සක්කිළි සිංහළු .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සක්කිළි සිංහළු .

    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක් පෝන් එක දුන්නේ නෑ කියල සිංහල ජාතියටම බනින්නේ පිස්සුද මුට :baffled:

    ඌත් වෙන තැනකදී උට වෙච්චි දෙයක් හින්ද ඒක මුළු සිංහල ජාතියටම ආදේශ කරගෙන ආය නං මම කිසිම සිංහල එකෙක්ට උදව් කරන්නේ නෑ කියල හිතාන ඇති :yes: බලන් ගියාම උඹල දෙන්නම එකයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදත් එකෙක් ලීක් කරගෙන
    ෆෝන් දෙන්න භය වෙන එක සාධාරණයි කියල උඹට හිතෙන්නැද්ද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් දෙන්නෙත් නෘ පොන් එක අදුරන්නැත් උන්ට,
    නුවර උන් දන්නව ඇති ඉස්සර ගුඩ්ශෙඩ් එකෙ ඔහොම කැරියො හදිසියට කොල් ගන්න කියල ඇවිත් ෆොන් එක අරන් දිව්වා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියන්න දෙයක් නම් ආවා හිතට ..එක්කෝ ඕනේ නෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma phone dila mama hodatama kelawagththa.
    Car aeka park karala shop aeka ka ta yanna hadanakota Security karaya awith bege path wela call aekuk ganna ahuwa.

    Mama phone aeka dunahama call 2kuk ma gaththa.
    masayak giye nehe Policiyen katha karala kiwu wa Police HQ eanna kiyala.
    Balankota aru call aeka argena tiyenney henma Jalthara wedakata. Wahana wala spares ussana seen aeka kak wage Threewheel wala monawada chasi number gahana seen aekuk
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    u phone eka denne naththe uta oni nisa. uba wena kenekge illapan. uth denne nathnm wena kenekgen illapan nathnm communication ekakata gihin katha karapan. uba samajeta aluthin apu ekekda? :angry::angry::rofl::P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එකෙක් පෝන් එක දුන්නේ නෑ කියල සිංහල ජාතියටම බනින්නේ පිස්සුද මුට :baffled:

    ඌත් වෙන තැනකදී උට වෙච්චි දෙයක් හින්ද ඒක මුළු සිංහල ජාතියටම ආදේශ කරගෙන ආය නං මම කිසිම සිංහල එකෙක්ට උදව් කරන්නේ නෑ කියල හිතාන ඇති :yes: බලන් ගියාම උඹල දෙන්නම එකයි.

    ඔය ලඟම සිද්ධිය.

    ඔයිට වැඩිය දෙවල් වෙලා තියෙනවා.
    මට තරහ මන් එහෙම නොවන එක.
    මන් ඔනි තරම් ඉස්පිරිතලෙ අසරණ මිනිස්සුන්ට කොල් ගන්න දීලා තියෙනව.
    සමහර වයසක මිනිස්සුන්ට නම්බර් එක ගහගන්න පෙන්නෙ නැහැ.
    ඇයි බන් මෙහෙම.

    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අදත් එකෙක් ලීක් කරගෙන
    ෆෝන් දෙන්න භය වෙන එක සාධාරණයි කියල උඹට හිතෙන්නැද්ද ?

    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.

    උඹට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් :yes:
    ලංකාවෙ මිනිස්සුන්ට ජාතියක්ම අල්ලගෙන බැන්නහම උඹේ මොලේට dopamine rush එකක් එනව උඹට දැනෙනව උඹ එහෙම බැන්නහම ඊට වඩා මාර උසස් කෙනෙක් වෙනව කියල.
    ඒ පොඩි වෙලාවක් තියෙන සතුට වෙනුවෙන් උඹ බනින්නෙ :yes:
    උඹ ආතල් එකේ ඉන්න දවසක ඔහොම බනින්න හිතෙන්නෙ නෑ. අද ටිකක් හිතට අමාරු ඇති stress වැඩිවෙලා ඇති
    පුලුවන්නං තව සිංහලු එක්දාස් හත්සිය ගනං වල කරපු දේවලුත් හොයල බැනපං එතකොට ඔය වේදනාව තව අඩුවෙයි උඹට උඹ තවත් උසස් වගේ දැනෙයි :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උබට පෝන් එක දෙන්න ඌ බැඳිලා නෑනේ බන්.ඌ දෙන්නේ නැත්තම් වෙන එකෙක්ගෙන් ඉල්ලගනින්:eek:
    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් :yes:
    ලංකාවෙ මිනිස්සුන්ට ජාතියක්ම අල්ලගෙන බැන්නහම උඹේ මොලේට dopamine rush එකක් එනව උඹට දැනෙනව උඹ එහෙම බැන්නහම ඊට වඩා මාර උසස් කෙනෙක් වෙනව කියල.
    ඒ පොඩි වෙලාවක් තියෙන සතුට වෙනුවෙන් උඹ බනින්නෙ :yes:
    උඹ ආතල් එකේ ඉන්න දවසක ඔහොම බනින්න හිතෙන්නෙ නෑ. අද ටිකක් හිතට අමාරු ඇති stress වැඩිවෙලා ඇති
    පුලුවන්නං තව සිංහලු එක්දාස් හත්සිය ගනං වල කරපු දේවලුත් හොයල බැනපං එතකොට ඔය වේදනාව තව අඩුවෙයි උඹට උඹ තවත් උසස් වගේ දැනෙයි :yes:

    නොෆැප් කරානම් හරින්න ඕක :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොෆැප් කරානම් හරින්න ඕක :yes:

    ඔව්ව nofap කරල හරියන්නෑ යකෝ
    පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වය
    ඕව හරියන දේවල් නෙමේ ලෝකෙම paradigm shift එකක් වෙනකං
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ඔය ලඟම සිද්ධිය.

    ඔයිට වැඩිය දෙවල් වෙලා තියෙනවා.
    මට තරහ මන් එහෙම නොවන එක.
    මන් ඔනි තරම් ඉස්පිරිතලෙ අසරණ මිනිස්සුන්ට කොල් ගන්න දීලා තියෙනව.
    සමහර වයසක මිනිස්සුන්ට නම්බර් එක ගහගන්න පෙන්නෙ නැහැ.
    ඇයි බන් මෙහෙම.

    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.

    උදව් කරාට දෙවල් බලාපොරොත්තු වෙන්න එපා. උදව් කරන්න ගිහින් කෙල වෙච්ච එකෙක් වෙන්න ඇති. නැත්තම් උබට සල්ලි දන්නෙත් නැ නෙ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .

    Mam illuwoth denawa ballo wage. :yes:
    But I am God.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සමහරවිට උබේ පෙනුම විශ්වාස කරන්න පුළුවන් පෙනුමක් නැතුව ඇති. ඒ මොනා උනත් හැමෝම එක වගේ නෑ බන්. තමන්ගෙ මට්ටමින් අනිත් මිනිස්සුන්ව මනින්න එපා. සමහරවිට නොදන්න අයට ෆෝන් දෙන්න ගිහින් උබ අත් නොදැකපු මොකක් හරි දෙයක් ඒ මනුස්සය අත්දැකලා ඇති. එහෙම නැත්නම් මොකක් හරි මානසික ප්‍රශ්න තියෙන්න උනත් පුළුවන්. උබ ඒ මනුස්සයට බනින්නෙ ඇයි? ඒ මනුස්සයා උබට සල්ලි දෙන්න හරි හදලා තියෙනවනෙ.