සක්විති රණසිංහ
මෙ ටිකකට කලින් ටොක් විත් චතුර වැඩසටහනෙ සක්විති රණසිංහගෙ කතාව බලලා ඉවර උනෙ .
පොර ඉංග්‍රිසි ටියුෂන් කරන කාලෙ ටියුෂන් වලින් ලක්ෂ 15 ක් සහ ඩිවීඩි සීඩි තැටි වලින් ලක්ෂ 25 ක් මාසිකව හොයලා තියෙනවා.
ඒකිව්වෙ මුළු මුදල ලක්ෂ 40 ක් වගෙ මාසිකව හොයලා තියෙනවා ඒ කාලෙ
ඒ කිව්වෙ 2005 හො ඊට කලින් වකවානුවෙ.
ඉතිං මෙහෙම හොයපු එකා මොකටද කෙළවගත්තෙ මූල්‍යමය ආයතනයක් පවත්වාගෙන ගිහින්
ඒ කාලෙ ලක්ෂ 40 ක් කියන්නෙ අද කොටියත් පන්නලා වගෙ ගාණක්.
ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ? මේ වගෙ ගොන් කම් කරන්නෙ ?