සංවේදීMR-පරයෝ

shonax

Member
Oct 7, 2009
824
33
0
පව් කියලා දෙයක් තියනවානම් මහින්දටයි පන්දං කාරයොන්ටයි මෙලොවදීම පලදේවා....ශාප වේවා ඔකුන්ට!

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 65 වියැති මාතාවක්

තංගල්ල, රන්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක මාතාවක් බව මාතර රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය මාලිගාවත්ත, එරඩුයායේ පදිංචි කුසුමාවති කුරුප්පු ආරච්චි බවට මේවන විට හදුනාගෙන තිබේ.
Body02.jpg

Body01.jpg
 
Last edited:

coolKasuni

Member
Jan 11, 2010
182
8

කාලකන්නි බං මොනව කරන්නද??
 
coolKasuni

Member
Jan 11, 2010
182
8
0
ochchara dharunu wenna epa bunzzzzzzzzz:cool::cool::cool::cool:

අඩෝ මිනිස්සුන්ගෙ දුක අඳුරනකොට මේ වගේ තුට්ටු දෙකේ කථාවක් කිව්වම මල පනිනව තමයි ඕනෙ එකෙක්ට
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ............!! :angry:

    මේකට -rep දාපු, කොන්ද පණ නැති, වැඩිය rep power එකක් නැති එකාට, සහ rep power එකක් ඇත්තේම නැති, එකාලා දෙන්නා වෙතටයි මේ දැනුම්දීම.......!! :growl::angry:

    තොපිලාට කොන්දක් කියා එකක් තිබේ නම් Face to Face වරෙව්........!! :yes: :yes: