සක්විති රණසිංහ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සක්විති රණසිංහ

    මෙ ටිකකට කලින් ටොක් විත් චතුර වැඩසටහනෙ සක්විති රණසිංහගෙ කතාව බලලා ඉවර උනෙ .
    පොර ඉංග්‍රිසි ටියුෂන් කරන කාලෙ ටියුෂන් වලින් ලක්ෂ 15 ක් සහ ඩිවීඩි සීඩි තැටි වලින් ලක්ෂ 25 ක් මාසිකව හොයලා තියෙනවා.
    ඒකිව්වෙ මුළු මුදල ලක්ෂ 40 ක් වගෙ මාසිකව හොයලා තියෙනවා ඒ කාලෙ
    ඒ කිව්වෙ 2005 හො ඊට කලින් වකවානුවෙ.
    ඉතිං මෙහෙම හොයපු එකා මොකටද කෙළවගත්තෙ මූල්‍යමය ආයතනයක් පවත්වාගෙන ගිහින් :angry:
    ඒ කාලෙ ලක්ෂ 40 ක් කියන්නෙ අද කොටියත් පන්නලා වගෙ ගාණක්.

    ඇයි බන් මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ ? මේ වගෙ ගොන් කම් කරන්නෙ ?

    • Like
    Reactions: Ithika mithika

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    pora casino gahala neda salli kelawagatte.. eka sere thanpath karapu un godak salli ganna awa. hebei e welawe aluth thampath karuwo awe nethi nisa porata salli deeganna beriuna..

    itin kelauna. sandesh karayagen upades gatta nam pora ada amathi
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    බුවා ගේ සසල්ලි හුගකට වැඩේ දුන්නේ අපේ AI ලොක්කා දන්නෝ දනිති ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    බුවා ගේ සසල්ලි හුගකට වැඩේ දුන්නේ අපේ AI ලොක්කා දන්නෝ දනිති ...

    power of casino

    මු ලංකාවේම මිනිස්සුන්ට විද්ද AI ලොක්ක මුට විද්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මූ නිසා සියදිවි නසා ගත්ත මිනිස්සු ඉන්නව නේද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    සල්ලි වැඩි උනහම මිනිස්සු පිස්සු වැඩ කරනව බං.ඒක උඹටත් මටත් පොදුයි.ඔහොම තමා මිනිස්සුන්ගෙ හැටි..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සක්විති රණසිංහ මුදල් හොරකම් කලා කියන එක වැරදියි. මිනිහගෙ බැන්කුව කඩන් වැටුන එක උනේ. ඕනෙම මූල්‍ය ආයතනයකට ඕක වෙන්න පුලුවන්. දන්න අය දන්නව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ඕක dvd බෙදපු කාලෙ YouTube පටන්ගත්තු මුල්කාලෙ. මෙච්චර YouTuber ල හිටියෙ නැහැ. අනික මිනිස්සු internet පාවිච්චි කරේ අඩුවෙන්. ඉතිං dvd එකක් දාපු ගමන් විකිනෙන්න ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    සක්විති රණසිංහ මුදල් හොරකම් කලා කියන එක වැරදියි. මිනිහගෙ බැන්කුව කඩන් වැටුන එක උනේ. ඕනෙම මූල්‍ය ආයතනයකට ඕක වෙන්න පුලුවන්. දන්න අය දන්නව

    ඔන්න කිව්ව. කළමනාකාරීත්වය නැත්තං ඒක බැංකුවක්ද?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සක්විති රණසිංහ මුදල් හොරකම් කලා කියන එක වැරදියි. මිනිහගෙ බැන්කුව කඩන් වැටුන එක උනේ. ඕනෙම මූල්‍ය ආයතනයකට ඕක වෙන්න පුලුවන්. දන්න අය දන්නව

    yako Central Bank eke register weccha bank ekak newei eka..ethakota illegal ne..

    internet eke hinda hodai.attata tho oka kiyanna yanna epa.waradilwath salli daapu ekek ta ahunoth iwarai :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඕක dvd බෙදපු කාලෙ YouTube පටන්ගත්තු මුල්කාලෙ. මෙච්චර YouTuber ල හිටියෙ නැහැ. අනික මිනිස්සු internet පාවිච්චි කරේ අඩුවෙන්. ඉතිං dvd එකක් දාපු ගමන් විකිනෙන්න ඇති.

    minihage eeye talk eken mata meter wune miniha Youtube eken gemak gahanna hadanawa wage.. youtube ekenuth hodata hamba karanna puluwan..anith eka miniha mata therune hodata deyak therenne explain karanna puluwan ekek.....attatama porage english teachin hoda athi. giyapu ekek nam hamba wela na habai thaama mata
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ඔය වගේ කැ** ට පස් ගහන්න ඕනේ. කැසිනෝ, බඩු තමයි - උගේ කෙලවීමට හේතුව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    minihage eeye talk eken mata meter wune miniha Youtube eken gemak gahanna hadanawa wage.. youtube ekenuth hodata hamba karanna puluwan..anith eka miniha mata therune hodata deyak therenne explain karanna puluwan ekek.....attatama porage english teachin hoda athi. giyapu ekek nam hamba wela na habai thaama mata

    මට එකගෙ ටෝක අහද්දි ධම්මික පෙරේරවම තමයි කියල හිතුනෙ.
    ධම්මිකගෙත් අපි නොදැකපු කළු ජීවිතයක් ඇති.