සංහිදියාව 1994

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    බණ්ඩාරනායක බේසාවා රාජ්‍ය භාෂාව සිංහල නොකරන්න අදටත් සංහිඳියාව තියෙනවා මේකේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,055
    113
    ජාති ආගම් මුල් වුන දේශපාලන පක්ෂ තහනම් කරන්න ඕනෙ ඕකයි. හෙල උරුමය ඉඳන් මුස්ලිම් කොංග්‍රසය වෙනකන්ම හෝදල දාන්න ඕන. චන්ද ගන්න ලේසියි ජාතින් අතර බෙදීම වැඩි වෙද්දි. සිංහලයට සිංහලේ ගෙනල්ල, මුස්ලිම් උන්ට ජිහාඩ් ගෙනල්ල, දෙමලට ඊලම ගෙනල්ල කලේ ඕක. දැන් ඕනම චන්දෙකදි එක එක මනුස්සය වෙනුවට කුට්ටි පිටින් කඩාගන්න පුළුවන්. ලංකාවෙ වගේ වල් බූරු ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් කොහෙවත් නෑ. ඒ වල්බූරු ප්‍රජාත්‍රන්ත්‍රවාදය ම තමයි මේකට හේතුව. ඕනම රටකට තියෙන්න ඕනෙ පාලන ක්‍රම තුන අනුව පක්ෂ 3යි (Liberal Conservative Socialist) උපරිම 4යි. ලංකාවෙ එක ආගමට, ජාතියට එක පක්ෂයයි. පක්ෂ 100ක් විතර තියනව
     
    • Like
    Reactions: nalin0001

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බණ්ඩාරනායක බේසාවා රාජ්‍ය භාෂාව සිංහල නොකරන්න අදටත් සංහිඳියාව තියෙනවා මේකේ.
    ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ගහක ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති කරන්නද හදන්නේ කියලා කන්නන්ගරගෙන් අහපු එකානේ. ඕකත් අර හිටං වගේ overnight එහා පැත්ත ගහපු දිව දෙකේ එකෙක්. ඕකගේ මී මුත්තෙක් තමයි එදා උඩරට රාජධානිය පාවා දෙනකොට හිටපු පරිවර්ථක. නම දියෙස්. මුන් කිසිම එකෙක් ලංකාවේ ඉස්සර ඉදන් හිටපු එවුන් නෙවෙයි. ඉන්දියාවෙන් ඇවිත් එක එක තැන්වලට හේත්තු වෙලා තැනේ හැටියට ඇනේ ගහලා ගොට්ට අල්ලලා තනතුරු ,නම්බු නාම, ඉඩම් දේපල ලබාගත් උන්. බොරුවට සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියලා මිනිස්සු ෆෝම් කෙරෙව්වා. මුගේ ළමයි සෝබෝන්, ඔක්ස්ෆර්ඩ් යනකොට (ඒවත් සුද්දන්ගෙන් ලැබිච්ච වරප්‍රසාද) අනික් මිනිස්සුන්ව බින්දුවට දාලා රදල පැලැන්තිය කියන එක ඉස්සරහට ගෙනියන්න සෑහෙන්න දඟලපු එකෙක්. බලපන් උන්ගේ කියලා පරම්පරාව ගෙනියන්න එකෙක් ඉතුරු උනාද ?
     
    අනිත් අතට බණ්ඩා කරපු වැරැද්ද ඊට පස්සේ ආපු එකෙක් වත් නිවැරදි කළේ නෑ. ඩඩ්ලි, සිරිමා, ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා මහින්ද ඔක්කොම පවුල් ගොඩ දාගත්තා විතරයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @nalin0001 තනිකර පවුල් වාදය තමයි. රනිල්ටත් හැත්ත බුරුත්ත හිටියා නම් ඔච්චරම තමයි.
    ඔය මුකුත් ඕනේ නැහැ හැමදේටම සිස්ටම් එකක් තිබුණා නම්. සමහර දේවල් නම් ටික ටික හැදීගෙන එනවා. ඉක්මනට හැදුනොත් අපි ගොඩ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මෙන්න මෙහෙමයි ඉස්සර ගොඩක් අපේ මිනිස්සු...
    කතරගම ඇසල උත්සවයට පාද යාත්‍රාවේ යන මුස්ලිම් ජාතිකයෙක් දමිල වැදී ගම්මානයක ඉඳන් ගායන කරන ඉංග්‍රීසි සින්දු...

    පාද යාත්‍රාවේ වර්ෂ 1992 දී.. පොන්න බල්ලෝ මෙහෙම මිනිස්සු ඉඳපු රටක් තමයි විනාස කරේ..

    මේ කතාවෙන් අදහස් කලේ 1992 කාලේ ජාතික සන්හිදියාවක් තිබුනා කියලා කියන්න නම් ඒකට එකග වෙන්න බෑ.
    ලන්කාවේ ජාතික සන්හිදියාවක් ආවනම් ටිකක් හරි ආවේ චන්ද්‍රිකා ගෙන් පස්සේ.
    ඉස්සර මිනිස්සු මහ කැත විදියට ජාති වාදී. ප්‍රසිද්ධ මද්‍ය වලත් අන්ත ජාතිවාදී අදහස් තිබ්බා.