සක්වල පයි@... සක්වල ප#ය ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    facts / මුලාශ්‍ර තියෙනව ඒවගෙ අවුලක් නෑ. ඒත් ඒව ඉන්ට්‍රප්‍රිට් කරන්නෙ මූ වෙනම විදියකට නෙ. ඒකමනෙ ඔය පතිරණයයි සහස්‍රමුඛ රාවණ කරන්නෙත්.
    පතිරාරච්චි නම් කියවන්නේ වෙන මගුලක් නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ හිටිය .කියලා . මුන් ඒවා කියන්නේ නෑ . ඉන්දියාවේ කියලා කියන්නේ .
    අනික මූ ගොඩක් මෑතක් හිටපු දැන් ඉන්න උන්වත් ගාව ගන්නවා මුලාශ්‍ර වලදී .. අරිසෙන් , රාජ් සෝමදේව , සයිමන් නවගත්තේගම වගේ අයගේ ඒවත් ගන්නවා නේ . පොර මඩිහේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියලා කොහෙ හරි කිව්වත් මතකයි .
    කොහොමත් අර පතිරාජ කාරය වගේ බයිලා ම කියවන එකෙක් නෙවෙයි . . සමහර ඒවාට ඌ උගේ අර්ථ කතන දෙනවා . ඒවා ඉතින් ඕන එකෙක්ට කරන්න පුලුවන් නේ .
    හැබැයි පොර ගොඩක් මිත්‍යා කියලා හිතන ඉතිහාස /බෞද්ධ කතා වල දේවලුත් defend කරනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170

    මූ රාජ් සෝමදේව මහත්තය කෝට් කරල කියපු කතාවක් මම එතුමගෙන්ම අහල තියෙනව ඒකද අදහස් කරේ කියල. එතකොට කොනක ඉදල මට පැහැදිලි කරල දුන්නෙ වෙනම එකක්. ආයෙ මේකගෙ සිවගිරියෙන් සිහගිරියට පොතේ එහෙම තියෙන්නෙ තනිකරම පේන්න තියෙන පුරාවිද්‍යා සාධකත් මුගෙ මතය අස්සට බලෙන් ගෙනත් ඔබ්බල. මේ ලගදි දස්කොන් ගැනත් පත බොරුවක් අත ඇරල තිබ්බ.
    ඔය ෆෝමැට් එකම තමා සහස්‍රමුඛ ගයාන් කරන්නෙත්. පතිආරච්චීයගෙ සීන් එක තියෙන්නෙත් ඕකම තමා හැබයි ඒක ඉක්මනට ක්ලික් වෙනව උගෙ ඕඩියන්ස් එකේ මට්ටමට නැති නිසා.
     
    සස්රමුක කියන එකා රාවනා විකුණන් කන අර සිල්වා ගේ type එකේ සිංහලු අන්දගෙන කන එකෙක් නේ තනිකරම . . දේව රුප එල්ලගෙන ඌ වෙන ගේමක් ගහන්නේ . උගේ ඒවා බලන්නේ නෑ .
    හැබැයි මුගේ එහෙම නැති facts වලින් කියන්න හදන ගතියක් පෙන්වා .

    දස්කොන් ගැන කියලා තිබ්බ බොරුව මොකද්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සස්රමුක කියන එකා රාවනා විකුණන් කන අර සිල්වා ගේ type එකේ සිංහලු අන්දගෙන කන එකෙක් නේ තනිකරම . . දේව රුප එල්ලගෙන ඌ වෙන ගේමක් ගහන්නේ . උගේ ඒවා බලන්නේ නෑ .
    හැබැයි මුගේ එහෙම නැති facts වලින් කියන්න හදන ගතියක් පෙන්වා .

    දස්කොන් ගැන කියලා තිබ්බ බොරුව මොකද්ද ?
    මුලින් කියනව නෙ කෝන් ගහක සීන් එකක් ඒක උගෙ අතින් දාපු කෑල්ල. සපෝට් එකට ඌ දානව කවියක්. දැන් ඔය කවිය විතරක් අරගෙන ඔය කතාව උගෙ වර්ශන් එක කියනව. ඕක අවුලක් නෑ ඒක උගෙ නිර්මාණයක් නෙ. ඒත් ඕක ඉතිහාසය කියල කියන්නත් බෑ ෆැක්ට් එකක් විදියට ගන්නත් බෑ ඔය කවිය විතරක්. දැන් සම්පූර්ණ කතාව ඇහුවොත් කොටසක් ඇත්ත කොටසක් බොරු. ඕක තමා ෆෝමැට් එක. මූ ඇඩ්‍රස් කරන ඕඩියන්ස් එකට දේව රූප ඕනි නෑ උන්ට දෙනව පොත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මුලින් කියනව නෙ කෝන් ගහක සීන් එකක් ඒක උගෙ අතින් දාපු කෑල්ල. සපෝට් එකට ඌ දානව කවියක්. දැන් ඔය කවිය විතරක් අරගෙන ඔය කතාව උගෙ වර්ශන් එක කියනව. ඕක අවුලක් නෑ ඒක උගෙ නිර්මාණයක් නෙ. ඒත් ඕක ඉතිහාසය කියල කියන්නත් බෑ ෆැක්ට් එකක් විදියට ගන්නත් බෑ ඔය කවිය විතරක්. දැන් සම්පූර්ණ කතාව ඇහුවොත් කොටසක් ඇත්ත කොටසක් බොරු. ඕක තමා ෆෝමැට් එක. මූ ඇඩ්‍රස් කරන ඕඩියන්ස් එකට දේව රූප ඕනි නෑ උන්ට දෙනව පොත්.
    ඒ ඌ කියන්නේ ජනප්‍රවාද නේ .. ඒවත් නිකන් අත ඇරලම යන්න බෑ නේ .
    හැබැයි ගන්න දෙයක් නම් තියනව මුගේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඒ ඌ කියන්නේ ජනප්‍රවාද නේ ..
    අරුන් දෙන්නත් ඔහොම තමා කරන්නේ. නිකං ලගින් යන නමක් ආව ගමන් ගලපලා ගන්නවා තමන්ගේ context එකට. ඊට පස්සේ real facts ටිකක් එක්ක ඒ කතාව ගලපාගන්නව.
    ඒවත් නිකන් අත ඇරලම යන්න බෑ නේ .
    හැබැයි ගන්න දෙයක් නම් තියනව මුගේ .
    ඔව්. මාත් ඔය සෙට් එකේම කතා අහනවා ඔය වගේ අහු මුළුවල තියෙන ඕපාදූප එකතු කරගන්න. අනික් දෙන්නට සාපේක්ෂව මේ පොර හොදයි. මූ එහෙම රවට්ටන සීන් ඒකේම නෑ. ඔය ගොඩක් ඒව මෙයා කියන්නේ හිතාමතා හදන බොරු විදියට නෙවෙයි. ඇත්ත කියලම හිතාගෙන.
    මුගේ අර කීවා පොත අරන් බලපකො. සීගිරිය ගැන හොඳ කතා ටිකක් තියෙනවා එකේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කැරි සර්පයෙක් නේ. මුගේ හෙන ටෝක් ඒ උනාට..
    ඔව්. ඕක දන්නවා ඇතැම් අය. ජාතක දුව එක්ක බුදියා ගන්න කෙනෙක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    වෙනසක් නෑ.
    ඉතිහාසය තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විකෘති කරනවා.
    අපි නොදන්න දුස්රා. 🥱
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පටිරාරච්ච් ෆොන්ස් එක එකාට ලණු දීලා හැම එකාම ඒව කියන්න ගිහින් හැමදේ කැඳ හැලියක් වෙලා තියෙන්නේ. මුං එක්කොම වඳ කරල දාන්න ඕන ඔය කරුමෙන් ගැලවෙන්න. නැත්තං අහන එක නවත්තන්න ඕන.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    දැන් උ කියන ඒවා හැම එකක්ම අපි වැලිඩේට් කරන්නේ කෝමද? ඔව් ඔව් කිය කිය බෙල්ල හොලවලා අහන් ඉන්නවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,089
    113
    🌎
    ඉන්ට්‍රෝ එක තමා මරු. සර්පය නම් අසහනකාරයෙක් වගේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    පතිරාරච්චි නම් කියවන්නේ වෙන මගුලක් නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ හිටිය .කියලා . මුන් ඒවා කියන්නේ නෑ . ඉන්දියාවේ කියලා කියන්නේ .
    අනික මූ ගොඩක් මෑතක් හිටපු දැන් ඉන්න උන්වත් ගාව ගන්නවා මුලාශ්‍ර වලදී .. අරිසෙන් , රාජ් සෝමදේව , සයිමන් නවගත්තේගම වගේ අයගේ ඒවත් ගන්නවා නේ . පොර මඩිහේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියලා කොහෙ හරි කිව්වත් මතකයි .
    කොහොමත් අර පතිරාජ කාරය වගේ බයිලා ම කියවන එකෙක් නෙවෙයි . . සමහර ඒවාට ඌ උගේ අර්ථ කතන දෙනවා . ඒවා ඉතින් ඕන එකෙක්ට කරන්න පුලුවන් නේ .
    හැබැයි පොර ගොඩක් මිත්‍යා කියලා හිතන ඉතිහාස /බෞද්ධ කතා වල දේවලුත් defend කරනවා .
    එහෙම බලද්දි අපේ ලංකාවේ මෝඩයෝ තාම හිතන් ඉන්නේ ඉන්දියාවේ බුදුහාමුදුරැවෝ ඉපදුනා කියල....මේ ලගදිත් මම දන්නා කලින් ජිල් දාපු කෙල්ලගේ පවුලම ඉන්දියාවේ ගියා..මෙික් කියනවා අමුතු හැංගීමක් ආවලු...එතකන් ලංකාවේ කතමයි මේවා වෙලා තියෙන්නේ බලන් ගියාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පටිරාරච්ච් ෆොන්ස් එක එකාට ලණු දීලා හැම එකාම ඒව කියන්න ගිහින් හැමදේ කැඳ හැලියක් වෙලා තියෙන්නේ. මුං එක්කොම වඳ කරල දාන්න ඕන ඔය කරුමෙන් ගැලවෙන්න. නැත්තං අහන එක නවත්තන්න ඕන.
    ඌ කියන දේවල් නෙවෙයි බන් මූ කියන්නේ .