සකලංසමාලේ

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Youtube Homepage එකේ සකලංසමාලේ කියලා ලස්සන කෙලි පොඩිත්තක් හිටිය වීඩියෝ එකක් දැක්කා... :shocked:
    මොකක්ද බලන්න Play කළා. :lol:



    සකලන්සමාලේ වීඩියෝ වලින් දැනට බලපු හොඳම එක මේක... :lol:

    :lol: :lol: :lol:

    ඊටපස්සේ මේක තේරුම හොයනකොට මේ හම්බවුනා. :D
    සකලන්සමාලේ හැදුන හැටි

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුලින්ම ඉන්න කෙල්ල නම් පට්ට කියුට් ඇ :love::love:

     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin