සංහිඳියාව

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යුද්ධය පැවති සමයේ දකුණේ පිපිරුණු බෝම්බ වලින් මියගිය අය අතර පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුහු ද වූහ.

    අප ඉගෙනුම ලබන සමයේ මොරටුව විශ්ව විද්‍යාලය ආසන්නයේ බසයක් ඉලක්ක කරමින් පිපිරවූ බෝම්බයෙන් මියගිය අය අතර විශ්ව විද්‍යාලයේ (මතක හැටියට විදුලි ඉංජිනේරු අධ්‍යන අංශයේ) සොයුරෙක්ද විය.

    විල්පත්තුවේ සංචාරයක නිරතව සිටියදී කුරිරු ලෙස මරාදැමුනු නිරායුධ හමුදා නිලධාරීන් සමග සිටි වනජීවී නියාමක වරයාගේ පුතනුවන් අප කණ්ඩායමේ ශිෂ්‍යයෙක් විය. ඔහුව මරා දැමුනේ අපට පහල වසරේ ශිෂ්‍ය කණ්ඩායම විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගැනීමට දිනක් හෝ දෙකක් තිබියදීය.
    ඉහත කිසිම අවස්ථාවක විශ්ව විද්‍යාලයේ සිටි දෙමල සිසුන්ට කිසියම් ආකාරයකින් හෝ හිරිහැර කිරීමට බහුතරයක් වන සිංහල සිසුහු නොපෙළඹුනහ. අඩු තරමින් උතුරේ ක්‍රියාත්මකවන ත්‍රස්ත කල්ලිය සමග කිසියම් හෝ සෘජු සම්බන්ධයක් ඇති කොටසක් ලෙස දෙමල සිසුන් දැකීමට වත් අවැසි නොවීය. ඒ වෙනුවට බස් බෝම්බය අවස්ථාවේ "ගමේ අය දෙමල සිසුන්ට පහරදීමට සූදානම් වෙති"යි පැතුරුනු රාවයත් සමග දෙමල සිසුන් (අද "ගොඩ උඩ ස්ටාෆ් කැන්ටිම" ලෙස හැඳින්වෙන ස්ථානයට ) එකතු කර දොරවල් වසා දමා ආරක්ෂාව සැපයීමට පියවර ගත්තේ සිංහල ශිෂ්‍යයින් හා සම්බ්න්ධ සංගමය භාර ආචාර්යයතුමා ඇතුලු ශිෂ්‍යයින්ය. එමෙන්ම අනවශ්‍ය පුද්ගලයින් විශ්ව විද්‍යාලය තුලට පැමිණීම වැලැක්වීමට ප්‍රධාන ගේට්ටු අසල ආරක්ෂක අංශය සමග සිසුන් හඳුනාගැනීමේ කටයුතු වලට ඔවුහූ ස්වේච්ඡාවෙන් සහය වූහ.

    මේවා කලේ ඇතැම් දමිල සිසුන් තුල තිබුනු අන්තවාදී අදහස් නොදැන නොවේ. ඇතැම් දෙමල සිසුන් ප්‍රසිද්ධියෙ කොටි හිතවාදී අදහස් ප්‍රකාශ කල අතර ඇතැම් අය මුනිවත රැක්කාහ. විශේෂයෙන්ම විල්පත්තු ඝාතනයේදී මෙන්ම මුහමාලෙයි කොටින්ගේ දෙවන ආරක්ෂක වලල්ලට පහර දීමට ගොස් හමුදා සෙබලුන් විශාල වශයෙන් මියගිය විටත්, යුධ ටැංකි හයක් මෙහෙයුමකදී කොටි සතුව පැවති ප්‍රදේශයට ගොස් මඩේ එරීම නිසා සතුරා අතට පත්වනු වැලැක්වීමට ගුවනින් බෝම්බ හෙලා විනාශ කිරීමට සිදුවීම වැනි බොහෝ හමුදා පරාජයන් අවස්ථාවලදීත් දෙමල සිසුන් පිරිසක් රතිඤ්ඤා පත්තු කල අයුරු වි.විද්‍යාලය තුල පැවති නේවාසිකාගාරයේ සිසුන්ට මතක ඇත. නමුත් එවැනි අවස්ථාවකදීවත් සමස්ත දෙමල වර්ගයා කොටි ත්‍රස්තයන් ලෙස සැලකීමට අප නොපෙලඹුනෙමු.

    ඊයේ යාපනේ සරසවි දෙමල සිසුන් සිංහල ශිෂ්‍යයන්ට කෙලෙහිගුණ දක්වා ඇත. මෙය එක රැයකින් ඇතිවූ ගැටුමක් නොවේ. සිංහල ශිෂ්‍ය එකමුතුව ලියාපදිංචි කිරීමේදීත් දෙමල අන්තවාදීන්ගෙන් මෙන්ම ඔවුන්ට අනුකූලතාවය දක්වන පාලන අධිකාරියෙනුත් බොහෝ බාධා එල්ල විය. කටුයුතු කරගෙන ගියේද බොහෝ කරදර මැද්දේය. මීට පෙර බෞද්ධ සිසුන් ඉදිකල වෙසක් සැරසිලි අන්තවාදීන් කඩා බිඳ දැමූ විට සරසවි පාලනය කැකිල්ලේ නියෝගයක් දෙමින් දහවල් දොලහට පෙර සියලු වෙසක් සැරසිලි ඉවත් කලයුතු බව පවසා සිටියේය. ඊයෙ පහරදීම සිදුකර ඇත්තේද ආචාර්යයවරු ඉදිරියේය.

    මෙම සිංහල විරෝධී මානසිකත්වය හුදු යාපනේ දෙමල ශිෂ්‍යයාගේ නොව කොටි හිතවාදී චිත්‍රපට පාසල්වල පෙන්වමින්, කොටි සැමරුම් සරසවිය තුල පවත්වමින්, තම දේශපාලනික උද්ඝෝෂණ වලට සිසුන් යොදාගනිමින් කොටින්ගේ දෙශපාලන පෙරමුණ වන දෙමල ජාතික සංධානය, ඊනියා සංහිඳියා එන්.ජී.ඕ කරුවන්, විදේශ නියෝජිතයන් සහ දකුණේ ඊට මතවාදී ආවරණය සැපයූ ඊලාම් හිතවාදී රජයේත් සමාජජාල තැරැව්කරුවන්ගේත් ක්‍රියාදාමවල ප්‍රතිඵලයකි. උතුර තවදුරටත් සිංහලයාට පය ගැසිය හැකි තැනක් නොවේ. ත්‍රස්තවාදීන් මිනීමරමින් කල සිංහල වාර්ගික ශුද්ධයේ ඉතිරි පංගුව මොවුන් විසින් ඉටු කරනු පෙනේ. සංහිඳියාවාදීන් "සිංහල ජාතිවාදයට" "බෞද්ධ ආගම්වාදයට" තඩිබාමින් හොර නින්දක සැතපෙති. උන්ව අවදිකල නොහැක.- Sandaruwan Mahindaratna




    සංහිඳියාව හරි ජතිවාදේ හරි කියලා මේක ගැන මුකුත් නොකර හිටියොත්
    අද නියපොත්තෙන් කඩන්න තියෙන දේ හෙට මල්ටි බැරල් ගහලවත් නැති කරන්න බැරි වේවි
    එ නිසා දැන්වත් මේ අන්ඩුව මේ වෙන දේවල් තෙරුම් ගත යුතුය
    සංහිඳියාව කිය කියා ජාතියක් දනින් වට්ටවා නපුංසකයන් නොකරන්න
    මෙය උතුරේ නොව දකුණේ උනානම් FB profile අත් වලින් පිරෙනු ඇත
    සමාහර නාලිකා Breaking News දෙනු ඇත,සංහිඳියා ඇන්ටි රට වටේ යනු ඇත
    අවාසනාවකට උනේ උතුරේය,සහජීවන අත් දැමු එකෙක් සොයාගන්නටවත් නැත
     
    • Like
    Reactions: dynamite1234

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ පසුගිය සිකුරාදා දින යාපනය සරසවියේ විද්‍යා පිට පිවිසුම් දොරටුවේ තිබු පොසොන් සැරසිල්ලයි මෙය යම්කිසි පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ කඩා දමා තිබේ මේ සැරසිල්ලයි විද්යපිට පිවිසුමේ මුර කුටිය අසල තිබු අතර පැය විසිහතර පුර මෙහි මුර කරුවන් රැදී සිටියදීත් මෙසේ වීම සංවාදයට බදුන් විය යුතු නොවේ ද

    තව අදාල පොසොන් කලාපය සවිධායක අංශයට විශ්ව විද්‍යාල පරිපාලනය පවසා ඇත්තේ කුමන හෝ අයුරකින් මෙය අද 2016/06/20 පස්වරු එකට පෙර ඉවත්කරන ලෙසයි.අර්ධ වාර්ෂිත් බවත් ,කිසිම සිසුවෙක් විශ්ව විද්‍යාලය හෝ යාපනයේ නැති බව පුන පුන පවසද්දීත් ,අදාල බලදාරිය පවසා ඇතිතේ අදාල වෙලාවට පෙර මෙය ඉවත් නොකලොත් සංවිධයක මණ්ඩලයට එරෙහිව විනය කියා ගන්න බවයි
    මෙම අසාදාරණ කම සහජීවනය ලෙස අර්ථ දැක්වේ ..........
    නිසි බලදාරින්ගේ අවදානය පිණිසයි - යාපනය විශ්ව විද්යාලීය සිංහල සංගමය


    https://www.facebook.com/SSUUOJF/posts/1720462474862673

    13450293_1720457968196457_8214387940818496750_n.jpg



    13509035_1720457974863123_1471807634865509816_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,995
    46,358
    113
    ඕවට මොනා හරි කිව්වොත් මහින්දට පු@ දෙනවා කියලනේ ටොයියෝ කියන්නේ.:(
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bump mchn...

    lagadima loku deyak vei kiyala hithenawa, mun mecchara baya nathuwa raganne un dannawa unta politics power eka tiyenawa kiyala...


    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නියපොත්තෙන් කඩන්න තියෙන එකකට උඹ මෙහෙ පොස්ට් දාලා හරියනවද? කඩේට ගිහින් නේල් කටර් එකක් අරන් කපහන්. :lol::lol::lol::rofl:

    හිනා වෙලා සතුටු වෙන්න දෙයක් මෙතන තියෙනවද බන් :dull:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මොනවා වුනත් ජාතික ගීය භාෂා දෙකෙන් ම කීවනේ!
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    demulun ta kenthiyai kiyala budu madura wirtha karfanna yan nathi nayakayek inna rataka සංහිඳියාව gana mona kathada
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කට කැඩෙනකන් කිව්වා. . දැන් කිය කිය ඉන්න එක නවත්තලා වැඩට බැහැපල්ලා. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් හරිම දුකයි රටට අත් වෙන ඉරනමට.,

    වෙනසක් හොයාගෙන ගියපු සිoහල &න්නයට දැන් සතුටුද??? එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුව්න්ට සතුටුද???? නිවටයෙක් ජනාඪිපති කරෙගෙන වද &න්නයෙක් අගමැති කරගෙන තිබ්බ රටත් නැති කරගන්ඩ නේද මේ තොපි චන්දෙ දුන්නෙ දැන් සනීපද???
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට නම් හරිම දුකයි රටට අත් වෙන ඉරනමට.,

    වෙනසක් හොයාගෙන ගියපු සිoහල &න්නයට දැන් සතුටුද??? එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුව්න්ට සතුටුද???? නිවටයෙක් ජනාඪිපති කරෙගෙන වද &න්නයෙක් අගමැති කරගෙන තිබ්බ රටත් නැති කරගන්ඩ නේද මේ තොපි චන්දෙ දුන්නෙ දැන් සනීපද???

    තාමත් කඩේ යනවා බන් තාම තේරිලා නැහැ .ලෝකෙම නැතව ඇති මෙහෙම තමන්ම බෙල්ල කපාගන්න ජාතියක් :dull:
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    උබල දැනට ජනගහනය ගානෙන් මහ ජාතිය උනාට උබලට කරන්න පුලුවන්දේවල් අතින් උබල සුලු ජාතිය වෙලා ඉවරයි කියල දන්වත් පිලිගනිල්ල

    අඩුගානෙ උබලට ගැහුවත් උබල වෙන්වෙනු වෙන් කතා කරන්නවත් කෙනෙක් නෑ,,උබලට උබලවත් නෑ,,එක මීඩියා එකක් නැ,,,එක රෙඩියෝ එකක් නෑ
    මහලොකුකම් කතා කරපු උබල දැන් අසරන වෙලා තීන්නෙ

    උබලගෙ ජාතියට කොහොමවත් අනාගතයක් මේ රටේ ඇත්තෙම නෑ
    උබලගෙ ලමයි 60%ක් ට වඩා මොඩෙල්ස් ල ඩාන්සර්ස්ල වෙන්නෙ,,එනිසා මේ රටේ ඉගෙනගෙන රස්සා කරන්න රට පාලනය කරන්න වෙන්න මුස්ලිම් දමල ජනතාවට තමයි
    උබලගෙ කෙල්ලො කොල්ලන්ට වෙන්නෙ අපි ඉස්සරන නටල හරි රෙදි ගලෝගෙන මොඩෙලින් කරල අපෙන් සල්ලි කීයක් හරි හිගාකාල ජීවත් වෙන්න..
    ඕව අපේ වැරදි නෙවේ,,උබලමයි උබලගෙ වල කපාගත්තෙ,,රටක් හදන්නෙ කොහෙද ලමයි ගෑනු ටික පාලනය කරන්න බැරි නිවට ජාතියක්