සක්කරවට්ටම

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සීනි සදහා යොදන බදු සහනය.
    සීනි = සක්කර
    වට්ටම = ඩිස්කවුන්ට්
    😆
    .
    ඔය සක්කර වට්ටම හින්ද තමා කෝටි 1500ක් පාඩු උනා කියන්නෙ

    Copied from FB

    Dinusha M Paranawithana
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්
    :baffled:
    කෑමක්ද?
    ඔව්, හකුරුම තමා
    ඊට වඩා ගොඩක් ලාබයි

    දැන් තියනවද දන්නෙත් නෑ, මන් ඉස්සර කනවා, රුපියල් 5ට ගොඩක් දෙනවා
    කන්න ඕනි උනහම හකුරු > සීනි කරන න්‍යාය.
    😁
     
    • Like
    • Haha
    Reactions: YESno and kinkon