සංසාරයේ එකම එක් වරක්...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    සංසාරයේ එකම එක් වරක්
    අපි හමුවෙමු ආයේ
    යළි වෙන් නොවනා ලෙස
    අපි හමුවෙමු ආයේ
    අපි හමුවෙමු ආයේ

    මුළු ලොව එරෙහිව
    අප වෙන් කළ සඳ
    මගේ නිදොස් බව ඔබට කියන්නට
    ඔබව වැළඳගෙන හඬා වැටෙන්නට
    කවදා හමුවේදෝ

    ඔබ වෙන කෙනෙකුගෙ
    මා තව කෙනෙකුගෙ
    මියෙන තුරා අපි සැනසෙමු කවදා
    එන අත්භවයේ අප හමුවන්නට
    කවදා මිය යමිදෝ

    ගායනය : සනත් නන්දසිරි
    පද රචනය : ප්‍රීති රන්දෙණිය
    සංගීතය : සනත් නන්දසිරි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සංසාරයේ එකම එක් වරක්
    අපි හමුවෙමු ආයේ
    යළි වෙන් නොවනා ලෙස
    අපි හමුවෙමු ආයේ
    අපි හමුවෙමු ආයේ

    kawadda mama ennam
    චිප්...චිප්...
    උගුඩුවො හැම තැනම රිංගනව
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතින් අපි හමුවෙමු
    ඔබ මගෙමයි අමීෂා
    මම ඔබේමයි අමීෂා
    ප්‍රේමයෙන් බැදෙමු අපි
    ප්‍රේමයෙන් වෙළෙමු අපි

    සංසාරේ හැම බවයම එකට එක් වන්න කලියෙන්
    මේ බවයේ අපි හමුවෙමුකො අමීෂා.. අමීෂා.. අමීෂා ...