සක්විති

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මෙයා හිරෙන් නිදහස් වුණ ගමන් දෙරණෙන් ලොකු කැම්පේන් එකකුත් දුන්නා මතකද?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,926
    113
    රජරට
    ඔය පොරගේ ඉංග්ලිෂ් ලෙසන්ස් වීඩියෝ එකක්. ඔය වගේ කීපයක්ම තියෙනවා. ඉගෙන ගන්න එවුන්ට හොඳයි.
     
    • Like
    Reactions: War Fighter

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    ඒ confidence level එකට මන් කැමතියි.
    දේශපාලකයින්ටත් ඕක තියෙන්නේ. ඕන කුණු බැනුමක් අහගෙන මිනිස්සු ඉස්සරහට එන්න පුළුවන්
    සාර්ථකත්වයේ රහස
     
    • Like
    Reactions: Galvatron

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය පොරගේ ඉංග්ලිෂ් ලෙසන්ස් වීඩියෝ එකක්. ඔය වගේ කීපයක්ම තියෙනවා. ඉගෙන ගන්න එවුන්ට හොඳයි.
    eka nemei ban mama kiyanne. mechchara dewal karala mehema cool eke inne kohomada kiyala. apitanam eka bilak gewanna late unath awul
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    luck එක කරුමය, වේලාව නැත්තන් අහම්බය හරි කපටිකම , දක්ෂකම වගේ දෙයක් තමයි ඔතෙන්ට දා ගන්න වෙන්නේ. ඔය වගේ ඇරියස් තියෙන කෙනෙක් ඔහොම තර්ජනයක් නැතුව(එහෙම තියෙනවා ද දන්නෙත් නෑ හැබැයි) ජීවත් වෙලා ඉන්න එකම පුදුමයි. වෙන මනුස්සයෙක්ට නම් හැංගිලා ඉන්න වෙන්නේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,560
    5,786
    113
    සල්ලි දෙන්න තිබ්බ යට උන්ට ගෙවුවුවලු නේද?
    එහෙනම් ඌ පරන හොරෙක් යහමගට ඇවිල්ලා... අවුල්ද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,073
    153,282
    113
    මෙයාගෙ ලෝකල් වර්ෂන් එක.

    jordan-belfort-1.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,926
    113
    රජරට
    eka nemei ban mama kiyanne. mechchara dewal karala mehema cool eke inne kohomada kiyala. apitanam eka bilak gewanna late unath awul
    ඒකනම් ඇත්ත තමයි. දෙරණෙ කරපු ඉන්ටර්වීව් එකේ විතරයි පොර ටිකක් අවුලෙන් හිටියේ ඊට පස්සේ ගානක්වත් නෑ. කිසිම බයක් සැකක් නැතුව ෂොපිං මෝල්වල හැම තැනම ඇවිදිනවා. දාස් ගාණකට ඔන්ලයින් ක්ලාස් කරනවා. සිංදු කියනවා, නටනවා. හැබැයි නමටම ගැලපෙන පොරක්.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙයා හිරෙන් නිදහස් වුණ ගමන් දෙරණෙන් ලොකු කැම්පේන් එකකුත් දුන්නා මතකද?
    දේපල රාජසන්තක කරනකොට, හොරාට එහෙම මෙහෙට පාස් කරපු සල්ලි වල බලේ තමා ඉතිං.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,486
    27,028
    113
    Kandy
    මුගේ කෝටි 900ට වැඩේ දුන්නා රාජප්ක්ස පවුල.මූව හිරේ දාලා