ කළේය.

එම කතාව පවසන මොහොතේ එතුමන් කතා කර ගැනීමට නොහැකි තරමට හැඟුමබර වූ බවත් එතුමන්ගේ දෙනෙතින් කඳුලක් ගලා ගිය බවත් අප දුටුවෙමු.
ඒ එතුමන්ගේ සංවේදී කමය.
‍යුධ හමුදාවේ සියළුම රණ විරුවණ් ඔහුට සිය දරුවන් මෙන් විය.
නිර්ලජ්ජිත දේශපාළුවන් කෘර නායකයකු වේ යයි කියන්නේ එවන් සංවේදී හිතක් ඇති එතුමන්ටය.
ජනතාවෙනි,කරුණාකර සැබෑ සංවේදී නායකයා හඳුනාගන්න.

එතුමන්ගේ වසර 40ක රාජකාරී දිවියේ කිසිම දිනක ඉන් පලා ගියේ නැත.
රාජකාරියෙන් ඉවත්ව වසර ගනන් විදේශ ගතව සිටියේද නැත.

කුණු වී ගඳ ගසනා ලංකාවේ දේශපාලනයට එතුමන්ගේ පැමිණීම අප හට සිතා ගැනීමට අපහසු මුත්.
ලංකාවට අවශ්‍ය කර තිබෙන් සැබෑ අවංක නායකත්වය ඔහුගෙන් ලැබෙන බව අපට විශ්වාස කළ හැකිය.
එතුමන්ට දේශපාලන දැනුමක් නැති බව සැබෑය.
නමුත් සිරිමාවෝ හා චන්ද්‍රිකා සමඟ ගත් කල්හි එතුමන්ගේ අත් නායකත්ව කුසලතාව ගැන ගැටළුවක් නැත.

තම ජීවිතයේ වසර 40ක්ම රට වෙනුවෙන් කැප කළ එතුමන් අතින් රටට කිසිම දිනක හානියක් වේ යැයි සිතන්නේ ඔල මොට්ට්ලයින්ය.
ජාතියේ පිනට පහළ වූ නායකයණෙනි, රටට අවංකව ආදරය කරන සියළුම ජනතාව ඔබ සමඟයි.
ඔබට ජය..

- ශ්‍රි ලංකා නිදහස් චින්තන තරුණ සංගමය -
 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:)
ජාතියේ පිනට පහළ වූ නායකයණෙනි,
රටට අවංකව ආදරය කරන සියළුම ජනතාව ඔබ සමඟයි.
ඔබට ජය..


 
Last edited: