ekanam aththa thamai kiyanna one de kelin one ekekta kiyanawa. eth passe paw kiyala hithenawa. kotinma kiyanawanam elekiri eke mage thread ekakata reply karapu ekekta like ekakwath damme naththan u upset yai kiyala hithanawa banAwlak . Sensitive kynne weak point ekak

ඒකනම් ඇත්ත තමයි. මේ වගේ රටක ජීවත් වෙන්න ඕනේ එහෙම තමයි. හොඳට පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒත් කොච්චර හිතුවත් මිනිස්සු පව් කියල හිතෙනවා. මිනිස්සුන්ටත් වඩා සත්තු එහෙම.100% උබ ගැන විතරක්ම හිතපන් වෙන උන් ගැන හිතුව කියලා උබට කිසිම ප්‍රයෝජනයක් එන් නෑ . උබ උදව් කරලත් ගොං කම් කරනවනම් අල්ලම දාපන් උන් හරක්
------ Post added on Feb 1, 2022 at 11:55 AM
