සක්කිලි Networkකාරයෝ

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    සක්කිලි Networkකාරයෝ

    ඊයෙ රෑ එලිවෙනකන් වැඩ කරා :(
    බාගෙට මැරිලා වගේ ඇවිත් වොස් එකක් දාගෙන ඇදට වැටිලා සැපේ නින්ද යාගෙන ආවා විතරයි
    හෙන ගහන්න කෝල් එකක් ආවා.
    ඇද ලග ඉදන් මේසෙට අඩි 4ක් විතර යන්න ඕනි.
    පට්ටම මහන්සියේ හිටියේ. :(
    යාලුවෙක් හරි කවුරුහරි වැදගත් දේකට ගන්නවද දන්නේ නෑ කියලා
    හෙන අමාරුවෙන් මේසේ ලගට ගිහින් පෝන් එක බලද්දි රිගින්ටෝන් දාගන්න ඇඩ් කෝල් එකක් කියපන්කෝ :angry: :(
    අප්පට හැමිනෙ## පෝන් එක පොලොවෙ ගහන්න හිතුනා බන්
    මේ සක්කිලි මොබිටෙල් බල්ලෝ තොපි මැරිලම පලයව්

    උබලටත් මෙහෙම වෙලා නැද්ද
    මේවට කම්ප්ලේන් කරන්න බැයිද බන්
    ඔය ඇඩ්වටයිසින් ක්‍රමේ හොයා ගත්ත එකා නම් ඇඹරිලාම යන්න ඕන
    වේ# බල්ලා

    මොබිටෙල් බල්ලනේ තොපිට හෙන ගහන්න ඕන :angry: :angry: :angry:

    We Care Always ප# තමා
     
    • Like
    Reactions: Rummy678

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    We Care Always නේ අඩෝ උබ අපු ගමන් call එකක් දුන්නේ එකනේ එකනේ උබලට තේරෙන්නේ නැ​
    :lol::lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    නෑ අපි නිදගද්දී do not disturb mode දාල නිදාගන්නේ ... හදිස්සියකට ඇරෙන්න කෝල්ස් එන්නේ නෑ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඊයෙ රෑ එලිවෙනකන් වැඩ කරා :(
    බාගෙට මැරිලා වගේ ඇවිත් වොස් එකක් දාගෙන ඇදට වැටිලා සැපේ නින්ද යාගෙන ආවා විතරයි
    හෙන ගහන්න කෝල් එකක් ආවා.
    ඇද ලග ඉදන් මේසෙට අඩි 4ක් විතර යන්න ඕනි.
    පට්ටම මහන්සියේ හිටියේ. :(
    යාලුවෙක් හරි කවුරුහරි වැදගත් දේකට ගන්නවද දන්නේ නෑ කියලා
    හෙන අමාරුවෙන් මේසේ ලගට ගිහින් පෝන් එක බලද්දි රිගින්ටෝන් දාගන්න ඇඩ් කෝල් එකක් කියපන්කෝ :angry: :(
    අප්පට හැමිනෙ## පෝන් එක පොලොවෙ ගහන්න හිතුනා බන්
    මේ සක්කිලි මොබිටෙල් බල්ලෝ තොපි මැරිලම පලයව්

    උබලටත් මෙහෙම වෙලා නැද්ද
    මේවට කම්ප්ලේන් කරන්න බැයිද බන්
    ඔය ඇඩ්වටයිසින් ක්‍රමේ හොයා ගත්ත එකා නම් ඇඹරිලාම යන්න ඕන
    වේ# බල්ලා

    මොබිටෙල් බල්ලනේ තොපිට හෙන ගහන්න ඕන :angry: :angry: :angry:

    We Care Always ප# තමා

    Danna tharamin owa natharakara ganna puluwan bn. Customer care call karala balanna.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    customer care katha karala kiwwama un nawattanawa. mama ehema kara dan enne na oya magul mokut
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    thanks බන් රිප්ලයි වලට. මම උන්ට කතා කරලා හොදට කිව්වා ආයේ ගන්න එකක් නෑ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත්
    :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    thanks බන් රිප්ලයි වලට. මම උන්ට කතා කරලා හොදට කිව්වා ආයේ ගන්න එකක් නෑ හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත්
    :yes:

    pissuda ban apahu tika kalayak gihin ooka activate karai..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උන්ගේ hotline අරන් සේරටම කියපන් මම එක පාරක් කීවා අයෙ වද දුන්නේ නැ
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    දන්නවද මුන්ගෙ හොදම බලු වැඩේ ?
    මේ ඇඩ් කොල් වලින් unsubscribe වෙනව නම් mobitel cash bonanza එකත් ඒ නම්බරේට අයින් වෙනවලු
    මුන්ට සක්කිලි කියන්නේ නිකන්ද ?
    අනේ හුකේ මම කිව්වා මට ඕන නෑ කියලා උන්ගේ රෙද්දේ cash bonanza
    ඔව්වා ඇදෙනවා නම් බැරියෑ බන්
    ටහුකන්න :growl::growl::growl::growl: