සංසාරයේ ලබන මුල්ම ආත්මය මිනිස් ආත්මයක්ද -

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බුද්ධාගමේ කියන නිවන, මෙයා කියන නිවනට වඩා වෙනස් කියල හිතෙනව
    බුද්ධාගමේ කියන නිවන තමා පහනක් වගේ මනස නිවිල යාම
    මම කියල කෙනෙක් නැතුව යනව. මම නැති නිසා කිසිවක් දැනෙන්නෙත් නෑ.. මම නැති නිසා හිස් බවක් දැනෙන්නෙත් නෑ..
    නිවන කියන්නෙ සියල්ල ඉවරයි..

    :yes::yes:dekama ekama point ekata thamai mchn enne.but approach dekak.buduhamdurwoge wisheshathwe thamai samnaya minisunta therena widiyata tama laba gath danuma godak ma sarala widiyata kiyala dipu eka,pansil rakinnawa wage podi laws wage ewa dameth minisunwa purudu karanna.buduhamduruwo hari mokada godak advance hitanna gattama eka para mental awul yanna puluwan.anika gautama buddha kiyanne samma sambuddha kenek.godak rare buddha kenek.

    meya dan kaleta hariyana widiyata tama kiyanne mokada minssu science side eken godak ewa balanna purudu wela hinda.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113

    නිවන් දකිනවා කියන්නේ ආත්මය මැරෙනවා වගේ එකක්ද..
    අපේ ආත්මය අපි මරුනහම ආයේ වෙන ඇගකට යනවා එහම නේද්. (birth)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910

    මම වීඩියෝ එක බැලුවා. මට තේරුන විදිහට සාම්ප්‍රදායික හින්දු සමථ භාවනා ක්‍රම වලින් ලබා ගත්තු දැනුම මත පදනම් වෙලයි Sadhguru අදහස් දක්වන්නේ. එතුමා කියපු දේවල් වලින් නිවන ගැන කියවෙන්නේ නෑ. ඒත් සම්මුතියෙන් එහාට ගිහින් කතා කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා ලොකු අවබෝධයක් තියෙනවා. ඒත් එතුමා රූපී-අරූපී හෝ සංඤ-අසංඤ තලයක හිරවෙනවා. ඒක ඉක්මවන්න දැනුමක් නැතිබව තේරුනා.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    නිවන් දකිනවා කියන්නේ ආත්මය මැරෙනවා වගේ එකක්ද..
    අපේ ආත්මය අපි මරුනහම ආයේ වෙන ඇගකට යනවා එහම නේද්. (birth)

    නෑ නේද? නිවන් දැක්කම ආයි ඉපදීමක් නෑ කියල තමයි කියන්නේ. නිවන් දකිනකන් ආත්මය/ විඤ්ඤාණය කියන එක එකක්මයි. ඒක් වෙනස් වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ. මිනිහෙක් මැරුනම වෙන්නෙ ශරීරය මිය ගිහින් විඤ්ඤාණය තව ශරීරයක් සොයා ගැනීමයි. එතනදි තමයි උපතක් වෙන්නේ.
    මේ අදහස වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නිවන් දකිනවා කියන්නේ ආත්මය මැරෙනවා වගේ එකක්ද..
    අපේ ආත්මය අපි මරුනහම ආයේ වෙන ඇගකට යනවා එහම නේද්. (birth)

    ow mchn saralawama kivoth ehema thama.

    nirvana kiyanne home coming wage.tamage attama suwarapuyata ena eka tamai niravana.atta suwarupaya tamai infinity.

    api marenawa kiyala kivvata kisima deyak nethatama nethi wenne ne physical world eke.yamak thawa ekakata transfer wena eka witarai wenne.

    example ekak widiyata api wathura washpa wunoth kiyanawa wathuwa ne kiyala.eth atthatama wenne ekko wathura walakulu wenawa,air wenawa,nattan ice wenawa.nattathatama nethi wimak kiyala deyak ne.oya dema thamai apitath wenne.

    athmaya kiyanne information godak.e information ewata adala tendencies walata thamai tranfer wenne.ape wachnen kivoth rebirth kiyannne oya siddiya.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම වීඩියෝ එක බැලුවා. මට තේරුන විදිහට සාම්ප්‍රදායික හින්දු සමථ භාවනා ක්‍රම වලින් ලබා ගත්තු දැනුම මත පදනම් වෙලයි Sadhguru අදහස් දක්වන්නේ. එතුමා කියපු දේවල් වලින් නිවන ගැන කියවෙන්නේ නෑ. ඒත් සම්මුතියෙන් එහාට ගිහින් කතා කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා ලොකු අවබෝධයක් තියෙනවා. ඒත් එතුමා රූපී-අරූපී හෝ සංඤ-අසංඤ තලයක හිරවෙනවා. ඒක ඉක්මවන්න දැනුමක් නැතිබව තේරුනා.

    sadguru ge background eka mchn yogic culture eka ekai e. so buduhamduruwo kivvata wada wenama approach ekakin yanne.eth ekama thanata thama enne.oya gena videos godak tiyenawa mchn.eyage ewa thawa balanna.eth buduhamduruwo kiyala dena widiya expect karanna epa mokada eyage background eka wenas.dekama balama self realization ekak thaamai karaganna one.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kelawarak or arambayak nehe machan.eka thama mulinma terum ganna one.nirvana kiyanne sansara cycle eken eliyata yanawa misak kelavarak newe.
    :yes::yes:
    Example ekak widiyata muda universe eka widiyata ganna.minis athamaya mude rellak widiyata hitaganna.rella muden eliyata awath mudema kotasak pamanai.rella kiyala wenama deyak nehe.mudama tama rella.e widiyama thama minis athmaya.podi kalekata illipila aye aye illipenawa.mae ilipena eka nathara kara genima thama nirvanaya kiyanne.etakota mudama wenawa.eken kiyanne ne muda ivaray kiyala
    separator.gif
    .mude kelawarak ne.
    :yes::yes:

    mulinma labanne minis athmayak newe.concious being kenek tamai isella pahala wenne.e kiyanne manasak athi sathwayek.meheta kiyanawa absvara deva loka kiyala.manasak kiyanne brain ekata newe conciousness eka athi sathwayek.mehema concious beingla earth eke ewata desire eka athi wela kramak kramayen physical body ekak hadenawa.mulinma jivin athi wenne jalaye.(water).ita passe darwin kivva wage evolution widiyata wediwenawa.
    මෙන්න මේක පිලිගන්ඩ බැ පුතා මෙතන වැරදියි.ආබස්සර කියන්නෙ බ්‍රහ්ම ලොකයක් දිව්ය ලොකයක් නෙමේ, බ්‍රහ්ම ලොකෙ යන්නෙ මිනිස්සු නැතුව බ්‍රහ්ම ලොකෙ ඉබේ පහල වෙන්නෙ නැ, එතකොට ඔක සසර මුල කියල අර්තකතනය කරන්ඩ බැ,ඔක ඇවිත් ලොකය නිර්මානය පිලිබද දේශනාවකින්, වැරදියට හිතාගත්ත එකක්.

    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :yes::yes:
    :yes::yes:

    මෙන්න මේක පිලිගන්ඩ බැ පුතා මෙතන වැරදියි.ආබස්සර කියන්නෙ බ්‍රහ්ම ලොකයක් දිව්ය ලොකයක් නෙමේ, බ්‍රහ්ම ලොකෙ යන්නෙ මිනිස්සු නැතුව බ්‍රහ්ම ලොකෙ ඉබේ පහල වෙන්නෙ නැ, එතකොට ඔක සසර මුල කියල අර්තකතනය කරන්ඩ බැ,ඔක ඇවිත් ලොකය නිර්මානය පිලිබද දේශනාවකින්, වැරදියට හිතාගත්ත එකක්.

    uba hari mchn.mama ahuwa prashneta dunne answer eka earth eke mulinmma sathwayo athi wune kohomada kiyala ohoma thamai buduhamduruwo kiyala tibbe.sasara mula kohomath mae widiyata explain karanna be.ekata wenama approach ekak ona wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේවත් හෝ වෙන කවුරුවත් කියන උත්තර පිලි ගන්න කැමති නැත්නම්, තමන්ටම තමන්ගේ නුවණින්ම ප්‍රත්‍යක්ෂ කර දැන ගන්න විදිහකුත් කියෙනවා. ඒකට අවම වශයෙන් චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකුත්, උපරිම වශයෙන් ෂෝඩාශාසංක්‍ය කල්ප ලක්ෂයකුත් පාරමි උපපාරමී පරමථ්ථ පාරමී පුරන්න වෙනවා. එහෙම පෙරුම් පුරපු උතුමෙකුට නැවත නැවත ඉපදීම නැති කරන්න හැකියාවක් ලැබෙනවා වගේම පසුගිය භවයන් ආපස්සට බලාගෙන ගිහිල්ලා සංසාරයේ ආරම්භය දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. වෙනත් කිසිම වැඩක් නොකර පසුගිය භවයන් ආපස්සට බලන්න මුළු ජීවිත කාලයම කැප කරත් සංසාරයේ ආරම්භය දකින්න ඒ වගේ උතුමෙකුටත් ආයුෂ හරස් වෙනවා. ඒ වගේ උතුමෙක් දේශනා කරපු දේ පිලිගන්නවද නැද්ද කියන එක ඉතින් උබම තීරණය කරපන්
    මේකත් වැරදියි, සසාරය ච්‍රකයේ ආරම්බය දක්ඩ පුලුවන් බුදු හාමුදුරු කෙනෙකුට විතරයි ඒක අවබොධ වෙන්ඩ බුදු වෙන්න ඔනෙ, ඔය ආයුශ ඉවර වෙනව කියන දේ බුද්ධාගමේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම වීඩියෝ එක බැලුවා. මට තේරුන විදිහට සාම්ප්‍රදායික හින්දු සමථ භාවනා ක්‍රම වලින් ලබා ගත්තු දැනුම මත පදනම් වෙලයි Sadhguru අදහස් දක්වන්නේ. එතුමා කියපු දේවල් වලින් නිවන ගැන කියවෙන්නේ නෑ. ඒත් සම්මුතියෙන් එහාට ගිහින් කතා කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා ලොකු අවබෝධයක් තියෙනවා. ඒත් එතුමා රූපී-අරූපී හෝ සංඤ-අසංඤ තලයක හිරවෙනවා. ඒක ඉක්මවන්න දැනුමක් නැතිබව තේරුනා.
    :yes::yes::yes:හින්දු ආගමෙන් බ්‍රහ්මයෙක් වෙන්ඩ පුලුවන් නැත්තන් දේව වෙන්ඩ පුලුවන් ඒ වගේම ඉශිවරයෙක් වෙන්ඩ පුලුවන්, ඒත් ඔය ඔක්කොගෙම කෙලෙස් තියෙනව ඒව ඉස්මතු වෙලා නිරේට වැටෙන්ඩ පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    sadguru ge background eka mchn yogic culture eka ekai e. so buduhamduruwo kivvata wada wenama approach ekakin yanne.eth ekama thanata thama enne.oya gena videos godak tiyenawa mchn.eyage ewa thawa balanna.eth buduhamduruwo kiyala dena widiya expect karanna epa mokada eyage background eka wenas.dekama balama self realization ekak thaamai karaganna one.

    බුදු හාමුදුරුවෝ දේශනා කරේ සියල්ල නිරුද්ධ කිරීමක් ගැනනේ බන්. මෙතුමා කියන්නේ යටපත් කිරීමක් ගැන එහෙමත් නැත්නම් මේක(මනුස්ස ලෝක) එපා, මීට වඩා හොඳ අරක(බ්‍රහ්ම ලෝක) ගන්න කියන එකක්.

    බුදු හාමුදුරුවො දේශනා කරන එකයි, Sadhguru කියන එකයි දෙකම එකයි කියලා උබ කියනව නම් මම ඒකට එකඟ නෑ. හැබැයි Sadhguru කියන දේ වැරදියි කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ Sadhguru කියන එක සම්පූර්ණ නෑ කියලා. රත්තරං තියාගෙන රිදී ලොකඩ කිරන්නේ අහවල් එකටද බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    uba hari mchn.mama ahuwa prashneta dunne answer eka earth eke mulinmma sathwayo athi wune kohomada kiyala ohoma thamai buduhamduruwo kiyala tibbe.sasara mula kohomath mae widiyata explain karanna be.ekata wenama approach ekak ona wenawa.
    :yes::yes: සසර මුල අපිට හිතාගන්ඩවත් බැරි දෙයක් ඒක බුදු කෙනෙක්ටම විතරක් දැනගන්ඩ පුලුවන් දෙයක්, සසර අවසානය ගැන නම් රහතුන් වහන්සේලාට දැනගන්ඩ පුලුවන්,ඒ දැනුම අපිට නැ අපිට් හිතාගන්ඩවත් බැ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේකත් වැරදියි, සසාරය ච්‍රකයේ ආරම්බය දක්ඩ පුලුවන් බුදු හාමුදුරු කෙනෙකුට විතරයි ඒක අවබොධ වෙන්ඩ බුදු වෙන්න ඔනෙ, ඔය ආයුශ ඉවර වෙනව කියන දේ බුද්ධාගමේ නැ.

    mama hitanne oya ayusha ivara wena de enne ara buduhamduruwo ekenkta loke infinity eka balaganna one kivva ekenekta kelawarak dakinakan manasin travel karanna kiyapu de hinda wenna one.

    mamath terum aran inna widiyata enlightend wunama time and space eka issue ekak nethi wenawa.parana bawa saha loke arambaya e senin awaboda wenawa.eka memory travel kirimak sidda wenne ne.

    eth jhana state wala inna aya dannema nethuwa physical body eke ayusha ivara wenakan ehema inna puluwankama tiyenawa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ සියල්ල නිරුද්ධ කිරීමක් ගැනනේ බන්. මෙතුමා කියන්නේ යටපත් කිරීමක් ගැන එහෙමත් නැත්නම් මේක(මනුස්ස ලෝක) එපා, මීට වඩා හොඳ අරක(බ්‍රහ්ම ලෝක) ගන්න කියන එකක්.

    බුදු හාමුදුරුවො දේශනා කරන එකයි, Sadhguru කියන එකයි දෙකම එකයි කියලා උබ කියනව නම් මම ඒකට එකඟ නෑ. හැබැයි Sadhguru කියන දේ වැරදියි කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ Sadhguru කියන එක සම්පූර්ණ නෑ කියලා. රත්තරං තියාගෙන රිදී ලොකඩ කිරන්නේ අහවල් එකටද බන්.

    mata terenawa uba kiyana de.math mulin ohoma kuthuhalen thamai mchn beluwe.eth geburata yaddi matama terenawa siyalla nirudda karagenimak tamai kiyala ekath.eth sahenna atopa wediy eka hinda uba kivva wage brahma loka walata yanna tiyena chance eka wediy sadguru ge ewa ahala.mama dennama kiyana dewal walin self realization ekak karaganna tamai balanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේකත් වැරදියි, සසාරය ච්‍රකයේ ආරම්බය දක්ඩ පුලුවන් බුදු හාමුදුරු කෙනෙකුට විතරයි ඒක අවබොධ වෙන්ඩ බුදු වෙන්න ඔනෙ, ඔය ආයුශ ඉවර වෙනව කියන දේ බුද්ධාගමේ නැ.

    මම හිතන්නේ මම කියපු දේ උබට හරියට වැටහුනේ නෑ.
    ප්‍රඥා අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක්(සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.
    ශ්‍රද්ධා අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න අෂ්ටාසංඛ කල්ප ලක්ෂයක්(අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.
    වීර්ය අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න ෂෝඩාශාසංක්‍ය කල්ප ලක්ෂයක්(සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.

    ආයුෂ ගැන කියනවා නම්, බුදු හාමුදුරුවන්ගෙන් ඔය ප්‍රශ්ණය ඇහුවම වදාලපු දේ කෙටියෙන් කියනවා නම්, මහණෙනි සංසාරය අති දීර්ඝයි ආරම්භයක් පනවන්න බෑ. නිවන් නොදැක්කොත් අවසානයක් පනවන්නත් බෑ. සම්මා සම්බුදු නමක් අන් කිසිම දෙයක් නොකර සත්වයෙකුගේ පෙරභවයන් බලාගෙන බලාගෙන යනකොට බුද්ධ ජීවිතය ගෙවෙනවා ඒත් අර සත්වයාගේ පෙර භවයන් තවත් බලන්න තියෙනවා. (ගෞතම බුදු හාමුදුරුවන්ගේ පෙර භවයන් බැලීමේ වේගය එක ආශ්වාසයක් තුල කල්ප 96ක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්)

    :yes::yes::yes:හින්දු ආගමෙන් බ්‍රහ්මයෙක් වෙන්ඩ පුලුවන් නැත්තන් දේව වෙන්ඩ පුලුවන් ඒ වගේම ඉශිවරයෙක් වෙන්ඩ පුලුවන්, ඒත් ඔය ඔක්කොගෙම කෙලෙස් තියෙනව ඒව ඉස්මතු වෙලා නිරේට වැටෙන්ඩ පුලුවන්

    :yes::yes:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මම හිතන්නේ මම කියපු දේ උබට හරියට වැටහුනේ නෑ.
    ප්‍රඥා අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක්(සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.
    ශ්‍රද්ධා අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න අෂ්ටාසංඛ කල්ප ලක්ෂයක්(අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.
    වීර්ය අධික බෝධිසත්වයෙකු ගෙන් සම්මා සම්බුදු නමක් පහල වෙන්න ෂෝඩාශාසංක්‍ය කල්ප ලක්ෂයක්(සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පාරමී පුරන්න ඕනේ.

    ආයුෂ ගැන කියනවා නම්, බුදු හාමුදුරුවන්ගෙන් ඔය ප්‍රශ්ණය ඇහුවම වදාලපු දේ කෙටියෙන් කියනවා නම්, මහණෙනි සංසාරය අති දීර්ඝයි ආරම්භයක් පනවන්න බෑ. නිවන් නොදැක්කොත් අවසානයක් පනවන්නත් බෑ. සම්මා සම්බුදු නමක් අන් කිසිම දෙයක් නොකර සත්වයෙකුගේ පෙරභවයන් බලාගෙන බලාගෙන යනකොට බුද්ධ ජීවිතය ගෙවෙනවා ඒත් අර සත්වයාගේ පෙර භවයන් තවත් බලන්න තියෙනවා. (ගෞතම බුදු හාමුදුරුවන්ගේ පෙර භවයන් බැලීමේ වේගය එක ආශ්වාසයක් තුල කල්ප 96ක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්)

    :yes::yes:

    oya Sadhguru kiyanne machanla, buddha kale hitapu jaina maha weera, sanjaya bellatti wage aya... Menna me video eka balanna....https://www.youtube.com/watch?v=zkaRvPf9IUQ
    https://www.youtube.com/watch?v=zkaRvPf9IUQ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113

    නෑ නේද? නිවන් දැක්කම ආයි ඉපදීමක් නෑ කියල තමයි කියන්නේ. නිවන් දකිනකන් ආත්මය/ විඤ්ඤාණය කියන එක එකක්මයි. ඒක් වෙනස් වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ. මිනිහෙක් මැරුනම වෙන්නෙ ශරීරය මිය ගිහින් විඤ්ඤාණය තව ශරීරයක් සොයා ගැනීමයි. එතනදි තමයි උපතක් වෙන්නේ.
    මේ අදහස වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    ow mchn saralawama kivoth ehema thama.

    nirvana kiyanne home coming wage.tamage attama suwarapuyata ena eka tamai niravana.atta suwarupaya tamai infinity.

    api marenawa kiyala kivvata kisima deyak nethatama nethi wenne ne physical world eke.yamak thawa ekakata transfer wena eka witarai wenne.

    example ekak widiyata api wathura washpa wunoth kiyanawa wathuwa ne kiyala.eth atthatama wenne ekko wathura walakulu wenawa,air wenawa,nattan ice wenawa.nattathatama nethi wimak kiyala deyak ne.oya dema thamai apitath wenne.

    athmaya kiyanne information godak.e information ewata adala tendencies walata thamai tranfer wenne.ape wachnen kivoth rebirth kiyannne oya siddiya.

    ela bn thanks.. nikamata hithanna loka winase unaa kiyla heta. ethkota ape athma walata monwd wenne.. ipadenna widihak na ne. paawi paawiidida api :confused::sorry::oo::baffled::rolleyes::shocked:
     
    Last edited: