පව් කියලා දෙයක් තියනවානම් මහින්දටයි පන්දං කාරයොන්ටයි මෙලොවදීම පලදේවා....ශාප වේවා ඔකුන්ට!
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 65 වියැති මාතාවක්
තංගල්ල, රන්න ප්රදේශයේදී අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක මාතාවක් බව මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය මාලිගාවත්ත, එරඩුයායේ පදිංචි කුසුමාවති කුරුප්පු ආරච්චි බවට මේවන විට හදුනාගෙන තිබේ.

Last edited:
rip