සංස්කෘතිය ආගම නිසා ආපස්සට යනවා කියන මිත්‍යාව!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    1636596004998.png


    @scurvy Mitto your new fetish ?
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඩාක් ඒජ් කියන එක ඔය ප්‍රොතෙස්තන්තකාරයෝ කතෝලිකයන්ට එරෙහිව පතුරවපු මිත්‍යාවක්
    ආගම සහ නූතනත්වය එකිනෙකට විරුද්ධය කියන එකත් එසේම තමා
    ඔය කියන තරම් පල්ලිය විද්‍යාවට හෝ නූතනත්වයට එරෙහි වෙලා නෑ.
    එහෙම කිව්වේ ප්‍රතෙස්තන්ත ප්‍රොපගැන්ඩා වලින්
    ඒ අදහස් ඒ විදිහටම කරපින්නගෙන යන්නෙ නැතුව පොඩ්ඩක් ක්‍රිටිකලි බලන්න

    යුරෝපය දියුණු වෙන්න ගත්ත ආගම අතෑරල දැම්මට පස්සෙ කියන්නෙ මොන හේතු නිසාද
    මට උදාහරණයක් දෙන්න බලන්න
    කොහෙද ඕක ඔය විදිහට වුනේ

    ප්‍රොතෙස්තන්ත ආගමේ පෞද්ගලිකත්වයම තමා ඔය ධනවාදයේ නැඟීමට හේතු වුනේ.
    ඒක නිසාම තමා හොඳම ධනවාදී රටවල් ප්‍රොතෙස්තන්තරටවල් වුනෙත්.
    එයාල කොයි වෙලාවකවත් ආගම අතෑරියේ නෑ.

    ඇෆ්ගනිස්තානයෙ ප්‍රශනය ආගම කියල හිතනවනම් ඔයා පහුගිය අවුරුදු 30 ක් විතර ගලක් යට ජීවත් වෙලා තියෙන්නේ
    ඇමරිකාවයි රුසියාවයි මාරුවෙන් මාරුවට බෝමබ අතෑරියම රටවල් දියුණු වෙන්නෙ කොමද බන්
    ඒ වගේ රටක මිනිස්සු ඩෙස්පරට්
    ඒක නිසාම උන්ගේ ආගමත් අන්තවාදී
    උන්ගෙන් ලිබරල් වැලියුව් බලපොරොත්තුවෙනවනම් අපි අමු හරක් වෙන්න ඕන


    නැගෙනහිර ආසියාවේ දියුණු වීමටනම් කොන්ෆියුසියානු සංස්කෘතිය බලපාපු හැටි මම අහල තියෙනවා.


    ආගම ඕන නෑ මිනිස්සු කුරුරු වෙන්න
    මිනිස්සු ස්වභාවයෙන්ම කුරිරුයි
    ප්‍රොතෙස්තන්ත කියන්නේ අරගලකාරයො (Protesters).