සංහිඳියාවේ එකමුතුව
සංහිඳියාවේ එකමුතුව
(සියළු ජාතීන්ගේ එකමුතුව)
සංහිඳියාවේ එකමුතුව යනු කුමක්ද?
ජනවාර්ගික
* සුහදත්වය
* එකමුතුව
* සමගිය
අපි සංවිධානයක් පිහිටවල තියනවා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රිකයන් වල පාසල් සදහා පාසල් උපකරණ (මුළු වසර සදහා සියලු ළමුන්ට) ලබා දීමේ වැඩසටහනක්. දැනට වසර 5ක් පුරාවට අපි මෙම වැඩසටහන් ඉතා අමාරුවෙන් සන්විදානය කරමින් පවතී.
නිර්මාතෘ හා ප්‍රධාන උපදේශක
අම්පාර මහඔය ඓතිහාසික ටැම්පිටිය පුරාණ රාජමහා විහාරය, පූලාවලි ශ්‍රී දේවානන්දාරාමය, පෙරීයපුල්මලේ මහා බෝධි රාජාරාම විහාරාධිපති, බින්තැන්න මහා සංඝ සභාවේ ගරු සභාපති,
මඩකලපුව දිස්ත්‍රික්කයේ සර්ව ආගමික පූජකවරුන්ගේ කමිටුවේ ගරු සභාපති, සංහිඳියාවේ එකමුතුවේ නිර්මාතෘ හා ප්‍රධාන උපදේශක සුගත සාසන වංශ විභූෂණ සාම විනිසුරු විචිත්‍ර ධර්ම කථික ගරු ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
මහඔය ටැම්පිටිය කියන්නෙ මයියංගනය පැත්තෙන් යනවිට අපට හමුවෙන අවසාන සිංහල ගම්මානය.
වසර 30ක් පුරා පැවති යුද්දයෙන් දැඩි ලෙස පීඩා විදි ගම්මානයක්. මේ ගමේ ලොකු හාමුදුරුවෝ තමා මේ ගම වසර 30 ක්ම LTTE යෙන් ආරක්ෂා කර ගෙන ඉදලා තියෙන්නේ. මිනිස්සු ගොඩක් මේ ගමෙත් LTTE එක මරලා තියනවා.
හමුදාව දිරිමත් කරමින් යුද්දයට මහගු දායකත්වයක් දක්වමින් සිටින මෙම හාමුදුරුවන්ව LTTE විසින් මරණ දණ්ඩන ලැයිස්තුවට පවා ඇතුලත් කර තිබෙනවා. නමුත් අවස්ථා කිහිපයකින්ම හාමුදුරුවන්ගේ ජීවිතය බේරෙනවා
මේ අතරතුර කුඩා ලමුන් මහණ කර විවද ප්‍රදේශයන්ට පිටත් කර හරිනවා. එලෙස මහණ කර යවන ලද පිරිසක් මාර්ගයෙන් තමා අප මෙම හාමුදුරුවන් සමග සමීප වන්නේ.
දැන් මම අපගේ වැඩසටහන ගැන දැනුවත් කරන්නම්.
අපගේ ගමන් මග……….
(01) 2010 දෙසැම්බර් මස ගංවතුර නිසා විපතට පත් වූ ටැම්පිටිය සහ පූලාවලි ගම්මානයේ සිංහල දමිල පවුල් 490 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම.
(02) 2011 පෙරියපුල්මලේ රෝමාණු කතෝලික විද්‍යාලය සහ පූලාවලි මද්දුම බණ්ඩාර විද්‍යාලය සිසුන් සදහා පාසල් පොත් බෙදාදීම.
(03) 2012 රූගම් සරස්වතී විද්‍යාලය පින්තාරු කිරීම.මරපාලම් GTM විද්‍යාලය සහ රූගම් සරස්වතී විද්‍යාලය සදහා පාසල් පොත් බෙදාදීම.
(04) 2013 පෙරියපුල්මලේ RCTM, කොපාවලි GTM සහ වැලිකන්න විපුලානන්ද යන විද්‍යාල වල සිසුන් 175 සදහා පාසල් පොත් බෙදාදීම.
එලෙසම මෙම වසර දෙසැම්බර් මස 25,26 දෙදින පුරා ලමුන් 400 සදහා (පාසල් 05) පාසල් පොත් බෙදාදීමේ වැඩසටහනක් මඩකලපු දිස්ත්‍රික්කයේ පවත්වනු ලබනවා.
මෙම වැඩසටහන සදහා යාමට කැමති අය ඉන්නවානම් එක්කරගෙන යන්න අපි කැමැත්තෙන් සිටිමු. ඔබටත් මේ සදහා දායකත්වය දක්වීමටද පුළුවන්,
කැමති අය ඉන්නවානම් මට දන්වන්න. (PM එකක් හෝ reply දාන්න.)
මේ පිළිබද ඔබගේ අදහස් කියන්න.
පරණ වැඩසටහන් වල තියන PHOTS තියනවා. photos දාන හැටි පොඩ්ඩක් කියල දෙන්න.
අනිත් අයට දන ගන්න BUMP එකක් වත් දාන්න.

Last edited: