සංහිදියාවේ_න්‍යාය_පත්තරය

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සංහිදියාවේ_න්‍යාය_පත්තරය

    එළුග තමිල් විරෝධය
    වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහි කළ සිංහල ගම්මාන සහ මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බව

    අලුතින් බුදු පිළිම හා බුදු මැදුරු ස්ථාපිත කිරීම නවතා දැමීම

    උතුරු පළාත තුළ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීම නවතා දැමීම

    මේ තියෙන්නේ සංහිදියාවේ න්‍යාය පත්තරය ..


    14391023_1811649952384362_2467301623771108553_n.jpg
     
    • Like
    Reactions: sandaru1rox

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නන්දිකඩාල් පොත ගැන උඩුබුරන එක සහජීවන බල්ලෙක්වත් මේව දකින්නෙත් නැහැ දන්නෙත් නැහැ දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ටොයියෝ කුරුකුරු ගානවා කොටියා එනවලු යුද්දේ එනවලු ආයේ බෝම්බ පුපුරනවලු

    මොන පිස්සුද. ජනපති un එකේ පැහැදිලිවම කිව්වා ආයේ යුද්දයක් ඇති වෙන්නේ නෑ කියල හිටං




    ඇයි ඕයි මේ දෙන දීමට උන්ට යුද්දයක් මක්කය. ඔක්කොම දෙනවා හිටං වෙස්සන්තර ජාතකය 2
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Stop harassing former combatants

    බලන්න හමුදාව් හිටපු අයට හිරිහැර කරන්න එපා ලු.