සංසර්ගය පහසු කරගන්න 18 +

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සංසර්ගය පහසු කරගන්න 18 +

    [FONT=&quot]සංසර්ගය පහසු කරගන්න[/FONT]

    [FONT=&quot]මෙමෙ ලිපියේ අරමුන වන්නේ තම බිරිඳ සමග මුල් කාලයේ සංසර්ගයේ යෙදෙන විට ඇතිවෙන වේදනාකාරී තත්වයකින් මිදීමට මගකි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම සමහරුන් විවාහයට පෙර පෙම්වතිය සමග සංසර්ගයේ යෙදෙයි. එහි සදාචරය / සංස්කෘතිය ගැන මෙහිදී කතානොකරන බව සලකන්න. (හේතුව - මෙමෙ ලිපියේ අරමුන සංසර්ගයේ යෙදෙන විට ඇතිවෙන වේදනාකාරී තත්වය ගැන කතාකිරීම පමනි )[/FONT]


    [FONT=&quot]යුවලක් සංසර්ගයේ යෙදෙන මුල් කාලයේ ශිශ්නය සම්පූර්නයෙන්ම[/FONT][FONT=&quot]යෝනිය තුලට ඇතුල් කිරීම අපහසුය.පිරිමියා විසින් කෙසේහෝ ඇතුල් කිරීමට උත්සාහ කිරීම කාන්තාවට ඉතා වෙදනා කාරී වෙයි.ඊට හේතුව යෝනියේ මාන්ශ පෙශීන් ලිහිල් වීම ප්‍රමාද වීම හා ශිශ්නය පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය යොනි ශ්‍රාවය පිටවීම ප්‍රමාද වීමත්ය.[/FONT][FONT=&quot]මෙම තත්වය ඇතිවන්නේ සංසර්ගයේ යෙදෙන මුල් කාලයේ පමනි. එයින් මිදීමට හැකි පහසුම සහ ස්භාවික ආකාරය පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමයි. සිරුර සිපගැනීම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බාහනය කිරීම් (පියයුරු ) සහ මුඛ[/FONT][FONT=&quot]සංසර්ගය මගින් කාන්තාව උත්තෙජනය වී යෝනිය[/FONT][FONT=&quot] ස්‍රාවය ගලායමෙන් එය ලිහිසි ද්‍රව්‍යක් සේ ක්‍රියා කිරීම නිසා ශිශ්නය යොනීය තුලට ඇතුල් කිරීම පහසු වෙයි. මුඛ සංසර්ගය මෙහිදී වඩාත් ප්‍රතිඵල ගෙනදෙයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එහිදී කෙල ලිහිසි ද්‍රව්‍යක් සේ ක්‍රියාකරයි.[/FONT]


    [FONT=&quot]මුඛ සංසර්ගය[/FONT][FONT=&quot]ගැන විකිපීඩා පිටුව[/FONT]

    http://en.wikipedia.org/wiki/Oral_sex

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම[/FONT][FONT=&quot]අපහසුනම් අලේප කරගත හැකි[/FONT][FONT=&quot]ලිහිසි කාරක[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]lubricant )[/FONT][FONT=&quot]වෙලඳපොලෙන් ලබාගන්න පුලුවන්.[/FONT][FONT=&quot]ලංකාවෙ පහසුවෙන්ම ලබාගන්න පුළුවන් වර්ගය තමයි[/FONT]Easy Glide .[FONT=&quot]මෙය ගෙන්වා බෙදාහරින්නේ ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමය විසින්.[/FONT]


    product_02.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Easy Glide [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot]වැඩි විස්තර[/FONT]
    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=136&Itemid=597&lang=en


    [FONT=&quot]පසුව ලිවීම [/FONT]

    [FONT=&quot]මුල් කාලයේ ඇතිවන මෙවැනි අපහසුතා අත්දැකීම් ලැබීම හා පලපුරුද්ද ලැබීම සහ.කාන්තවන්ට ස්භාවික ආකාරයට දරුවන් ලැබීම නිසා (සීසර් නොවේ) යෝනි මාර්ගයේ මාන්ශපෙශීන් ඇදී විශාලවී අපහසුතා මගහැරේ.[/FONT]
     
    • Like
    Reactions: IDG

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ ගැන අමුතුවෙන් ත්‍රෙඩ් එකක් දාලා දැනුවත් කරන්න ඔනෙද:P
    උත්සහයට bump
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ගැන අමුතුවෙන් ත්‍රෙඩ් එකක් දාලා දැනුවත් කරන්න ඔනෙද:P