සක්වල පයි@... සක්වල ප#ය ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ප@ය කහන්නේ KK සමන් කුමාර . .
    ප@ය කහන්නේ සුජිත් අක්ක්රවත්ත

    තොපි මේක අහනවද සිංහලු ?

    මු අර පතිරආරච්චි වගේ උන් නෙවෙයි නේ ?

    මම ඔක්කොම වගේ අහල තියනව නිකන් 🥱

    @Kalegana , @හෙළයෙක් , @Emios , @Kumbhakarna22
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඒ වගේ තමා. පතිරන ආරච්චි විට කාගෙන ඉන්න නිසා පොස් උන්ට අල්ලන්නෙ නෑ. ඒ නිසා මේ ඩයල් එක පොස් උංනෙ ගැප් එක ෆිල් කරනව.
     
    • Like
    Reactions: Dharatha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ඒ වගේ තමා. පතිරන ආරච්චි විට කාගෙන ඉන්න නිසා පොස් උන්ට අල්ලන්නෙ නෑ. ඒ නිසා මේ ඩයල් එක පොස් උංනෙ ගැප් එක ෆිල් කරනව.
    ඒ උනා ට මූ ට facts තියනව නේ . සමනා නෙවෙයි අනිත් එකා ගැන මම කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    Mokak genada mu kiyanne
    ඔය video එකේ නම් ලංකාවට ආපු බටහිර උන් ගැන . .

    ඒ උනාට මුන් වැඩිය අනිත් video වල කතා කරන්නේ නම් ලංකාවේ ඉස්සර තිබ්බ ජිගි ජිගි සීන් ගැන . .
    මුන්ගේ කතා ඇහුවම යකෝ අපේ මුතුන් මිත්තෝ porn hub එක ටත් එහා උන් .

    සුද්දෝ තමයි ඒ ආතල් කඩල සදාචාරයක් දීල ගිහින් තියෙන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දෙක තුනක් බලල තියනව. ඉසෙල්ලා සන්න එක්ක කරපු එකේ බයිලා ගානවා කියල හිතුවේ. අනිත් උන් එක්ක කරපුව නම් අව්ලක් නැ. මු පති වගේ පිස්සු නම් නැ හැබැයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    දෙක තුනක් බලල තියනව. ඉසෙල්ලා සන්න එක්ක කරපු එකේ බයිලා ගානවා කියල හිතුවේ. අනිත් උන් එක්ක කරපුව නම් අව්ලක් නැ. මු පති වගේ පිස්සු නම් නැ හැබැයි.
    ඔය වලතර වගේ දත නැති එකා නෙවෙයි බන් . අනිත් එක නේ විස්තර දන්නේ .. අරු නිකන් වෙන ආතල් එකක් ගන්නේ කුනුහරපයක් ඇදගෙන .
     
    • Wow
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සර්පයා දුව එක්ක හිටියේ. අක්කරවත්ත නායකතුමාට අදහසක් නැහැ.
     
    • Wow
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඒ උනා ට මූ ට facts තියනව නේ . සමනා නෙවෙයි අනිත් එකා ගැන මම කියන්නේ
    facts නෑ. ඕක අර සහස්‍රමුඛ රාවණ වගේ සීන් එකක් තියෙන්නෙ. තියෙනව කියල හදල පෙන්නනන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    facts නෑ. ඕක අර සහස්‍රමුඛ රාවණ වගේ සීන් එකක් තියෙන්නෙ. තියෙනව කියල හදල පෙන්නනන්නෙ.
    නෑ .. ඌ කියන ඒවා ට ඌ facts / මුලාශ්‍ර කියනව නේ ගොඩක් වෙලාවට .
    මම කියන්නේ උගේ අර්ථකතන දෙන ඒවා නෙවෙයි . .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය වලතර වගේ දත නැති එකා නෙවෙයි බන් . අනිත් එක නේ විස්තර දන්නේ .. අරු නිකන් වෙන ආතල් එකක් ගන්නේ කුනුහරපයක් ඇදගෙන .
    mama හිතුවේ ඔය දහට නැති සර්පයා ගැන කියල. අරුගේ ඒවා නම් බලල නැ බන්,
    සර්පයා දුව එක්ක හිටියේ. අක්කරවත්ත නායකතුමාට අදහසක් නැහැ.
    සිරාවට??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    සර්පයා දුව එක්ක හිටියේ. අක්කරවත්ත නායකතුමාට අදහසක් නැහැ.
    ඒ කිව්වේ ?

    mama හිතුවේ ඔය දහට නැති සර්පයා ගැන කියල. අරුගේ ඒවා නම් බලල නැ බන්,
    උගේ තමයි බන් ගොඩක් සාකච්චා තියෙන්නේ ඉතිහාසේ වගේ දේවල් ගැන .

    ------ Post added on Oct 30, 2025 at 10:19 PM
     
    • Love
    Reactions: Kalegana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,672
    25,708
    113
    සක්වල පයිය
    1658220385130-png.178715
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    ඒ වගේ තමා. පතිරන ආරච්චි විට කාගෙන ඉන්න නිසා පොස් උන්ට අල්ලන්නෙ නෑ. ඒ නිසා මේ ඩයල් එක පොස් උංනෙ ගැප් එක ෆිල් කරනව.
    Despicable Me What GIF
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උගේ තමයි බන් ගොඩක් සාකච්චා තියෙන්නේ ඉතිහාසේ වගේ දේවල් ගැන .
    මේ චැනල් එක දැක්කෙත් දැන් මම. හිටපන් බුක් මාර්ක් එකක් දා ගත්ත. බලන්න ඕන..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    නෑ .. ඌ කියන ඒවා ට ඌ facts / මුලාශ්‍ර කියනව නේ ගොඩක් වෙලාවට .
    මම කියන්නේ උගේ අර්ථකතන දෙන ඒවා නෙවෙයි . .
    facts / මුලාශ්‍ර තියෙනව ඒවගෙ අවුලක් නෑ. ඒත් ඒව ඉන්ට්‍රප්‍රිට් කරන්නෙ මූ වෙනම විදියකට නෙ. ඒකමනෙ ඔය පතිරණයයි සහස්‍රමුඛ රාවණ කරන්නෙත්.