සක්කිලි බං ඉන්නෙ හලාවත මාකට් එකේනම්.

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,028
    3,042
    113
    43
    Wakanda
    ජරා හැත්තක් මාළු අඩුවට ගත්තත් බලෙන් අරන් ගිහින් මාළු කපලා රුපියල් 100 ක අයිස් අරන් ඌ ගන්නවා වෙනම බර ගානක් ඊට වඩා ලාබයි ගමේ මාළු කාරයාගෙන් මාළු කන එක අමු තිරිසන් සක්කලියෝ කපන මාලුවගේ මාලු බිත්තර තිබුනොත් උන් ඒකත් ගන්නවා. බිත්තර ඕනී කිවුවාම බනිනවා. එහෙම කරන්න පුලුවන්ද. මාලු කපන එකට 100 කොහොමත් අර ගද්දී මාලු බිත්තර ටිකත් උන්ට දෙන්න ඕනීද
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    Pissuda ban ubata one nam okkoma unath aran yana puluwan, basket ekata dala denna kiayahn. Malu kapanna kalin u ta kiyahan mata mewa mewa one kiyala. un man fish eggs wenama wikunanawa. geri kapatiyo inne
     
    • Like
    Reactions: netnet

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    මාලු කපන්න 100 ද ගන්නේ මීගමුවෙ 700 ක් ගන්නව කියල කියනවනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,305
    113
    Kotahena
    Pissuda ban ubata one nam okkoma unath aran yana puluwan, basket ekata dala denna kiayahn. Malu kapanna kalin u ta kiyahan mata mewa mewa one kiyala. un man fish eggs wenama wikunanawa. geri kapatiyo inne
    Kapannepa api Kapa gannam kiyala ගනින් 🤣
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    මාලු කපන්න 100 ද ගන්නේ මීගමුවෙ 700 ක් ගන්නව කියල කියනවනෙ
    මාළු ප්‍රමාණය අනුව bn පෑලියගොඩ නම්
    එළියේ ඉන්නවා මාළු කපන්නම වෙනම සෙට් එකක්
     
    • Like
    Reactions: sthiwanka

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    නිකන් මාලු කවරෙටම වල්ලත් කපන් ඔබාගන්නෙ නැතුව වරෙන් බන් ගෙදර.
     
    • Haha
    Reactions: Udee KJ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    අයියෝ මල්ලි ඔයාද අර අඩ අඩ මාලු බිත්තර ටික ඉල්ලා ඉල්ලා මාලු නිහාල්ගේ පස්සෙන් ගියේ. :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    මාළු බිත්තර මරු නේද බන්. මාත් ආසයි. මාළු බිත්තර වෙනම ගන්න තියෙනවද බන්? 🤷🏻‍♂️