සංසාරයේ ලබන මුල්ම ආත්මය මිනිස් ආත්මයක්ද -
සංසාරයේ කෙළවරක් නෑ කියනවනේ. කෙලවර කරන්න නිවන් දකින්නම වෙනවා.. එතකොට කෙළවරක් තියෙන දෙයකට ආරම්භයකුත් තියෙන්න ඕනේ. සංසාරයට අපේ සිත් පරම්පරාව පහල වීමේදී මුල්ම කය මිනිසෙක් විදියටද අපි ඉපදුනේ ? සතෙක් විදියටද ? කව්රු විදියටද ? මුල්ම ආත්මේ කව්රු විදියටද ඉපදෙන්නේ ?
බෞද්ධ විශාරදයන්ගෙන් පිළිතුරක් අවශ්‍යයි
මෙම ප්‍රශ්ණය කිසිසේත්ම බුද්ධාගමට අපහාස කිරීමට හෝ දර්ශනය විවේචනය කිරීමට අසන ලද්දක් නොවේ. මගේ හිතට ආපු පිළිතුරු නොදන්නා දෙයක් නිසයි ඇහුවේ