සංසාර කතාවෙ තියෙන්නෙ දෙපැත්තක් විතරයි!!!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං මේ ලියල දාන ඒවට පඬි talks - බක talks දෙන්න හිතෙන තොපි කාලකණ්නි හොඳට දැනගනියව් මේ මං කියන්නෙ තොපි තියා මේ ලෝකෙ ඉන්න මහා විද්‍යාඥයෝ.. ආචාර්ය - මහාචාර්යයෝ.. දොස්තරයෝ.. කොන්දොස්තරයෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න කතන්දරයක් බව!!! !!! !!! 😄😄
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"; 1/∞ විතර පිරිසක්... '0'ක් විතර පිරිසක්... නැත්නම්, "මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ මෙන්න මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    ඊළඟට මතක් කරගනියව් තෝ මැරුණාම තොට ඇත්තටම වෙන්නෙ මොකද්ද?? කියලා තෝ නොදන්න බව!!! !!! !!! 👿👿 🤣🤣🤣
    අන්න ඒක මතක් කරගෙන, ඊටපස්සෙ මේ මං කියන දේවල් වලින් අවබෝධ කරගන්න බලපියව් 'ධර්මය'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තේරුම්ගන්න බලපියව් සංසාරගත සත්වයෝ වෙච්ච තොපි ඔක්කොම මේ ගෙවන්නෙ කොහොම 'කරුමයක්'ද?? බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ කරුමෙන් ගැළවෙන්න තොපිට තියෙන්නෙ 'මේ මොහොත' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔
    Just 'This moment'... නැත්නම්, ඔය 'දැන් තොපිට ලැබිල තියන මනුස්ස ජීවිතය'... විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😥

    ** මේ වෙද්දි තොපේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන කාලයට සාපේක්ෂව මේ තොපිට ලැබිල තියන අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතය 'just a fraction of a second' කතන්දරයක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 'මොහොතක'.. 'moment එකක'.. නැත්නම් 'හුචුස් ගාල ගෙවිල යන'.. බොහෝම දුර්ලභ අවස්ථාවක් / EXTREMELY RARE chance එකක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනින් පස්සෙ තොපිට ආයි මෙහෙම chances ලැබෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දැන්වත් අන්න ඒක තේරුම් අරගෙන, ඉක්මණට මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් මේ ජීවිතයෙන්ම ගැළවෙන්න හදාගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉක් ඉක්මණට "අප්පමාදේන සම්පාදේත!!" කරගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑