අදුරන්නෙ නැති කෙනෙක්ට ඒ මනුස්සයා phone එක දෙන්නෙ නැත්තෙ ඒ මනුස්සයටත් ඒ සම්බන්ද මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඇති මචං, ඉතින් එ මනුස්සයත් හිතාගන්න ඇති අද උබ මෙතන කෑගහනව වගේ ආයෙ කිසිම එකෙක්ට phone එක අතට දෙන්නෙ නෑ කියල, උබ ඒ මනුස්සයගෙ තත්වෙ නොදැන ඒ මනුස්සයටයි මුලු සිංහල ජාතියටයි මෙහෙම බනින එක වැරදියි මචං, උබට call එකක් ගන්නම ඕනනම් communication එකකට ගියානම් හරිනෙ, එකේකාගෙ ලයින් බලන්නෙ නැතුව. මං දන්න එකෙක්ගෙත් phone එක ඉල්ලගෙන කොල්ලෙක් call එකක් ගන්න කියල ඌ phone එකත් අරන් දුවල බයික් එකක එල්ලිලා, අරූ එදා උදේ උගේ පලවෙනි interview එකට යන ගමන්, company එකට call කර කර ගිහින් තියෙන්නෙත්, ඉතින් හිතාගනින්කො කොහොම තරහක්ද එන්නෙ ඒ වගේ වෙලාවට කියලා?? උට interview එකත් නෑ, phone එකත් නෑ මොකුත් නෑ.ඉතින් උගෙන් උබ ඔහොම වෙලාවක phone එක ඉල්ලුවත් ආයෙ උ දෙයිද තව එකෙක්ට??
මගෙනුත් ඕන තරම් phone එක ඉල්ලල තියෙනව මිනිස්සු, මම කියන්නෙත් credit නෑ කියල. සරලයි වැඩේ එවරයි. දීල එවර වෙලා උස්සන් දිවුවොත් දුවපන්කො ඉතින් උගේ පස්සෙන්
![]()


ඉතින් උගෙන් උබ ඔහොම වෙලාවක phone එක ඉල්ලුවත් ආයෙ උ දෙයිද තව එකෙක්ට??
මගෙනුත් ඕන තරම් phone එක ඉල්ලල තියෙනව මිනිස්සු, මම කියන්නෙත් credit නෑ කියල. සරලයි වැඩේ එවරයි. දීල එවර වෙලා උස්සන් දිවුවොත් දුවපන්කො ඉතින් උගේ පස්සෙන් 

