සං මල කන්ද හෙවත් සමනල කන්ද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ගෝතම බුදුන්ගේ කාලයේ මීවන පලානේ අරිහතුන්ගේ නම සමන්ත විය. එහි මාගන්දි තේරුම සං - මන්තය සං මන්ත යනු සං වලින් මත් වීමය.

    හෙළ ගෝතම බුදුන්ගෙන් බණ අසා මතු බුදු බවට විවරණ ගත් අරිහතුන් වහන්සේ සෝවාන් පලයට පත් වූයේ ය.

    සංසුන් කරදැමූ හෙයින් එතැන් සිට පුරාන හෙළයන් සුං කල සං අදහසින් සුං කල සං මනසක් ඇති සමන්ත ලෙස තම රජුට නම් තැබීය.

    ඒ නමකට වහරට අනුව පැමිණ සුංමන සංමන ලෙසත් මෑත කාලයේ සුමන සමන් ලෙසත් වෙනස් වී ඇත.

    මේ සුමන සමන් දෙවියන් සං සුං කර මරා දැමූයේ ගෞතම බුදුන් වැඩි කඳු මුදුනකදීය. එහෙයින් ඒ තැනට පුරාන මුතුන් මිත්තන් සං මළ කන්ද ලෙස හැදින්වීය.

    මේ සං මළ කන්ද පුරානයේ සිටම මෙසේ හඳුන්වන බව දැනගත් පර සුද්දන් මේ කඳු වැටියට සං මල කන්ද නම ඉවත් කර සමනළ කන්ද ලෙස හදුන්වනට අපට පුරුදු කලේය.අපේ පාසල් වල පවා එය ඉගැන්වීය.

    හෙළයිනේ පර සුද්දන වෙනස් කල ඉතිහාසය අපි වෙනස් කරමු.. මතු බුදුවන අරිහතුන්ගේ නාමයෙන් මුලු හෙළයම බබලවමු. සමනල කන්ද සං මළ කන්ද ලෙස නැවත හදුන්වමු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    Oh God GIF by DuroflexWorld
     
    • Haha
    Reactions: wpril5