සංවේදී වැඩි කම ප්‍රශ්නයක්ද? හොඳයිද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    දැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඕක හරි යනවා හොද එකෙක්ගෙන් දෙකෙක්ගෙන් පුක රිදෙන්න කෑවම
    මම කියන්නේ සැර අරිල්ලක් සෙට් උන දාට ඕක හරි යනවා
    එහෙම ඕනේ තරම් වෙලා තියෙනවා බන්. ඒ වෙලාවට හිතෙනවා ආපහුනම් කිසි එකෙක් ගැන හිතන්නේ නෑ පුලුවන් තරම් ආත්මාර්ථකාමී වෙනවා කියලා. ඒත් ආපහු ටික දවසකින් අර වගේ තමයි. තමන් ගැන හිතනවාට වඩා වටේ පිටේ ඉන්න උන් ගැන හිතනවා

    Ubata diwi nasaganna hithenne nadda?
    මැරෙන්නනම් පට්ට බයයි. කවදා හරි මැරෙන්න වෙනවා කියලා මතක් වෙද්දිත් බයයි.
    ------ Post added on Feb 1, 2022 at 11:40 AM
     
    • Like
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    100% උබ ගැන විතරක්ම හිතපන් වෙන උන් ගැන හිතුව කියලා උබට කිසිම ප්‍රයෝජනයක් එන් නෑ . උබ උදව් කරලත් ගොං කම් කරනවනම් අල්ලම දාපන් උන් හරක්
     
    • Like
    Reactions: corp and Didy

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මැරෙන්නනම් පට්ට බයයි. කවදා හරි මැරෙන්න වෙනවා කියලා මතක් වෙද්දිත් බයයි.
    ------ Post added on Feb 1, 2022 at 11:40 AM
    Math ube type thamai eath sahenna amarui jeewath wenna eahanda Dan podi podi Kari wadath karanawa. Nathnam amarui..minissunta kari wada karanna hithenne nha eahanda aayathana walatai rajayatai karanawa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Kollek unama onawata wada sensitive unama family life ekata balapanna puluwan.
    habai ithin ehema kiyala uba manasikawa watenna epa.
    oya inna widiyata hitapan.
    tika tika thamanma hithala hada ganna try karapan.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    දැන් කෙනෙක් මම පාරේ යද්දි මගෙන් බැංකුවකට යන පාර ඇහුවා. මම ඌට පාර කිව්වා. ඒත් මන් බලන් ඉද්දිම ඌ වැරදි පාරකින් හරවගෙන ගියා. එහෙම වුනාම මට මාර අවුල්. ඔහොම දෙයක් වුනාම මට හිතෙන්නේ මම වැරදි පාරක් කිව්වා කියලා ඌ අවුල් යයි ඌට ලණුවක් දුන්නා වගේ දෙයක් හිතයි කියලා.ඒ එක උදාහරණයක් විතරයි.තව මට ගොඩක් වෙලාවට හිතෙනවා මම කියපු දෙයක් නිසා ඒ කෙනාගේ හිත රිදුනාද දන්නේ නෑ. ඒක මට නොකියා ඉන්න තිබ්බා වගේ දෙයක්. මිනිස්සු ගැන විතරක් නෙමේ සතෙක් ගැන වුනත් ගොඩාක් සංවේදියි. ඒක හිතට වධයක් ඒත් වෙලාවකට හිතෙනවා යකෙක් අමනුස්සයෙක් වගේ ජීවත් වෙනවාට වඩා ඒකත් හොඳයි කියලා.උඹලාටත් එහෙම ප්‍රශ්න තියෙනවාද. මොකද හිතෙන්නේ
    වෙලාවකට මමත් ඔහොම තමයි බන්. අවුරුදු 35ක් වෙනව. අත්දැකීමෙන් කියන්නෙ ඔහොම වුනාම අනිත් වුන් අරින සම්බාවිතවය වැඩී. අතින් කයිට් වෙනව නිතරම. එහෙම කියල ඒ ගති ගුන අත අරින්න එපා බන්. හැමදේම හරි යයි දවසක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙම ඕනේ තරම් වෙලා තියෙනවා බන්. ඒ වෙලාවට හිතෙනවා ආපහුනම් කිසි එකෙක් ගැන හිතන්නේ නෑ පුලුවන් තරම් ආත්මාර්ථකාමී වෙනවා කියලා. ඒත් ආපහු ටික දවසකින් අර වගේ තමයි. තමන් ගැන හිතනවාට වඩා වටේ පිටේ ඉන්න උන් ගැන හිතනවා

    මැරෙන්නනම් පට්ට බයයි. කවදා හරි මැරෙන්න වෙනවා කියලා මතක් වෙද්දිත් බයයි.
    ------ Post added on Feb 1, 2022 at 11:40 AM
    හිටලම හදා ගන්න බලපන්
    මිනිස්සු තරහවෙයි කියල පාඩු විදගෙන හිටය කාල තිබ්බා
    කරන්න ඕනේ දේ කරලා පැත්තකට වෙයන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    කියන්න දෙයක් තියෙ. කොටන්න වෙලාවක් නෑ දැන්, ඉඳපන් මම ඇවිත් කියන්නම්.
     
    • Like
    Reactions: corp

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Sensitive වැඩි උනාමත් අවුල් , බෙහෙත් ගනින් ඩොකෙක් මීට් වෙලා.. මානසික unblance තත්වයක් ඕක..
    ඇරිලා යයි නේ බන්. මට ඕක ස්කෝලේ යන කාලේ ගොඩක්ම තිබ්බා දැන් ඒ තරම්ම නෑ. අනික එහෙම සිද්ධියක් වුනත් ඒක මතක තියෙන කාලේ විතරයි වධයක් වෙන්නේ. දවසක් දෙකක් සතියක් ඔලුවේ තියෙනවා ඕක ඊට පස්සේ ඒ සිද්ධිය මතකවත් නෑ. අර මතක තියාගෙන විඳවන තරම් දරුණුවට නෑ. ඒ කියන්නේ මානසික රෝගයක් තරමටම නෑ