ශ්‍රී පාද කන්ද ( සවිස්තරව )

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    මෙහි ශ්‍රී පතුල සහිත පාෂාණ කොටස 1.8m පමණ වේ.

    View attachment 224714
    ඔතන ෆූට් ප්‍රින්ට් එකක් වගේ පෙන දෙයක් තියෙනවද?
    නැත් නම් ඔය උඩින් තියපු cover එකක්ද ආරක්ෂාවට වගේ ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,065
    3,997
    113
    ඕන නම් අඩවිකන්ද ඉදන් පටන් ගන්න පුලුවන් එතකොට තවත් දුර ටිකක් අඩු වෙනව.
    තවත් දුර අඩු කරගන්න පුලුවන් ගම මැද්දෙන් යන පාරක් තියෙනව එකෙන් ගියොත් වාහනෙන්. හැබැයි එතකොට මුලු දුරෙන් සැලකිය යුතු දුරක් අඩු වෙනව. ප්‍රදාන අම්බලම් දෙකක් මග හැරෙනව.
    පුලුවන්නම් තව විස්තර ටිකක් දාන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,269
    113
    97
    හෝමාගම
    ඔතන ෆූට් ප්‍රින්ට් එකක් වගේ පෙන දෙයක් තියෙනවද?
    නැත් නම් ඔය උඩින් තියපු cover එකක්ද ආරක්ෂාවට වගේ ?


    ගලක යටි පතුලක් කොටල තියෙන්නෙ
    ඊට යටින්ලු ඇත්ත එක තියෙන්නෙ

    අරකට වැදල එනව ඉතින් මිනිස්සු
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,947
    3,822
    113
    ඇඩ්රස් නෑ
    පට්ට. TFS බ්‍රෝ. :love2:(y)

    Me too... 🙁😔
    Reaction ඉල්ලේ
    A side eken mara lassanai kale madden yanna thiyenne. 9km withara atti naginna lazy
    ලබන මාසේ ඒ පැත්තේන් යනවා first time එකට
    ඔතන ෆූට් ප්‍රින්ට් එකක් වගේ පෙන දෙයක් තියෙනවද?
    නැත් නම් ඔය උඩින් තියපු cover එකක්ද ආරක්ෂාවට වගේ ?
    නෑ ඔතන යටලු තියෙන්නේ ඒක පේන්නේ නෑ
    ගලක යටි පතුලක් කොටල තියෙන්නෙ
    ඊට යටින්ලු ඇත්ත එක තියෙන්නෙ

    අරකට වැදල එනව ඉතින් මිනිස්සු
    එකගයි 🙏
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    ගලක යටි පතුලක් කොටල තියෙන්නෙ
    ඊට යටින්ලු ඇත්ත එක තියෙන්නෙ

    අරකට වැදල එනව ඉතින් මිනිස්සු
    නෑ ඔතන යටලු තියෙන්නේ ඒක පේන්නේ නෑ
    ලු
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,495
    2,327
    113
    උඩ ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නෑ . හැමතැනම තියෙනවා චායාරූප ගත කිරීම තහනම් කියලා

    ශ්‍රී පතුල බන් ගහන්න දෙන්නේ නැත්තේ. උඩ මලුවේ ඕනි තරම් එවුන් ෆොටෝ ගහන්නේ. අපිත් ගහලා තියෙනවා. ඉර සේවය කැප්ච කරන්න සුද්දො ඕනි තරම් කැමරා දික් කරන් ඉන්නේ උදේට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,269
    113
    97
    හෝමාගම

    හරි සීන් එක දන්නෙ බුදු හාමුදුරුවොම තමයි.


    ලොව් තුරා සම්බුද්දත්වය්ට පත් උන, මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් දර්මය දෙසනා කරපු, බුදු හාමුදුරුවො, මනුස්සයෙක්ට යන්න බැරි තැනක ලකුනු පිහිටවයිද බන්
     
    • Sad
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,947
    3,822
    113
    ඇඩ්රස් නෑ
    ශ්‍රී පතුල බන් ගහන්න දෙන්නේ නැත්තේ. උඩ මලුවේ ඕනි තරම් එවුන් ෆොටෝ ගහන්නේ. අපිත් ගහලා තියෙනවා. ඉර සේවය කැප්ච කරන්න සුද්දො ඕනි තරම් කැමරා දික් කරන් ඉන්නේ උදේට
    මේ පාර ගිහින් බලන්න. මන් කියන්නේ උඩ මලුවට ටිකට නැගලා ඒක පේන්න පොටෝ ගහන්ම එපා කියලා තියෙන්නේ 🫠 ඉර සේවේ හා වටේ පිටෙර් අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG and newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,495
    2,327
    113
    මේ පාර ගිහින් බලන්න. මන් කියන්නේ උඩ මලුවට ටිකට නැගලා ඒක පේන්න පොටෝ ගහන්ම එපා කියලා තියෙන්නේ 🫠 ඉර සේවේ හා වටේ පිටෙර් අවුලක් නෑ
    මේ පාරත් ගියා මචන්. අපි හැම අවුරුද්දෙම යනවා. කොල්ලො එක්ක සෙට් වෙලා. මේ පාර සෙනඟ වැඩියි. ෆොටෝ ගහන්න අමාරුයි මිනිස්සු පිරිලා නිසා. ඒ වුණාට ඕනි නම් ගහන්න පුළුවන්. උබලට කවුරු හරි එපා කිව්ව ද
     
    • Like
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,947
    3,822
    113
    ඇඩ්රස් නෑ
    මේ පාරත් ගියා මචන්. අපි හැම අවුරුද්දෙම යනවා. කොල්ලො එක්ක සෙට් වෙලා. මේ පාර සෙනඟ වැඩියි. ෆොටෝ ගහන්න අමාරුයි මිනිස්සු පිරිලා නිසා. ඒ වුණාට ඕනි නම් ගහන්න පුළුවන්. උබලට කවුරු හරි එපා කිව්ව ද
    ඔව් පොලිසියෙන් බෝඩ් එකක් පෙන්නලා එපා කිවුවා 😶
     
    • Haha
    Reactions: NRTG and newbie22

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,036
    1
    6,938
    113
    TrapHouse
    හරි සීන් එක දන්නෙ බුදු හාමුදුරුවොම තමයි.


    ලොව් තුරා සම්බුද්දත්වය්ට පත් උන, මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් දර්මය දෙසනා කරපු, බුදු හාමුදුරුවො, මනුස්සයෙක්ට යන්න බැරි තැනක ලකුනු පිහිටවයිද බන්
    මචං ත්‍රිපිටකයේ තියන විදියට අපේ බුදු රජාණන් වහන්සේ පෘථිවියේ ශ්‍රී පාද සලකුණු කීපයක් පිහිටවල තියනව..
    එයින් සමන්තකූට පබ්බතයේ ශ්‍රී පාද සලකුණ පිහිටවල තියෙන්නෙ ලංකාවට වැඩම කල වෙලාවක සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවෙන් දෙවියන්ට වන්දනා කරන්නයි..
    මිනිස්සුන්ට වන්දනා කරන්න පිහිටවපු ශ්‍රී පාද සලකුණු දෙකක් ඉන්දියාවේ කන්දක් මුදුනේ (මට මතක නෑ ඒකෙ නම) සහ සුනාපරන්ත දේශයේ (middle east) වල තියනවා කියලයි සඳහන් වෙන්නෙ..

    Source
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    494
    63
    Math Kadu nagina seen walata kemathima ne. Habai wife yanna one kiyala giye. Giya ekanam worth. View ekath hodai. Full refreshing experience Eka.
    Eka parak yanna one thenak matanam hithena widiyata. Aware aye balanna one yanna.
     

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    mageth first time januar wala giye.

    Oya photo gahanna denne naththe, ara uda maluwe gantara gahana thana idala kollekui kellekui tiktok video ekak karala tiyenawa, ethanadi un asabya lesa hasirilia tiyeno.anna ekayi uda maluwe video karanna photo gahanna denne naththe.
    Oya seen eke attha nattha math hariyatama danne naha, oka kiwwe udamaluwe hitapu police karayek
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    මචං ත්‍රිපිටකයේ තියන විදියට අපේ බුදු රජාණන් වහන්සේ පෘථිවියේ ශ්‍රී පාද සලකුණු කීපයක් පිහිටවල තියනව..
    එයින් සමන්තකූට පබ්බතයේ ශ්‍රී පාද සලකුණ පිහිටවල තියෙන්නෙ ලංකාවට වැඩම කල වෙලාවක සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවෙන් දෙවියන්ට වන්දනා කරන්නයි..
    මිනිස්සුන්ට වන්දනා කරන්න පිහිටවපු ශ්‍රී පාද සලකුණු දෙකක් ඉන්දියාවේ කන්දක් මුදුනේ (මට මතක නෑ ඒකෙ නම) සහ සුනාපරන්ත දේශයේ (middle east) වල තියනවා කියලයි සඳහන් වෙන්නෙ..

    Source
    විනාඩි 47 ක් දිග වැඩි මට අහන්න
    time එක මොකද්ද ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්ත්යක් ගැන කියන ,
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,269
    113
    97
    හෝමාගම
    මචං ත්‍රිපිටකයේ තියන විදියට අපේ බුදු රජාණන් වහන්සේ පෘථිවියේ ශ්‍රී පාද සලකුණු කීපයක් පිහිටවල තියනව..
    එයින් සමන්තකූට පබ්බතයේ ශ්‍රී පාද සලකුණ පිහිටවල තියෙන්නෙ ලංකාවට වැඩම කල වෙලාවක සුමන සමන් දෙවියන්ගෙ ආරාධනාවෙන් දෙවියන්ට වන්දනා කරන්නයි..
    මිනිස්සුන්ට වන්දනා කරන්න පිහිටවපු ශ්‍රී පාද සලකුණු දෙකක් ඉන්දියාවේ කන්දක් මුදුනේ (මට මතක නෑ ඒකෙ නම) සහ සුනාපරන්ත දේශයේ (middle east) වල තියනවා කියලයි සඳහන් වෙන්නෙ..

    Source
    එකනෙ :(
    දෙයියොන්ට යන්න හදපු තැන පෙරේතයො ගියාම වෙන දේවල් පේනව නෙහ් බන්