මචං ත්‍රිපිටකයේ තියන විදියට අපේ බුදු රජාණන් වහන්සේ පෘථිවියේ ශ්‍රී පාද සලකුණු කීපයක් පිහිටවල තියනව..
එයින් සමන්තකූට පබ්බතයේ ශ්‍රී පාද සලකුණ පිහිටවල තියෙන්නෙ ලංකාවට වැඩම කල වෙලාවක සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවෙන් දෙවියන්ට වන්දනා කරන්නයි..
මිනිස්සුන්ට වන්දනා කරන්න පිහිටවපු ශ්‍රී පාද සලකුණු දෙකක් ඉන්දියාවේ කන්දක් මුදුනේ (මට මතක නෑ ඒකෙ නම) සහ සුනාපරන්ත දේශයේ (middle east) වල තියනවා කියලයි සඳහන් වෙන්නෙ..
Source