සංසාර පුරුද්දද මේ... ? 웃❤유
හංගන්නට නම් නොහැකි
ඇස් වලින්ම කියත හැකි
ආදරයක නිමල ගති විශ්වාසය මත පවතී
සමුගන්නා බව කීවත් වෙන් වීමක් නොමැති
ආදරේ මියුරු රහසකි....
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනිනත් වෙන්වීමක් නොමැතී
තුන් හිතකින් වත් නොසිතු
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වූ පරිදි හමුවීම අහම්භයකි
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති
ආදරේ සමරු සයුරකි...
සමරු සයුරකි ආදරෙ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සංසාර පුරුද්දද මේ
මේ හමු වීමේ අරුමේ
හිමි නොවනා බව දැනුනත්
වෙන් වීමක් නොමැතී...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
ගායනය : අමල් පෙරේරා
(ගීත දෙකක සංකලනයකි)
සින්දු දෙක මෙතනින්
♫ http://topbadu.net/sinhala_mp3/Don_Dinesh_Subasinghe_Amal_Perera_Sansara_Puruddada_Me.mp3
♫ http://topbadu.net/sinhala_mp3/Don_Dinesh_Subasinghe_Amal_Perera_Sansara_Puruddada_Me_Sad.mp3
හංගන්නට නම් නොහැකි
ඇස් වලින්ම කියත හැකි
ආදරයක නිමල ගති විශ්වාසය මත පවතී
සමුගන්නා බව කීවත් වෙන් වීමක් නොමැති
ආදරේ මියුරු රහසකි....
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනිනත් වෙන්වීමක් නොමැතී
තුන් හිතකින් වත් නොසිතු
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වූ පරිදි හමුවීම අහම්භයකි
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති
ආදරේ සමරු සයුරකි...
සමරු සයුරකි ආදරෙ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සංසාර පුරුද්දද මේ
මේ හමු වීමේ අරුමේ
හිමි නොවනා බව දැනුනත්
වෙන් වීමක් නොමැතී...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
ගායනය : අමල් පෙරේරා
(ගීත දෙකක සංකලනයකි)
සින්දු දෙක මෙතනින්
♫ http://topbadu.net/sinhala_mp3/Don_Dinesh_Subasinghe_Amal_Perera_Sansara_Puruddada_Me.mp3
♫ http://topbadu.net/sinhala_mp3/Don_Dinesh_Subasinghe_Amal_Perera_Sansara_Puruddada_Me_Sad.mp3
Last edited:



